ජීවිතේ ඔයා.......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    අහංකාර ඔය දෑසේ...........
    ආලවන්තයා...........
    කෝඩුකාර හීන වලින්........
    ගොඩක් දුර ගියා............
    දුරස් වෙන්න හීනෙන් වත්.....
    හිතන්නට එපා............
    දමා යන්නෙ කොහොමද මං....
    ජීවිතේ ඔයා.......


    කෝලපිරුණු ඔය මුවගින්.
    ආදරෙයි කියා..........
    අසාගන්න එය මට නම්....
    ගොඩක් කල් ගියා.........
    අහින්සකම හිත පුරවා....
    පැතුම් පොදි තියා.........
    ඇහැක් වගේ රැක ගන්නම්......
    මගේ පණ ඔයා................

    අහංකාර ඔය දෑසේ...........

    අහස් මාලිගා තනලා.....
    මේ සසර පුරා..........
    බලා ඉන්නවා තවමත්...
    දුරින් ඔබ දිහා........
    උතුරන මේ ආදරයේ........
    ජීවිතේ තියා...........
    පියාඹලා එන්නද මං....
    මගෙ මැනීක සොයා...........!

    අහංකාර ඔය දෑසේ...........


    happy-valentines-gif-gif.12119