MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Mchnla mata mae nikamata meter wune api dan pana dagena private companies wala work karanawane....but dan kale eka vacancy ekak wath 45 age above nane....45 passe anathai ne ban...dan ena widiyata oya limit eka tawath aduwei kal yaddi.....:baffled::oo::oo:
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,722
    22,400
    113
    Gotland
    අනිත් පැත්තට ගොඩක් අඩු වයස් වල උන්ව ජොබ් වලට අරං ශ්‍රමය හූරන් කනව
    වෙන කරන්න දෙයක් නැති නිසා ඒවාටම අහු වෙන්න වෙනව
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අනිත් පැත්තට ගොඩක් අඩු වයස් වල උන්ව ජොබ් වලට අරං ශ්‍රමය හූරන් කනව
    වෙන කරන්න දෙයක් නැති නිසා ඒවාටම අහු වෙන්න වෙනව

    ow ban intern trainee kiya kiya okoma weda tika karagannawa podi un gen...graduate la tawa 20 years walin mara stock ekak tiyeyne ban lankawe...oya okotoma positions kohenda....45 age above vacancies danatamath tiyenne 1k 2k wage....
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,865
    2,495
    113
    සිරා පොයින්ට් එක.කොන්ඩම් තියරිය තමා මචන් යන්නෙ පුලුවන් කාලෙ අඩු ගානට උපරිමයෙන් වැඩ අරන් පස්සෙ අයින් කරල දානව
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ehma koheda mach balapanko okkoma finance nanager ceo illane wth 10 post qualified exp kiyla.naki un apiwa hold karanawane
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Ehma koheda mach balapanko okkoma finance nanager ceo illane wth 10 post qualified exp kiyla.naki un apiwa hold karanawane

    ow ban ekai dekaine ewage vacancy tiyenne...post qualified 10 years wunath around 35-55 wagene illane...55 age ekak dekka...dan 55 age eke inna aya okomala wage e kale degree karala nane...But man beluwe dan tawa 20-30 years walin witara dan kale inna graduate stock eka 40 wage wenakota okotoma wage degree tiyenwa....mara pressure ekak tiyey....
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    eth ban normal jobak karapu kenek 40-45 year wage weddi ain unoth aye ekak hoyanawa boru. :nerd:

    eka tamai mchn mage point eka dan 10 post qualified kiyala illuwama naki wela degree ganna ayata place ekak ne egollo halenawa...but dan awurudu 20 ganan wala inna graduate stock eka 40 weddi okotoma 20 year wage post qualification tiyenawa...pattama pressure ekak build wenne....dan eka institute ekakin awurududa 300 wage graduate la eliyata danawa....waysata yana ayata no place...
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    ow ban ekai dekaine ewage vacancy tiyenne...post qualified 10 years wunath around 35-55 wagene illane...55 age ekak dekka...dan 55 age eke inna aya okomala wage e kale degree karala nane...But man beluwe dan tawa 20-30 years walin witara dan kale inna graduate stock eka 40 wage wenakota okotoma wage degree tiyenwa....mara pressure ekak tiyey....

    eth ban normal jobak karapu kenek 40-45 year wage weddi ain unoth aye ekak hoyanawa boru. :nerd:

    Operation level eke job walin wayasa gihin ayin wela ayth hoyaganna ba.strength , mentally n physically strong young unta demand .uda giye natnam sry tama:(
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    සිරා පොයින්ට් එක.කොන්ඩම් තියරිය තමා මචන් යන්නෙ පුලුවන් කාලෙ අඩු ගානට උපරිමයෙන් වැඩ අරන් පස්සෙ අයින් කරල දානව

    chatr seen eka wenne mchn...dan inna un 40 wage wenakota tama rage tiyenne....e kale wenakota awurudu 20 ganan wala unta PHd th tiyey...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,469
    1
    13,484
    113
    Gotham City
    ඕය අවුල නැති වෙන්න නම් මේ රටේ රැකියා උත්පාදන ක්‍රමවේදයක් සකස් වෙන්න ඕනේ .එකට කර්න්න තියෙන්නේ ව්‍යවසායකයින් බිහි කරන්න ඕන කරන වාතාවරණය නිර්මාණය කරන එක .මොකද අළුතෙන් කම්පැණි එකක් පටන් ගන්නවා කියන්නේ අළුතෙන් රස්සාවල් හැදෙනවා කියන එකනේ .හැබැයි ඕක කියනවා වගේ ලේසි නැහැ කරන්න ගියාහම .මුලින්ම රටේ දියුණුවට අවශ්‍යකරන රැකියා නිර්මාණය කරලා අන්න ඒ රැකියාවලට සුදුසු වෙන අන්දමට පුහුණු වෘතිකයන් බිහි කරගන්න පාසැල් විෂය නිර්දේශට වෙනස් වෙන්න ඕනේ .ඒත් අපේ රටේ වෙන්නේ විෂය නිර්දේශය කලින්ම හදනවා ,ඊට පස්සේ රැකියා බිහි කරන්න දඟලනවා .ඒකත් තැනින් තැන රෙදි කෑලී මූට්ටු කරනවා වගේ .හරි හමන් විදියට වෙන්නේ නැහැ .ඉතිං ඕක නිසා වෙලා තියෙන්නේ හැම එකාටම ඩිග්‍රී තිබුණට එව්වට හරියන ජොබ් රටේ නැහැ .මොකද ජොබ් කරන්න ජොබ් දෙන්න උන් රටේ ඉන්න ඕනේ වැඩිපුර .එහෙම ජොබ් දෙන්න උන් වැඩිපුර ඉන්න නම් ඒ කියන ජොබ් දෙන කස්ටියට මනා ලෙස තම ව්‍යාපාර කරගෙන යන්න අවශ්‍ය කරන නිතීමය සහ ආර්ථික වාතවරණය රජයෙන් හදලා දෙන්න ඕනේ .මම මාතෘකාවෙන් පිට පැන්නද මන්දා .කොහොම නමුත් මම මෙතන කිව්වේ ඔබ විසින් ඔය් දාලා තියෙන්ස් ගැටළුව නිරාකරණය වෙන්න ඕන කරන දේවල් ටික :):):):):)
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඕය අවුල නැති වෙන්න නම් මේ රටේ රැකියා උත්පාදන ක්‍රමවේදයක් සකස් වෙන්න ඕනේ .එකට කර්න්න තියෙන්නේ ව්‍යවසායකයින් බිහි කරන්න ඕන කරන වාතාවරණය නිර්මාණය කරන එක .මොකද අළුතෙන් කම්පැණි එකක් පටන් ගන්නවා කියන්නේ අළුතෙන් රස්සාවල් හැදෙනවා කියන එකනේ .හැබැයි ඕක කියනවා වගේ ලේසි නැහැ කරන්න ගියාහම .මුලින්ම ර්ටේ දියුණුවට අවශ්‍යකරන රැකියා නිර්මාණට කරලා අන්න ඒ රැකියාවලට සුදුසු වෙන අන්දමට පුහුණු වෘතික්ය්ස්න් බිහි කරගන්න පාසැල් විෂය නිර්දේශට වෙනස් වෙන්න ඕනේ .ඒත් අපේ රටේ වෙන්නේ විෂය නිර්දේශය කලින්ම හදනවා ,ඊට පස්සේ රැකියා බිහි ක්‍රන්න දඟලනවා .ඒකත් තැනින් තැන රෙදි කෑලී මූට්ටු කරනවා වගේ .හරි හමන් විදියට වෙන්නේ නැහැ .ඉතිං ඕක නිසා වෙලා තියෙන්නේ හැම එකාටම ඩිග්‍රී තිබුණට එව්වට හරියන ජොබ් රටේ නැහැ .මොකද ජොබ් කරන්න ජොබ් දෙන්න උන් රටේ ඉන්න ඕනේ වැඩි පුර .එහෙම ජොබ් දෙන්න උන් වැඩි පුර ඉන්න නම් ඒ කියන ජොබ් දෙන කස්ටියට මනා ලෙස තම ව්‍යාපාර කර්ස්ගෙන යන්න අවශ්‍ය කරන නිතීමය සහ ආර්ථික වාතවරණය රජ්යෙන් හදලා දෙන්න ඕනේ .මම මාතෘකාවෙන් පිට පැන්නද මන්දා .කොහොම නමුත් මම මෙතන කිව්වේ ඔබ විසින් ඔය් දාලා තියෙන්ස් ගැටළුව නිරාකරණය්ස් වෙන්න ඕන කරන දේවල් ටික :):):):):)

    oka wennati ekane ban scene eka..okoma eka rellata yanawa balapan 45 above vacancy tiyenne henama poddai...OKoma manager post tika 35-40 limit karala...40 penala job eka nethi unoth anathai forever..
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    mahan hodama de tama me kale puluwan taram hamba karagena 40 -45 wage weddi tamange buness 1k karagena inna eka
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Matanam hithenne machan oya age eka enakota job advertisement walata wada hugak welawata vacancies fill wenne recommendation haraha. E kiyanne oya wenakota thaman wada karana industry eke sahena denek adunanawane. Ithin thaman wada karana thana vacancy ekak thiyenawanam, adunana kenekta e vacancy eka recommend karana eka kohomath karanawa.

    Ithin ads dada inna ekak na. Mokada ads dala fill wenawata wada e positions walata galapena aya recommendation haraha ikmanatath, wishwasa wanthawath ganna puluwan kiyana ekai mage hageema. E hinda wenna athi job posts e age limit ekata adalawa naththe.