Free Wifi

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    wifi.jpg

    උපුටා ගැනීම ''අපේ දැක්ම '' ප්‍රතිපත්ති ප්‍රකාශනය .

    පිටු අංක 12 - විද්‍යා හා තාක්ෂණ

    * තොරතුරු තක්ෂයන හා අන්තර් ජාලය පිළිබද අවබෝදය ලබා ගැනීම හා ඒවා භාවිතය පුරවැසියාගේ අයිතියක් ලෙස පිළිගනු ලැබේ .

    * සියලුම පුරවැසියන්ට නොමිලේ අන්තර්ජාල පහසුකම් සපයනු ලැබේ .

    * විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබද පර්යේෂණ කටයුතු සදහා රාජ්‍ය මැදිහත් වීම පුළුල් කරන අතර ඒ සදහා දල ජාතික නිෂ්පාදිතයෙන් 1 % ක් යෙදවෙන ආකාරයට රාජ්‍ය හා පුද්ගලික ආයතන මෙහෙයවනු ලැබේ ..

    http://www.jvpsrilanka.com/en/images/e_books/our_vision/ourvision_sinhala.pdf
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    අප්‍රේල් 01 ද ලගයි නේ :lol:
    * සියලුම පුරවැසියන්ට නොමිලේ අන්තර්ජාල පහසුකම් සපයනු ලැබේ .
    මේ ගොබිලො ටික කවදාවත් ආන්ඩුවක් ගන්නෙ නැති හින්දා මේවගේ විහිලු කරයි:rofl:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් තමයි,තව ටික කාලෙකින් කියයි මල්ලිලට බේස්ලට්,නංගිලට මාල,තව චුයින්ගම් එහෙමත් දෙනව කියල.:lol:
    ඔන්න ඔහොමයි ජවිපෙ ප්‍රතිපත්තිදේශපාලනේ කරන්නෙ පව් අප්ප :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අප්‍රේල් 01 ද ලගයි නේ :lol:

    මේ ගොබිලො ටික කවදාවත් ආන්ඩුවක් ගන්නෙ නැති හින්දා මේවගේ විහිලු කරයි:rofl:

    moko bari......
    ude idala hawas wenakal movies download karannayi , wala balannayi neme .....thorathuru danaganna ...adyapanika wada walata....1gb wage denna puluwan.....ane moda sinhalu Internet kiyanne anith ratawala harima samanya deyak...maha loku vijjaak neme
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලොල් තමයි,තව ටික කාලෙකින් කියයි මල්ලිලට බේස්ලට්,නංගිලට මාල,තව චුයින්ගම් එහෙමත් දෙනව කියල.:lol:
    ඔන්න ඔහොමයි ජවිපෙ ප්‍රතිපත්තිදේශපාලනේ කරන්නෙ පව් අප්ප :rofl:

    thoge maha rajage anagathe ada nowe hetane dan awurudu kiyak anagathe hadanawada?....oya anagathe enne nathi deyakne.......

    kiyapan balanna technically Internet denna thiyena amaruwa mokakda kiyala pawul ekaka miliyana pahakata hayakata ......
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    moko bari......
    ude idala hawas wenakal movies download karannayi , wala balannayi neme .....thorathuru danaganna ...adyapanika wada walata....1gb wage denna puluwan.....ane moda sinhalu Internet kiyanne anith ratawala harima samanya deyak...maha loku vijjaak neme

    හා :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    thoge maha rajage anagathe ada nowe hetane dan awurudu kiyak anagathe hadanawada?....oya anagathe enne nathi deyakne.......

    kiyapan balanna technically Internet denna thiyena amaruwa mokakda kiyala pawul ekaka miliyana pahakata hayakata ......
    පුලුවන් පුලුවන් මොකො බැරි,නිකන් දෙනකන් කට ඇරගෙන බලන් හිටපල්ල, උබලටත් ඉතින් නිකන් දෙනවනම් දෙමල පත්තරයක් හරි කමක් නැනෙ. :)

    ඉස්සල්ලාම ජවිපෙ ආව ගමන් තෙල් මිලට තියෙන බඩු ආහාර වලට තියෙන බදු අර බඩු මේ බඩු ඔක්කොම අයින් කරනව අයින් කරල කොරන හැටි අපිට බලා ගන්ඩ පුලුවන් ඔව හොදයි පුන්නක්කු කන මීහරක්ට කියන්ඩ,ඉන්ටනෙට් චුයින් ගම් නිකන් දෙනව අනේ මෙහෙමත් විගඩන්.:)
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ලොල් තමයි,තව ටික කාලෙකින් කියයි මල්ලිලට බේස්ලට්,නංගිලට මාල,තව චුයින්ගම් එහෙමත් දෙනව කියල.:lol:
    ඔන්න ඔහොමයි ජවිපෙ ප්‍රතිපත්තිදේශපාලනේ කරන්නෙ පව් අප්ප :rofl:

