අනිත් පැත්තට ගොඩක් අඩු වයස් වල උන්ව ජොබ් වලට අරං ශ්‍රමය හූරන් කනව
වෙන කරන්න දෙයක් නැති නිසා ඒවාටම අහු වෙන්න වෙනව
Ehma koheda mach balapanko okkoma finance nanager ceo illane wth 10 post qualified exp kiyla.naki un apiwa hold karanawane
Ehma koheda mach balapanko okkoma finance nanager ceo illane wth 10 post qualified exp kiyla.naki un apiwa hold karanawane

eth ban normal jobak karapu kenek 40-45 year wage weddi ain unoth aye ekak hoyanawa boru.![]()
ow ban ekai dekaine ewage vacancy tiyenne...post qualified 10 years wunath around 35-55 wagene illane...55 age ekak dekka...dan 55 age eke inna aya okomala wage e kale degree karala nane...But man beluwe dan tawa 20-30 years walin witara dan kale inna graduate stock eka 40 wage wenakota okotoma wage degree tiyenwa....mara pressure ekak tiyey....
eth ban normal jobak karapu kenek 40-45 year wage weddi ain unoth aye ekak hoyanawa boru.![]()

සිරා පොයින්ට් එක.කොන්ඩම් තියරිය තමා මචන් යන්නෙ පුලුවන් කාලෙ අඩු ගානට උපරිමයෙන් වැඩ අරන් පස්සෙ අයින් කරල දානව





ඕය අවුල නැති වෙන්න නම් මේ රටේ රැකියා උත්පාදන ක්‍රමවේදයක් සකස් වෙන්න ඕනේ .එකට කර්න්න තියෙන්නේ ව්‍යවසායකයින් බිහි කරන්න ඕන කරන වාතාවරණය නිර්මාණය කරන එක .මොකද අළුතෙන් කම්පැණි එකක් පටන් ගන්නවා කියන්නේ අළුතෙන් රස්සාවල් හැදෙනවා කියන එකනේ .හැබැයි ඕක කියනවා වගේ ලේසි නැහැ කරන්න ගියාහම .මුලින්ම ර්ටේ දියුණුවට අවශ්‍යකරන රැකියා නිර්මාණට කරලා අන්න ඒ රැකියාවලට සුදුසු වෙන අන්දමට පුහුණු වෘතික්ය්ස්න් බිහි කරගන්න පාසැල් විෂය නිර්දේශට වෙනස් වෙන්න ඕනේ .ඒත් අපේ රටේ වෙන්නේ විෂය නිර්දේශය කලින්ම හදනවා ,ඊට පස්සේ රැකියා බිහි ක්රන්න දඟලනවා .ඒකත් තැනින් තැන රෙදි කෑලී මූට්ටු කරනවා වගේ .හරි හමන් විදියට වෙන්නේ නැහැ .ඉතිං ඕක නිසා වෙලා තියෙන්නේ හැම එකාටම ඩිග්‍රී තිබුණට එව්වට හරියන ජොබ් රටේ නැහැ .මොකද ජොබ් කරන්න ජොබ් දෙන්න උන් රටේ ඉන්න ඕනේ වැඩි පුර .එහෙම ජොබ් දෙන්න උන් වැඩි පුර ඉන්න නම් ඒ කියන ජොබ් දෙන කස්ටියට මනා ලෙස තම ව්‍යාපාර කර්ස්ගෙන යන්න අවශ්‍ය කරන නිතීමය සහ ආර්ථික වාතවරණය රජ්යෙන් හදලා දෙන්න ඕනේ .මම මාතෘකාවෙන් පිට පැන්නද මන්දා .කොහොම නමුත් මම මෙතන කිව්වේ ඔබ විසින් ඔය් දාලා තියෙන්ස් ගැටළුව නිරාකරණය්ස් වෙන්න ඕන කරන දේවල් ටික![]()