Free Wifi

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kawuda yako badu gahanne naha kiyala kiwuwe....Free internet saha badu athara prasne mokakda....eka ayojanayak sonnayo......eka therenne nadda?
    බදු ගහන් නැ කියන්නෙ අනුරල ඇතුලු ජ්විපෙ නඩේනෙ බන්,බදු ගහනව කියල අණ්ඩුවට බයින්නෙ උන්නෙ.ඒ කියන්නෙ උන් බදු ගහන් නැ කියන එකනෙ,මොකද උනුත් බදු ගහනවනම් මොන ලඩියටද ආණ්ඩුවට බයින්නෙ.???:):):)

    බදු ආදායම් නැතුව ආයොජනේ කරන්නෙ අනුර කුමාරෙගෙ ගෙදරින් ගෙනල්ල නම් කමක් නැ. ඉනටනෙට් නිකන් දෙන්නෙ නැනෙ,ඒවට ගෙවන්නෙ ජ්විපෙ කැට හොල්ලල නම් කිසිම ගැටලුවක් නැ,මම 100 % එකගයි මට කහනවැයි සල්ලි දිල නෙට් ගන්ඩ.:):):):)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    koheda badu iwath karanawa kiyala thiyenne....kiyala thiyenne sadarana badu kramayak thiyenawa kiyala......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    koheda badu iwath karanawa kiyala thiyenne....kiyala thiyenne sadarana badu kramayak thiyenawa kiyala......

    සාදාරන බදු නේද පොඩ්ඩක් මේක බලපන්,උබමනෙ දැම්මෙ.:):)

    1474381_596256583789550_1216366854_n.jpg

    අම්මප අනුර කුමාරගෙ කටේ මසුරන් දාන්ඩ ඔනෙ මේ කතාවට ඇත්තනෙ මේකෙ තියෙන්නෙ බදු නේන්නම්,:angry::angry::angry: ඔය කියල තියෙන්නෙ බද්ද අයින් කරනව උන් ආවම කියලනෙ,:) එක්කො අපි උබ කියන විදිහට,සාදාරන බදු, වලට බහිමුකො.ඔන්න කමක් නැ ඔය එක පැකට් එකට රුපියල් 10 ගැහුවනම් අන්තිම සාධාරනයි මමත් එකගයි,මට කියපන් බලන්ඩ උබ කොල්ලො ඔහොම බදු ගහල උබට 1 gb නිකනුත් දෙන්ඩ පුලුවන් වෙයිද කුමාරට.:lol::lol:ඔන්න පුරස්නෙ දිපල්ලකො ඇහැකිනම් උත්තර
    :):)
     
    milko eka hadala gaththe anura nemeda ban.....api danawa thawa factory deka thunak ayi awulada?....kiyawala waren prathipakthi prakashanaya:lol::lol:habayi uba racing car gannawanam danma aran thiyagannin machan
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    milko eka hadala gaththe anura nemeda ban.....api danawa thawa factory deka thunak ayi awulada?....kiyawala waren prathipakthi prakashanaya:lol::lol:
    හරි හරි දැන්නෙ තේරුනේ එතකොට තියෙන සමාගම් වහනව.:lol::lol: පට්ට මචන් හිනා යනව බන් උබත් හිනා වෙවේ කියන්නෙ කියා ගන්ඩ දෙයක් නැති කමටනෙ .:):) ඔය ප්‍රතිපත්ති ප්‍රකාශය හදපු ගොනා හිතාගෙන ඉන්නෙ නම් මචන්,ලෙනින්ගෙ 1904-05 රුසියාව,අද ලංකාව කියල.නැත්තන් ඔච්චර ගොන් ජොක් දාන්නෙ නැ.ලෙනින්ගෙ පොත් කියවල ඔලුව කුරුවල් උන එකෙක් හදල තියෙන්නෙ,:lol::lol:

    අනික මම අහපු එකට උත්තරත් නැ නේද?:)
     
    Last edited:

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මොනා උනත් අපි ඔය එක දේශපාලනඥයන් එකෙක් ගැනවත් පෞද්ගලිකව දන්නේ නැනේ,උන් ටික tv එකේ කතා බහ කරන ඒවා,පත්තර වල යන ඒවා බලල තමා උන්ගැන idea එකක් තියෙන්නේ,දැන් ඉන්න අතිගරු සේනාවිධායක :P:P:P:P:P:P මහින්ද ජරාපක්ෂගෙන් නම් රටට වෙන දෙයක් නෑ මචන්ලා,පාර්ලිමේන්තුවේ උන්ගෙ ගොන් කතා වලින්ම හිත ගන්න පුළුවන් ඔකුන්ගේ දැනුම කොච්චරද කියල,අනුර කුමාර වගේ අය ප්‍රශ්න අහද්ධි මොකක් හරි ගොන් කතාවක් කියල ලිස්සල යනව,
    jvp එකෙන් ආණ්ඩුවක් නම් එන නොයෙන එක වෙනම කතාවක් එත් උනට බලේ තිබ්බනම් රටට ලොකු සේවයක් කරයි :):):):):):):)
     
    kasundil001

    Junior member
  • Apr 18, 2009
    118
    13
    18
    සිලෝන්
    moko bari......
    ude idala hawas wenakal movies download karannayi , wala balannayi neme .....thorathuru danaganna ...adyapanika wada walata....1gb wage denna puluwan.....ane moda sinhalu Internet kiyanne anith ratawala harima samanya deyak...maha loku vijjaak neme

    Sira kathawa uba hari ban:yes::yes::yes:. mewa ba kiya kiya baninne danne nathuwa newi. minissunge kuhaka kamata:dull:.