2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ahanna wenne nah nidi mathai, elata karanna kimbulo. idak labunoth menna me sinduwath danna ape kattiyata ahanna.

    Kala mal - Sunil Edirisinghe
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මම හිතන විදිහටනම් අද මට තව එක දවසක් විතරයි...
    ආගමේ හැටියට ගත්තොත් වැලන්ටයින් සාන්තුවරයාගේ දවස...
    ඒ වුනත් ගොඩක් අයට අද විශේෂයිලු
    ආදරවන්තයොන්ගේ දවසලු..
    ෆේස්බුක් එකෙත් ඒවා මේවා දාලා....
    මම දන්නේ නෑ උන්ට පිස්සුද මට පිස්සුද කියලා...
    ආදරේට දවස් නෑ... හැමදාම මමනම් එක වගේ ආදරෙයි...
    තමන්ගේ බඩු විකුණගන්න දගලන වෙලෙන්දොන්ට අපේ මෝඩයන්ගේ තරම තේරෙන නිසා හොදට මාකට් කරලා තමන්ගේ බඩු විකුණනවා...
    මටනම් හිතෙන්නේ ගොඩක් අය ආදරේ කරන්නේ ලෝකයට පේන්න...
    :(:(

    - DELMAR-
    :cool: :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හදවතේ සංවේදන ආත්මයේ ඉම කරා රැගෙන යනවලු..
    බස් ටිකට් එක කීයද දන්නෑ :SORRY: