JVP ගැන ඇහුවේ කාගෙන්ද?
ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව බොහෝ අය දන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් අහල නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණේ සතුරන්ගෙන් අහල. බොහෝ අය තුල තිබෙන්නේ සැබෑ ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි. ආණ්ඩු විසින් ගොඩනගන, ලද අපේ සතුරා විසින් ගොඩනගන ලද ප්රබන්ධ ජනතා විමුක්ති පෙරමුණක්. ජනතා විමුක්ති පෙරමුණ ගැන දැනගන්න අපෙන් අහන්න.
අනුර කුමාර දිසානායක සහෝදරයා
මේක තමයි ඇත්ත.....අපි JVP එක ගැනදන්නේ එක්කෝ UNP කාරයෝ බනිනකොට ...එහෙම නැත්තන් සන්ධාන කාරයෝ බනිනකොට......කොහොමත් හොරු බනින්නේ හොද මිනිස්සුන්ටනේ