Free Wifi

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අම්මප 1 gb එල එල සහනදායි දෙයක් ලොකෙ,:lol: අනිත් රටවල මම නම් ඔය ඇහුවමයි. මම නම් දන්න විදිහට ලොකෙ 2 අඩුම දුරකතන ගාස්තු තියෙන්නෙ අපේ රටේ.:)

    ow ithin Internet dena eka maha deyakda? kiyapanko
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kawuda yako SLIIT wahanawa kiwuwe.......IT wlata thawa SlIIT wage 20k 30k wath oni.......

    kiyweuwe nadda prathipakthi prakashanaya.....
    ඇයි ඔය අන්තරේ කියන්නෙ,අන්තරේ කියන්නෙ ජවිපෙ නෙමේද? ඔය අනුර දිසානායකම පාර්ලිමේන්තුව කොච්චර කෑමොර දිල ඇතිද වහනව කියල. ඔයා කියන්නෙ මම කියන ජවිපෙ ගැන නෙමේද මන්ද.:nerd::nerd:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow ithin Internet dena eka maha deyakda? kiyapanko
    ජවිපෙ ආපු ගමන් තෙල්,කිරිපිටි,ආහාර,ඇදුම්,බෙහෙත් එකි නොකි මෙකි සියලු දේ වලට ගහල තියෙන බඩු අයින් කරනව/ අඩු කරනව. :):) එතකොට විදුලි ,ජල,දුරකනත බිල් අඩු කරනව.:):) ඔවා කොරල උබලට නිකන් ඉන්ටනෙට් තියා,:P රජයෙ සේවකයට පඩි වත් දිගන්ඩ පුලුවන් උනොත් ලොකු දෙයක්.:lol::lol::lol:
     
    නාස්තිය නැති කරොත් ඒක සිම්පල්:lol:

    මේකට රෙප්ලයි කිරීමෙන් එරෝසන්ගේ අම්මා බල්ලොන් සමග අහවල් කාරිය කල බව සනාථ වේ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ජවිපෙ ආපු ගමන් තෙල්,කිරිපිටි,ආහාර,ඇදුම්,බෙහෙත් එකි නොකි මෙකි සියලු දේ වලට ගහල තියෙන බඩු අයින් කරනව/ අඩු කරනව. :):) එතකොට විදුලි ,ජල,දුරකනත බිල් අඩු කරනව.:):) ඔවා කොරල උබලට නිකන් ඉන්ටනෙට් තියා,:P රජයෙ සේවකයට පඩි වත් දිගන්ඩ පුලුවන් උනොත් ලොකු දෙයක්.:lol::lol::lol:

    monawa unat meka nam atta. JVP ekata owa karanna ba. unta kawadawat owa karanna set wela na ne (JVP government ekak tibila na ne), eka nisa nikan moda kamata kiyawanawa karanna bari dewal. mole na.

    lankawe tax adu karala, hamotama free wifi internet denawa kiyanne itaama amaru wadak.

    1. rajaye sevakayanta padi gewanna one
    2. rajaye iskola, hospital saha anit ayatana maintain karanna one
    3. lankawa wena ratawal walata tiyena naya gewanna one
    4. lankawe development ekata salli invest karanna one

    nikan eka eka ewa minissunta deela wadak na rata naya wela. issella wanchawa, dushanaya awama karala, naya gewala daanna one. aduma gane naya gnp eken bagayak wat wenakan.
     
    Last edited:

    :yes::yes::yes::yes: අනිවාර්යෙන් ඔය කියන සුරංගනා හොදයි ගැලරිය ෆොම් කරන්ඩ,කිසිම ප්‍රයොගික බවක් නැ.
    අපි මේ නිකන් ඉන්ටනෙට් ගැනම ගමු,ආන්ඩුවෙන් නිකන් ඉන්ටනෙට් දුන්නයි කියමුකෝ එතකොට දැනට තියෙන දුරකතන සමාගම් වලට වෙන්නෙ මොකක්ද?? ඒවගෙ වැඩ කරන දසදාස් ගානක සේවකයන්ට මොකද වෙන්නෙ මොකක්ද?? උන්ගෙ පවුල් වලට වෙන්නෙ මොකක්ද??? ඔවට කොහෙන්ද ජ්විපෙ ලග උත්තර නිකන් සිනි බොල කතා.
    :(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි ඔය අන්තරේ කියන්නෙ,අන්තරේ කියන්නෙ ජවිපෙ නෙමේද? ඔය අනුර දිසානායකම පාර්ලිමේන්තුව කොච්චර කෑමොර දිල ඇතිද වහනව කියල. ඔයා කියන්නෙ මම කියන ජවිපෙ ගැන නෙමේද මන්ද.:nerd::nerd:

    YKO IT walata dala deshiya nishpadanayen 1%k wen karanawa......baya wenna deyak nha...dan mulu adyapanayatama 2%.....me anduwen Srilankan eke paduwa pirimahann ita wada viyadam karanawa.......

    monawa unat meka nam atta. JVP ekata owa karanna ba. unta kawadawat owa karanna set wela na ne (JVP government ekak tibila na ne), eka nisa nikan moda kamata kiyawanawa karanna bari dewal. mole na.

    lankawe tax adu karala, hamotama free wifi internet denawa kiyanne itaama amaru wadak.

    1. rajaye sevakayanta padi gewanna one
    2. rajaye iskola, hospital saha anit ayatana maintain karanna one
    3. lankawa wena ratawal walata tiyena naya gewanna one
    4. lankawe development ekata salli invest karanna one

    nikan eka eka ewa minissunta deela wadak na rata naya wela. issella wanchawa, dushanaya awama karala, naya gewala daanna one. aduma gane naya gnp eken bagayak wat wenakan.

    machan 1Gb wage dena eka maha kajjak neme ban
    :yes::yes::yes::yes: අනිවාර්යෙන් ඔය කියන සුරංගනා හොදයි ගැලරිය ෆොම් කරන්ඩ,කිසිම ප්‍රයොගික බවක් නැ.
    අපි මේ නිකන් ඉන්ටනෙට් ගැනම ගමු,ආන්ඩුවෙන් නිකන් ඉන්ටනෙට් දුන්නයි කියමුකෝ එතකොට දැනට තියෙන දුරකතන සමාගම් වලට වෙන්නෙ මොකක්ද?? ඒවගෙ වැඩ කරන දසදාස් ගානක සේවකයන්ට මොකද වෙන්නෙ මොකක්ද?? උන්ගෙ පවුල් වලට වෙන්නෙ මොකක්ද??? ඔවට කොහෙන්ද ජ්විපෙ ලග උත්තර නිකන් සිනි බොල කතා.
    :(

    gembo 1GB wage denne.......api wage ewun innakal ewa wahenne naha apita ithin40GB wath aduma onine.......1GB madi wenakota eyalath salli dila gani...anika rata mehema thiyeddi neme diyunu wenakota ...minissunta salli enawane....dan wage pawul walata neme samnaya minihata wasi wenna patan gannawane..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    1GB nam itin wadak na dunnat. email witarak balana ewunta hodai. 1 GB free dena ekanam chanda ugulak. 1 GB walin kisima wadak naha. Mobitel ekata 270k deela 1 gb gannawa eeta wada hodai. 90 mins m to m free and 200 sms free denawa. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    YKO IT walata dala deshiya nishpadanayen 1%k wen karanawa......baya wenna deyak nha...dan mulu adyapanayatama 2%.....me anduwen Srilankan eke paduwa pirimahann ita wada viyadam karanawa.......

    machan 1Gb wage dena eka maha kajjak neme ban

    gembo 1GB wage denne.......api wage ewun innakal ewa wahenne naha apita ithin40GB wath aduma onine.......1GB madi wenakota eyalath salli dila gani...anika rata mehema thiyeddi neme diyunu wenakota ...minissunta salli enawane....dan wage pawul walata neme samnaya minihata wasi wenna patan gannawane..
    එල එල මචන්,ඒ කියන්නෙ ජවිපෙටත් බදු ගහන්ඩ වෙනව, ඉන්ටනට් වලට අය කරන්ඩ වෙනව අය කරල රට දියුනු උනාට පස්සෙ 1 gb නිකන් දෙනව,මම නම් දැක්කෙ නැ 1 gb දෙනව කියලනම් ජවිපෙ කියනව, උන් නම් කියන්නෙ නිකන් දෙනව කියල,උබ ඉට වඩා දන්නව ඇතිනෙ මම පිලි ගන්නම්.

