Free WIFI & INTERNET - jvp

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    මාත් UNP තමා .හැබැයි මේ වෙලාවෙ ආණ්ඩුවේ තුප්පහියන්න්ට එරහිව නැඟී සිටින්න හොඳ සද්දයක් තියෙන්නේ ජේ.වී.පී එකේ අයගේ .විෂේශයෙන් අනුර කුමාර දිසානයකගේ .ඒක නිස මම අනික් අයගෙනුත් ඉල්ලන්නේ පක්ෂේ ඉතිහාසේ වෙච්ච අවුල් වියවුල් අමතක කරලා තනි විපක්ෂයක් විදියට සෙට් වෙලා මේ පවතින තුප්පහි ආණ්ඩුව පන්නන්න ක්‍රියා කරමු .මොකද අතීතයේ කරපු එව්වා ගැන හිත හිත වර්තමානයේ තීරණ අරගෙන එළඹෙන්න තියෙන අනාගතය අප්සට් කර ගන්නවද ? එහෙම නැත්තම් අතීත කසිකබල් අමතක කරලා වර්තමානයේ උද්ගතව ඇති තත්වය දිහා බලලා අනාගතේ සුන්දර කරගන්නවද ? කියන එක ගැන පොඩ්ඩ්ක් හිතලා බලලා තීරණයක් ගන්න .
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,854
    9,244
    113
    එක තැනක නෑ

    මමත් එහෙමයි හිතන් ඉන්නේ බන්. එත් කොටියාගේ පුල්ලි වෙනස් වෙයිද කියල හිතේ දෙගඩියාවක් තියනවා බන්. දැන් මෙහෙම කතා කරලා බලේ හම්බුනාම අපිට අර 60,70 ගණන් වල වගේ ඉන්න වයිඩ ආපහු ? අනේ මන්දා. එත් මොකාට දුන්නත් රජාට නම් දෙන්නේ නැහැ :angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    විශේෂයෙන් කියලා සිල් සමාශන් වීමක් උනේ නැ මචන්.... මගේ ආගමට ජාතියට විරුද්දව ත්‍රෙඩ්ස් පෝස්ට් දකිනකොට ඒවා ඉග්නෝර් කරලා, මම එලකිරියට ආව අරමුන හෙවත් හොඳ දේවල් ගන්නයි හොඳ දේවල් ශෙයාකරන්නයි කියන අරමුන ඔස්සේ යනවා... ඒක පිට ඉඳලා නෝට් කරන ඕනම කෙනෙකුට සිල්සමාදන් වීමකට සමානව පේනවා... ආගම් වලි වලට මම උත්තර දෙන්න නෑ කියල හිතාගත්තා.. එච්චරයි මචන්... :):cool:

    මමත් එහෙම හිත ගත්තා බන් :):):)
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    reputation_neg.gif
    Free WIFI & INTERNET -... 02-13-2014 12:01 AM disgusting
    :lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    Thiyana ganun adu kalaanun athi free mokuth oni na. Hamootama free internet gon wada. Eka hariyata ara ekek hama ekaatama harak denna haduwa wage
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    ape ayyala premium accounts aragena banna gattama oya JVP unta malli apath na.

    1month ekak gatta wade dunna boru baila banz. (kondesi sahithai :P)

    Free internet = Bandwidth unlimited da or speed 64? ? SLT wahanna wei pute ohoma giyoth....

    elakiri UNP un godakma JVP wela ane kale wane wase kiwwalu... 89 un dewal mataka na meyalata. apinam oya 89 parippu hodata kala tiyenawa.

    oya moka awath kana eka kanawa. ponseka awath kanawa ,anura awath kanawa, ranil awath kanawa.

    ane apita oya boru baila ona na me tiyena vidihata ape internet tibunoth ati. 35GB mase ati. ape wade karaganna 35GB hodatoma ati.

    serama block karoth VPN dala yanawa. internet nawaththanna ba.

    janda horu.

    nayakayek vidihata hitata wadina wadak kale itin MR LOKKANe . ewa itin moke dammath makanna ba . api ape wade karagena paduwe innawa.

    nidahase pare yannai jiwath wennai tibunoth ati. moko kanna na kiyala africa wala wage ape rate nane. (moka awath kanawa. )

    terrorist eka nati kara ekata api hisa namanawa.

    JVP unge tiyenne tanikara viriya deshapalanaya. UNP un tikaka hodai.

    89 88 ipadunu ewunge daad lagen ahapalla kapu katta e kale thopila hamma wena kota.

    ape kiyak marunada. JVP karala. JVP nokara newe. policiyata gahanna kiwwama ape e kale mamala JVP un kiyana ewa kara. army eken awa wade dunna. okunge pissu wada. mata jivitheta oya JVP un sanhathiyama natiwenna ona. karapu balu wada walata.... dan me puka dena kata kiyanawa. ponna rala. owata minissu ahuune issara. dan itin gemakata inne ponseka mahattaya vitarai. anith un itin balu wi hamarai.

    kawuru awath kana ekane ban koranne. itin meya kawa kiyala mokada :P api ape paduwe life eka enjoy karanawa.

    kauru kawuru awath tamange goda wadi karagannawa misa wena mulkuth karanne nata. wade kiyanne naya dila parawal hadanawa kiyalane kattiya kiyanne. itin yako me api jiwath wenne ki kalayakda. inna tika kalene ban me serama aye marunama mona magulda.

    mata nam politics epa wela. tikaka hari MR lokka monawa hari karane. wena un wage nikan hitiye nane.

    api ekata garu karanawa.
     
    Last edited:

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    ane ban uba life eka enjoy kalata eda wela hoyaganna bari minissu kochchara me rate innawada.. ubala wage hithana ewun nisa thamai me ratata kelawila thiyenne.. :dull::dull::dull:

    eda wela hoyaganna bari minissu kochchara me rate innawada
    e kiyanne ban lokkawa ela wala anuratai ponsekatai dunnama uba kiyana eda wela kanna bari minissunta egollo mulu anduwa tiyena kalma salakaine banz.

    banbuwa tamai sf vote ganna kam owa kiyai passe itin kattiyama ekama baldiye. ane ban ona ekek awath tamange bada raka ganna hadanne.

    apitanam politics dan thiththa wela. tikak hari hitata fit ekak tiyenne udde nati karapu eka. ane eka hodatama ati kagen hari unane.

    ada udde tibbanam oya edawela kanna bari minissu ganai kauda kata wenne. udde win kara, eka amataka karala aye wena topic ekak aragena baninawa.

    sinhala minissu kawadda ban lada deyin satutu une.

    ubala wage un itin ara jiniwa ekatath sup eka deyi.
    $$$ acocunt ekata watenawanam. ehew manussyo inne. suddage kaleth hitiya danuth innwa.

    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මිනීමරු පක්ෂයක්.. ජෙප්පන්ගෙ ෆ්‍රී නෙට් ගන්න කලින් ඉස්සෙල්ල හිතපං ජෙප්පො හිතන විදිහට හිතන පාලකයො පාලනය කරන රටවල් වල නෙට් මොන වගේද කියල.. රුසියාව, උතුරු කොරියාව, චීනෙ, කියුබාව... ඔය එක රටකවත් නෙට් එකේ නිදහසක් තියෙනවද ? පාලකය විවේචනේ කලොත් එක්කො රට අතෑරල යන්න ඕනෙ නැත්තං හිරේ යන්න ඕනෙ නැත්තං මැරෙන්න ඕනෙ.. උතුරු කොරියාවෙ නම් බල්ලො කවල මරන්නෙ.. ෆ්‍රී වයි ෆයි නෙට් දුන්නට වැඩක් නෑ නෙට් එක ඇතුලත් ෆ්‍රී වෙන්නැත්තං..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    මිනීමරු පක්ෂයක්.. ජෙප්පන්ගෙ ෆ්‍රී නෙට් ගන්න කලින් ඉස්සෙල්ල හිතපං ජෙප්පො හිතන විදිහට හිතන පාලකයො පාලනය කරන රටවල් වල නෙට් මොන වගේද කියල.. රුසියාව, උතුරු කොරියාව, චීනෙ, කියුබාව... ඔය එක රටකවත් නෙට් එකේ නිදහසක් තියෙනවද ? පාලකය විවේචනේ කලොත් එක්කො රට අතෑරල යන්න ඕනෙ නැත්තං හිරේ යන්න ඕනෙ නැත්තං මැරෙන්න ඕනෙ.. උතුරු කොරියාවෙ නම් බල්ලො කවල මරන්නෙ.. ෆ්‍රී වයි ෆයි නෙට් දුන්නට වැඩක් නෑ නෙට් එක ඇතුලත් ෆ්‍රී වෙන්නැත්තං..

    ජෙප්පෝ හිතන විදිය කියලා ඔය සඳහන් කරලා ඇත්තේ සමාජවාදය වෙන්න ඕනේ ? මචං උඹ ඔය කිව්ව එක රටකවත් සමාජවාදය නැහැ .චීනේ හා රුසියාව අන්ත ධනවාදී රටවල් දෙකක් .එතකොට කියුබාවේ තියෙන්නේ ඇමරිකවට එරහිව ගොඬ නැඟිච්ච ජාතික වාදයක් .උතුරුකොරියාවේ තියෙන්නේ ඒකාධිපති වාදයක් .එක නිසා ලොකේ කිසිම රටක සමාජවාදය ප්‍රායෝගික නැහැ සහ කිසිම රටක් සමාජවාදීත් නැහැ .නිකන් ලේබල් එක නම් ගහගෙන ඇති සමාජවාදී කියලා .ඒත් එහෙම නැහැ .සාක්ෂිත් එක්ක කියන්නේ මේ .ජේවීපී එකට ආණ්ඩු බලය දෙනවද නැද්ද කියන එක පසුවට තීරණය කරමු ..ඒක මේ රටේ මිනිස්සු තීරණය කරාවී ඒත් මේ තුප්පහි රජාව එලවන්න එපැයි .ඒක නිසා යක්කුන්ගෙන් වැඩගන්න දැන ගන්න ඕනේ මේ වෙලාවෙ .මොකද ජෙප්පෝ මිනීමැරුව එක හරි .ඒත් මේ ආණ්ඩුව දිගටම තියාගෙන් ඉන්නවා කියන්නේ ජෙප්පො මිනීමැරුවට වාඩා භයානක තත්වයක් .ඒක කියන්න ඕනේ නැහැනේ මේ වෙන දේවල් වලින් පේනවානේ ? ඒක නිසා මුලින්ම මේ ගොංරජාව එලවලා ඉමු .පස්සේ පාලනය කරන අය ගැන කතිකාවතක් කරමු .
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    Ow anduwa denna ona naha. issellama hoda wipakshayak widiyata JVP eka genna ona. eeta passe balamu wada kohomada kiyala.
    :nerd::nerd:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ලංකාවෙ එවුන්ට Free Unlimited Internet දුන්නොත් පහුවෙනිදට Internet එක වහන්න වෙනව:P