love or marriage ???

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
විවාහය ජීවිතය ගත කරද්දී තමන් ආදරය කරන කෙනා වෙනුවෙන් පරිත්‍යාගයන් සහ කැප කිරීම් සිද්ද කරන්න වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ තමන් අනික් කෙනා වෙනුවෙන් මැරෙන්න සැරසෙනවා කියන දේ නෙවෙයි. එදිනෙදා ජිවිතයේ අපි කරන සාමාන්‍ය ක්‍රියාකාරකම් දෙන්නටම ගැලපෙන විදියට සකස් කරගෙන අනෙක් කෙනාගේ සිතිවිලි අවබෝධ කරගෙන ජිවත් වෙන්න වෙනවා. ඒ වගේම මේ කරන කැප කිරීම් තමන්ගේ කැමැත්තෙන් සහ ආදරයෙන් කරන්න ඕනේ. ගැහැනියක් විදියට දරුවොත් ලැබුනම ගොඩක් කාර්ය ශුර්ය වෙන්න ඕනේ හැමෝගෙම සතුට වෙනුවෙන්. ඒ වගේම ගෙදර වැඩ කටයුතු වලට තමන්ගේ ස්වාමියාගේ සහයෝගය ලබා ගන්න පුළුවන් විදියට වැඩ කරනවා නම් අනවශ්‍ය හිත රිදවීම් වැළකෙනවා.

මේක වදයක් කියල හිතාගෙනම විවාහ උනොත් නම් කවදාවත් ආදරයෙන් සතුටෙන් ජිවත් වෙන්න ලැබෙන්නේ නැහැ. අනිත් එක එදිනෙදා ජිවිතයේ යුතුකම් වගකීම් කරන එක මහා ලොකු දෙයක් කියල හිතාගෙන ඉන්න කිසිම කෙනෙක් විවාහ වීමට සුදුසු තත්වෙක නැහැ. මිනිහෙක් සිතිවිලි වලින් පරිණත වෙන්න ඕනේ, ඒ වගේම ස්වයං හික්මීමක්, විනයක් තියෙන්න ඕනේ හොඳ විවාහ ජිවිතයක් ගත කරන්න. කට්ටියත් එක්ක කාටවත් වැඩකට නැති දෙයක් කියව කියව ඉඳල ආතල් ගන්නවා කියල කොහේ හරි තමන්ගේ යාලුවෝ එක්ක විනෝද වෙලා ගෙදර ඇවිල්ල අම්ම උයල තියන දේ කාල නිදා ගන්න එක විවාහ උනාම කරන්න බැහැ. ජිවිතේ එකතරා වයසක් පහු කලාම හිතෙනවා එදා ඔයාලත් එක්ක එකට විනෝද උණු කිසිම කෙනෙක් ඔයාට ආදරේ කල අය නෙවේ කියල. ඒ හැමදේම බොහොම තාවකාලික සතුට ගෙන දෙන දේවල් (සංසාරේ හැමදේම තාවකාලික තමයි).
නමුත් ඒ පාවෙන ජිවිත එක තැනක නවත්තන නැංගුරමක් තමයි විවාහය කියන්නේ. තමන්ගේ සහකාරය තොරගනිද්දී ඒකයි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ නවාතැනේ මැරෙන කම් සැනසීමෙන් ඉන්න තියෙන්න ඕනේ. මුලින්ම තමන් කවුද සහ තමන්ගේ අවශ්‍යතා සිතුම් පැතුම් මොනවද කියල අඳුන ගන්නේ නැතුව, තමන්ගේ ජිවිතේ බෙදා ගන්න කෙනා මොන වගේ කෙනෙක් විය යුතුයිද කියල තීරණය කරන්න බැහැ. එහෙම කිසිම අදහසක් නැතිව විවාහ උණු අය තමයි විවාහ උනාට පස්සේ කියන්නේ, අනේ මගේ නිදහස සිමා උනා, යාලුවෙක් එක්ක යන්න නැහැ, දහසක් දේවල්. මම දැනගන්න ඕනේ මගේ මහත්තයාගේ නිදහස අනවශ්‍ය විදියට සීමා නොකර ඉන්න එයාගේ සිතිවිලි අඳුනගෙන. ඒ වගේම එයත් ඒ දේ අවබෝධ කරගන්න ඕනේ. එකිනෙකාව අවබෝධ කරගැනීම තමයි ගොඩක්ම වැදගත්.

තව දෙයක් තමයි තමන්ගේ අදහස් සහ හැගීම් පැහැදිලි ලෙස නිතරම අනෙක් කෙනාට ප්‍රකාශ කරන එක. කතාබහ කරලා අනික් කෙනාගේ අදහස් විමසන එක. දෙන්නට දෙන්න තේරුම් අරගෙන ජිවත් වෙනවා නම් ආදරේ කවදාවත් වයසට යන්නේ නැහැ. විවාහය හිර ගෙයක් වෙන්නෙත් නැහැ. හැම පුංචි දේ ගැනම ඕනෙවට වඩා හිත හිත තමන්ගේ සහකරයාගේ වැරදි හොයා හොයා ඒ මනුස්සයව පිට කෙනෙක් කලොත් කවදාවත් සැනසීමක් නැහැ. අපි විවාහ වෙන්න කලින් අම්ම තාත්තගෙන් සහෝදරයින්ගෙන් කියවෙන හැම වචනයක්ම අල්ලාගෙන කරන හැම වැඩක්ම දිහා බල බල හිත් අමාරු හදා ගන්නේ නැහැනේ. ඒ එයාල තමන්ගේ හන්ද. තමන් විවාහ වෙන කෙනාටත් ඒ විදියටම සැලකුව නම්, එයත් සාමාන්‍ය මනුස්සයෙක්, තමන්ගේම කෙනා කියල හිතල, අනවශ්‍ය ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. අපි දෙමව්පියෝ රකිනවා වගේම තමයි විවාහ උනාට පස්සේ සැමියාව හෝ බිරිදව රැක බලා ගත යුත්තේ. ආදරය කල යුත්තේ. එහෙම උනොත් ආදරෙයි සැනසීමයි විවාහයයි තුනම එක තැනක තියේවි. ඔයාගේ සිතිවිලි වලට ජිවන රටාවට ගැලපෙන කෙනෙක් ඔයාට හමු වෙලා ඉන්නවා නම් සහ ජිවිතේ දුක් සැප සමව විදගෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න තරම් ඔයා සිතිවිලි වලින් පරිණත නම්, මමත්වය වෙනුවට අපි කියන දේ ජීවිතේට ආදේශ කරගන්න තරම් නිහතමානී කමක් තියනවා නම් බය නැතිව විවාහ වෙන්න, ආදරය සහ සැනසීම දෙකම හැමදාමත් ඔයා ලග තියේවි. :yes::yes::yes:

thank u soooooooo much akkiyooooo (but sorry for the late reply :baffled::baffled: )
im so glad about this comment dear .... :):):)
ගොඩක්ම අහල තිබ්බේ marry කරන්න කලින් කට්ටිය කියන ඒවා වගේම marry කරපු පිරිමි පාර්ශ්‍යවනේ අය ඕක ගැන කරුණු ඉදිරිපත් කරන එකයි ...
ගොඩක්ම marry කරපු අය කියන්නේ මෙච්චර කාලයක් එකට හිටිය , ඒත් marry කරාට පස්සේ වෙනමම කෙනෙක් කියල ...
ජීවිතේ එපා වෙනවා කියල ...
ඇත්තටම marry කරපු කාන්තාවක් විදිහට ඔයාගේ මේ අදහස් ගොඩක්ම වටිනවා akko ....
නොබැඳ ඉන්න එක තමයි හොඳ කියන මතයේ හිටියේ මෙච්චර දවස්
ඒත් මේක කියවලා හිතේ තිබ්බ බය යම්තාක් දුරකට අඩු වුණා ...

ඔයාල දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ...
ගොඩක් සතුටුයි එහෙම කෙනෙක්ගෙන් ලැබුන මේ උපදෙස් සහ අවවාද ... ස්තුතියි නැවත වාරයක් :yes:
:yes::yes:
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0

very sorry මල්ලි. ආයිමත් බැන්දත් ඉතින් දැන් ඉන්න මහත්තයවම තමයි :yes:

:yes::yes::cool::cool:... adare hituna...

I am not a brother, a sister here, 35 years old and who is happily married for several years. There is no special tension or any strain, this is the reality of the life as long as you haven't attained NIRVANA. මේ සංසාරෙම දුකක් කියල ඔයා බුද්ධාගමේ නම් අහල ඇතිනේ. Everyday, in every moment,... you compromise, you sacrifice, you love, you wait being patient, you cry, you get angry, you do all these things without any effort to live your life. For an example, In your work place,sometimes, you have to tolerate a really selfish (or person who is cheating) colleague, if you want to be a good team player, so you compromise and try to achieve the target without leaving the job. Same simple theory apply for the marriage. The difference is your perspective, the way you look at it. The thing is, you cannot be the same person,that who you have been in your work place, to secure your family life. Instead, you'd say, oh it is really stressful, strain, no independence,.... you name it and you'd give up. The difference is, if you want it, there is no stress (actually you just ignore it), if you don't want it, of course, it is a hell, and you'll find thousands of reasons to complain.