    විදුලි පුටුවෙ තියන්න යනො...චන්ද දෙන්ඩො... කියනවට වඩා නම්බුයි හැබැයි එක...එක නෙමෙයි උරගෙ මාලු උරගෙ පිටෙ තියල කපන සින් එකක් අහලතියෙනවද..?? මෙ එහෙම සින් එකක්....erozan .නැවත මෙම ත්‍රෙඩ් එකට රිප්ලයි කිරිමෙන් එරොසන්ගෙ අම්මා බඩුව බව එරොසන් පිලි ගත්තා වෙනවා... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පුලුවන් පුලුවන් මොකො බැරි,නිකන් දෙනකන් කට ඇරගෙන බලන් හිටපල්ල, උබලටත් ඉතින් නිකන් දෙනවනම් දෙමල පත්තරයක් හරි කමක් නැනෙ. :)

    yako ....lankawe IT danuma thiyena lamayi loke anith ratawalata wada hari ihalayi......eth IT patan ganne A/L wala idala.....anith dewal nagareta sima wela thiyenne.....anagathe rata goda dannanam...thope Chandrika kala wage 2.50 pan gillawala baha......IT walata thawa thana denna oni.....thawa ayathana hadenna oni ....balapan harihaman IT ugannana thanakata thiyenne Sliit eka vitharayine....ewage ewa thawa 20k 30k hadila IT bale lankawata ganna oni.....

    nathuwa manakkalipita thelnidi pahala wenakal idala neme

    JVP api anagathe wenuwen wada karanne
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පුලුවන් පුලුවන් මොකො බැරි,නිකන් දෙනකන් කට ඇරගෙන බලන් හිටපල්ල, උබලටත් ඉතින් නිකන් දෙනවනම් දෙමල පත්තරයක් හරි කමක් නැනෙ. :)

    ඉස්සල්ලාම ජවිපෙ ආව ගමන් තෙල් මිලට තියෙන බඩු ආහාර වලට තියෙන බදු අර බඩු මේ බඩු ඔක්කොම අයින් කරනව අයින් කරල කොරන හැටි අපිට බලා ගන්ඩ පුලුවන් ඔව හොදයි පුන්නක්කු කන මීහරක්ට කියන්ඩ,ඉන්ටනෙට් චුයින් ගම් නිකන් දෙනව අනේ මෙහෙමත් විගඩන්.:)

    ewanam surangana katha ....koheda thelwala badu adu karanawa araka karanawa meka karanawa kiyala thiyenne......2.50ta pan kanna chande dipu ubalane owa kiyanne.....mula karala chanda ganne naha yako JVP api
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    yako ....lankawe IT danuma thiyena lamayi loke anith ratawalata wada hari ihalayi......eth IT patan ganne A/L wala idala.....anith dewal nagareta sima wela thiyenne.....anagathe rata goda dannanam...thope Chandrika kala wage 2.50 pan gillawala baha......IT walata thawa thana denna oni.....thawa ayathana hadenna oni ....balapan harihaman IT ugannana thanakata thiyenne Sliit eka vitharayine....ewage ewa thawa 20k 30k hadila IT bale lankawata ganna oni.....

    nathuwa manakkalipita thelnidi pahala wenakal idala neme

    JVP api anagathe wenuwen wada karanne
    අඩො මම හිතුවෙ Sliit එක වහනව කියල ජවිපෙ ආවම, උබල නිදහස් අධයාපනෙ කන්ඩනෙ කතා කරන්නෙ.:lol: අපො මේක මල විකාරයක් ච්න්ද ලක්ශ 10 ක් නැති කොහෙද ආණ්ඩු පිටන්නෙ මටත් මොලේ හොද නැ උබලත් එක්ක වසල.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    moko bari......
    ude idala hawas wenakal movies download karannayi , wala balannayi neme .....thorathuru danaganna ...adyapanika wada walata....1gb wage denna puluwan.....ane moda sinhalu Internet kiyanne anith ratawala harima samanya deyak...maha loku vijjaak neme

    :baffled::rofl::rofl::frown::no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    moko bari......
    ude idala hawas wenakal movies download karannayi , wala balannayi neme .....thorathuru danaganna ...adyapanika wada walata....1gb wage denna puluwan.....ane moda sinhalu Internet kiyanne anith ratawala harima samanya deyak...maha loku vijjaak neme
    අම්මප 1 gb එල එල සහනදායි දෙයක් ලොකෙ,:lol: අනිත් රටවල මම නම් ඔය ඇහුවමයි. මම නම් දන්න විදිහට ලොකෙ 2 අඩුම දුරකතන ගාස්තු තියෙන්නෙ අපේ රටේ.:)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩො මම හිතුවෙ Sliit එක වහනව කියල ජවිපෙ ආවම, උබල නිදහස් අධයාපනෙ කන්ඩනෙ කතා කරන්නෙ.:lol: අපො මේක මල විකාරයක් ච්න්ද ලක්ශ 10 ක් නැති කොහෙද ආණ්ඩු පිටන්නෙ මටත් මොලේ හොද නැ උබලත් එක්ක වසල.

    kawuda yako SLIIT wahanawa kiwuwe.......IT wlata thawa SlIIT wage 20k 30k wath oni.......

    kiyweuwe nadda prathipakthi prakashanaya.....