මම හිතන විදිහටනම් අද මට තව එක දවසක් විතරයි...
ආගමේ හැටියට ගත්තොත් වැලන්ටයින් සාන්තුවරයාගේ දවස...
ඒ වුනත් ගොඩක් අයට අද විශේෂයිලු
ආදරවන්තයොන්ගේ දවසලු..
ෆේස්බුක් එකෙත් ඒවා මේවා දාලා....
මම දන්නේ නෑ උන්ට පිස්සුද මට පිස්සුද කියලා...
ආදරේට දවස් නෑ... හැමදාම මමනම් එක වගේ ආදරෙයි...
තමන්ගේ බඩු විකුණගන්න දගලන වෙලෙන්දොන්ට අපේ මෝඩයන්ගේ තරම තේරෙන නිසා හොදට මාකට් කරලා තමන්ගේ බඩු විකුණනවා...
මටනම් හිතෙන්නේ ගොඩක් අය ආදරේ කරන්නේ ලෝකයට පේන්න...
- DELMAR-

patta kattak kaala ban ada awe..mama balen off wela awe fun ekak gannaබූට් කාපු උන්ට විතරලු අද රේඩියෝ ඇහෙන්නෙ..![]()

තමන්ගේ සබං විකුණගන්න දගලන වෙලෙන්දොන්ට අපේ මෝඩයන්ගේ තරම තේරෙන නිසා හොදට මාකට් කරලා තමන්ගේ සබං විකුණනවා...

post nodammata hithanna epa api naha kiyala ...hariya
හරි නේහ්.. ඇහෙනවාpatta kattak kaala ban ada awe..mama balen off wela awe fun ekak ganna![]()