    කොහොම හරි කියන්ඩ වෙන්නෙ මෙච්චරයි,මොන ආණ්ඩුව බලේට ආවත් බදු ගහන්ඩ,සේවාවන්ට අය කරන්ඩ වෙනව නැතුව මේ ක්‍රමේ පවත්වාගෙන යන්ඩ බැ මොන ජගත ආවත්.ඔය නිකන් දෙනව වගේ බයිල වලට නම් රැවටෙන්ඩ එපා සනා කිසිම ප්‍රායොගික බවක් නැ. ආණ්ඩුව මොනව හරි නිකන් දෙනව කියන්නෙ ඒ ආශිත කර්මාන්ත වැටෙනව කියන එක, ඒව වැටුනම සේවකයන්ට සහ පොදුවේ මහ ජනතාවට වෙන දේ හිතා ගන්ඩ පුලුවන්නෙ.ජවිපෙට මේ කපේදි ආණ්ඩුවක් නොයෙන නිසා ඔහොම කියන්ඩ පුලුවන් ආතල් එකට.:):)
     
    Unlimited ewageth GB ganak paninakota speed ekata kelawenawa neda?

    ane ban ubalage rajage katha thamayi bayila......kiyapan puluwannam 1gb Unit miliyana 5k denna baha kiyala ....yako eka harima possible deyak....

    me kape andu karanna wenne naha...ubalawage bath balayo....2.50 pandediyata chande dena amana haththa innakal......balapallako gamwala redda ussagena rajata kade yana higana haththa kochchara innawada kiyala me kaleta
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1GB nam itin wadak na dunnat. email witarak balana ewunta hodai. 1 GB free dena ekanam chanda ugulak. 1 GB walin kisima wadak naha. Mobitel ekata 270k deela 1 gb gannawa eeta wada hodai. 90 mins m to m free and 200 sms free denawa. :lol:

    1 GB wadak naththe apitane ban...........ekenuth wada karanna puluwan minissu innawa....eka e minissunta athi.....educational dekata athine ban aththatama....oya pdf ekak baganna e mail bhavitha karanna.....balapan wena ratawala hari ikman ne ban hamotama e mail thiyena nisa.......

    anika rajaye siyaluma dewal internet haraha karaganna puluwan kramayak hadanawa ....eka kochchara pahasuda?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Unlimited ewageth GB ganak paninakota speed ekata kelawenawa neda?

    ane ban ubalage rajage katha thamayi bayila......kiyapan puluwannam 1gb Unit miliyana 5k denna baha kiyala ....yako eka harima possible deyak....

    me kape andu karanna wenne naha...ubalawage bath balayo....2.50 pandediyata chande dena amana haththa innakal......balapallako gamwala redda ussagena rajata kade yana higana haththa kochchara innawada kiyala me kaleta

    කොහොම හරි කියන්ඩ වෙන්නෙ මෙච්චරයි,මොන ආණ්ඩුව බලේට ආවත් බදු ගහන්ඩ,සේවාවන්ට අය කරන්ඩ වෙනව නැතුව මේ ක්‍රමේ පවත්වාගෙන යන්ඩ බැ මොන ජගත ආවත්.ඔය නිකන් දෙනව වගේ බයිල වලට නම් රැවටෙන්ඩ එපා සනා කිසිම ප්‍රායොගික බවක් නැ. ආණ්ඩුව මොනව හරි නිකන් දෙනව කියන්නෙ ඒ ආශිත කර්මාන්ත වැටෙනව කියන එක, ඒව වැටුනම සේවකයන්ට සහ පොදුවේ මහ ජනතාවට වෙන දේ හිතා ගන්ඩ පුලුවන්නෙ.ජවිපෙට මේ කපේදි ආණ්ඩුවක් නොයෙන නිසා ඔහොම කියන්ඩ පුලුවන් ආතල් එකට.:):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1 GB wadak naththe apitane ban...........ekenuth wada karanna puluwan minissu innawa....eka e minissunta athi.....educational dekata athine ban aththatama....oya pdf ekak baganna e mail bhavitha karanna.....balapan wena ratawala hari ikman ne ban hamotama e mail thiyena nisa.......

    anika rajaye siyaluma dewal internet haraha karaganna puluwan kramayak hadanawa ....eka kochchara pahasuda?
    අනේද කියන්නෙ කොච්චර දෙයක්ද,බදුත් නැතුව ඔව කොරන එක තමයි අවුල.මට නම් හිනා යනව බන් මේව දැක්කම සිහින මාලිගා :lol::)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේද කියන්නෙ කොච්චර දෙයක්ද,බදුත් නැතුව ඔව කොරන එක තමයි අවුල.මට නම් හිනා යනව බන් මේව දැක්කම සිහින මාලිගා :lol::)

    kawuda yako badu gahanne naha kiyala kiwuwe....Free internet saha badu athara prasne mokakda....eka ayojanayak sonnayo......eka therenne nadda?