Nothing in this world is not so convenient, unless you adapt yourself accordingly. Each moment of life is a challenge for any living thing, only the way of perceiving it, differs from one person or animal to another, so then it becomes convenient or inconvenient. It is your responsibility to live in a convenient way, and cherish each and every moment in the life. It is just your attitude. If you really want to be free, go and follow the path to NIRVANA, මුළු ජිවිතයම අට ලෝ දහමට අවනතයි..:yes::yes:


:lol::lol::lol::lol::lol:
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඔයාගේ එළකිරි 1st anniversaryඑකට බොක්කෙම්ම සුභ පතනවා අක්කා !:):cool:

හැබැයි ඔයා අහල තියෙන ප්‍රශ්නේ නම් සැහෙන්නවතුරබොන්න ඕනි ප්‍රශ්නයක් :sorry:

thank u so much මල්ලි :) එහෙනං බීලා ඇවිත්ම උත්තරයක් හොයමුකෝ :D

ගෙවුණු කාලයේ මටත් අඳුනගන්න ලැබුණු හොඳ මිතුරියක් වගේම සහෝදරියක් කිව්වොත් නිවැරදියි. අපේ යාලුවෝ සෙට් එකත් එක්ක සෑහෙන හිතවත් කමක් ගොඩ නැගුනා පසුගිය කාලයේ........
ඔබට ජය..

කියල තියෙන දේ නම් සහතික ඇත්ත. නමුත් ඉතින් මිනිස්සු විදියට අපිට ඒ වගේ ආදරය කර කර ෆන් ගන්න කාලයක් තියෙනවා වගේම ටිකක් පරිණත උනාම විවාහය, දරු මල්ලන් හැදීම වගේ දේවලුත් තියෙනවා.

ඉතින් මගේ අදහස නම් කිසිම දෙකට පමා නොවී වැඩ කටයුතු කරගන්න කියන එකයි.පෘතජ්ජන මිනිස්සු විදියට කිසිම දවසක දවසක අපිට එකම විදියට ජීවිත කළෙම ඉන්න බැහැ. ඒ හින්ද ආදරය කරන කාලෙට පමා නොවී ආදරය කරන්න ඕන.
නමුත් එකට වෙලාවක් හෝ අවස්තාවක් නොලැබුණා නම් ඒ ගැන හිතන්නේ නැතුව හොඳට හොයල බලල විවාහයක් කරගන්න එක තමයි හොඳ.
නැත්නම් ඒ ගැන පසුතැවෙන්නේ පස්සේ වයසට ගියාම.
සමහරු නම් කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ තනියම ඉන්න එක හොඳටම හොඳයි කියල.
මම ඒ ගැන තර්ක කරන්නේ නැහැ. නමුත් ඕනෑම කෙනෙකුට ඒ තනිකම දැනෙන දවසක් එනවා.....
මේ මාතෘකාව ගැන කතා කරන්න බැහැ වචන කීපයකින්.

ඔව් ... ඒ කාලේ ගැන මතක් වෙත්දී නං ගොඩක් සතුටුයි .... එක එක වැඩ වලට කට්ටිය විසිර ගිහින් හිටියත් තවම ඒ බැඳීම් තියෙන එක ගැන නං සතුටුයි .... කට්ටිය එක්ක ඉන්දෙත්දී ඕක වැඩිය නොතේරුනාට දැන් නං මටත් ඔය කියන දේ දැනෙනවා ...

ඒත් ඒ තනිකම නැති කර ගන්න කියල හම්බෙන කෙනා නිසා අනික් ඔක්කොම නැති වුනොත් ???? :baffled::baffled::baffled:
බය හිතෙනවනෙ අනික් අය කියන කතා ඇහුවම :(:(:(
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
:P

anthima chedhenam supiri akka :)
:yes::yes::yes::yes:

kawda yako kadu eliyata damme?
:lol::lol::lol::lol:

මේකෙ තියෙන පෝස්ට් ටික දැක්කම ඔය දෙකම එපා කියලා හිතුනා:dull:
මේ ඉන්න විදිහම හොඳයි වගේ නෙ ??? :baffled::baffled::baffled:

Adaraya:- Yam deyak laba ganimata thiyena asimetha ashawa nathnam balawath kamaththa, sithuwilla api adaraya kiyana vacheneyata peralala yam barak/vatinakamak denna darana asrathaka uthshayakin api apiyama rawattaganimak pamanai methana sidu wennae.

marriage is a commitment , but why we have to die for it?
i think no one can define love :no::no::no: there's no exacpt meaning for the word "love "
යාළුවා;16229571 said:
Funny-Love-Vs-Arrange-marriage-4631.jpg
:lol::lol::lol::lol::lol:
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
lassana adhahastikak.hebei apita kiyanna be adaadhare karala wiwaha wena ekadha wiwaha wela aaadhare karana eka hoda kiyala...... mokadha oya dhiwidhihema saarthaka saha asaarathaka pethi tiyenawa.hebei magenam paudh galika aadhare karala wiwaha wena eka hodhai kiyala.mokadha aadhare kiyanne harima sundhara adhdhekeemak. :)
Maath oya mathaye hitiya kaalayak thibba :(
 
  • Like
Reactions: aggregate