4i යකො මමත් එක්කඅහ් මම දැන් බොන්නෙ නැ නෙ
බලු කතා කියන්න එපා ඔඉ
ඉන්න දවසෙ හවස විතරයි ආයෙ නැ

එල එල..වැඩිය පෙන්නන්ට යන්න එපා එය පෙන්නයි මුලදිම උඹට ඩබල් කරලා..පටන්ගෙන ටික කාලෙකින් උඹේ පවර්ස් දාපන්.අත්දැකීමෙන්ලු කියන්නේ
ඇස් ඇරගෙන පලයන්
![]()

මටත් තේරුනා ඒකයි සරෙන්ඩර් උනේ..
ehenan dan okkoma bugs hadala athi mam hithanne.....ස්පීඩ්නම් තිබ්බ.. මට තව ලෙඩ ගොඩකුත් ආව.. ඒක නිසා අඩවුන්ග්රේඩ් කලා.. ඕකෙ ඩ්රයිවර්ස් අවුලකුත් ආව..![]()


එල එල..මටත් තේරුනා ඒකයි සරෙන්ඩර් උනේ..
![]()
හාකො..![]()
කේ..![]()

ඒව නම් තියේ ඕකෙ..ehenan dan okkoma bugs hadala athi mam hithanne.....
mage bluetooth n wifi dongle dekatama win 7 eke software install karala katta kanna una....
win 8 eke e dekama auto gaththa![]()
iso ඒවත් නිකන්මම් මවුන්ට් කොරනවනෙ..උම්මාහ්..මාස 2ක් 3ක් ඉවසපන්,ඊට පස්සෙ උඹගෙ වාරෙ![]()
මේ මේකිට වැඩ වැඩිලු.. නට් එකක් නොවී මැසේජ් කොටන එක කොහොමෙයි කොරන්න ඕන?
උම්මාහ්..මේ මේකිට වැඩ වැඩිලු.. නට් එකක් නොවී මැසේජ් කොටන එක කොහොමෙයි කොරන්න ඕන?
![]()

වැඩ නෑ බොල.. කැම්පුස්.. 8.30 - 4.30..එකිගේ වැඩ කොහොමද? උදේ ඉදන් හවසද?නැත්නම් ෂිෆ්ට් වලටද?![]()

adee ehemada patta nehඒව නම් තියේ ඕකෙ..iso ඒවත් නිකන්මම් මවුන්ට් කොරනවනෙ..


ගේම් නම් අමාරු වෙයි ඩාලින්..adee ehemada patta neh
games tika install karala balanna oone performance eka![]()

වැඩ නෑ බොල.. කැම්පුස්.. 8.30 - 4.30..![]()

එච්චර හුරුතල් වෙන්න එකක් නෑ බොල.. තාම ප්රාථමික ලදරු අවදියෙ.. ඔහොම කිව්වොත් අනිවා ට්රැක් පනිනව..දැනට ශේප් එකේ පලයන්. වැඩ වැඩි කියනවනම් කියපන් ඔයා ෆ්රී වුනාම ටිකක්වත් කියන්න එහෙනම් මම බලන් ඉන්නවා කියලා.හවස් වරුව හිමිහිට අල්ලපන්,ටික කාලයයි ඔය අමාරුව ගනකම![]()

maru storiya ban keep postingඑච්චර හුරුතල් වෙන්න එකක් නෑ බොල.. තාම ප්රාථමික ලදරු අවදියෙ.. ඔහොම කිව්වොත් අනිවා ට්රැක් පනිනව..![]()

යකෝ.. වින් 8 වල ගේමින් පෆෝමන්ස් මදි කියල ගේමින් කම්පැනියක් ලිනක්ස් වලටත් ගේම් එකක් රිලීස් කලා..e moko
balamuko moko wenne kiyala![]()

maru storiya ban keep posting![]()


එච්චර හුරුතල් වෙන්න එකක් නෑ බොල.. තාම ප්රාථමික ලදරු අවදියෙ.. ඔහොම කිව්වොත් අනිවා ට්රැක් පනිනව..![]()


තාම මාසයයි බන්.. ලාවට ස්කයිප් චැට් එකෙන් සෙට් උනේ.. උබ මේ රෙද්දක් කතා කරනව..යකෝ මේක ලවක්ද නැත්නම් පවක්ද මොට්ටයෝ?![]()
![]()
e unaata game reviews wala benchmarks hondaine ban win 7 walata wadaයකෝ.. වින් 8 වල ගේමින් පෆෝමන්ස් මදි කියල ගේමින් කම්පැනියක් ලිනක්ස් වලටත් ගේම් එකක් රිලීස් කලා..![]()

e moko sandudata moko wenneමේ සඳුද වෙනකන් විතරයි... ටැන්කියු..![]()

තාම මාසයයි බන්.. ලාවට ස්කයිප් චැට් එකෙන් සෙට් උනේ.. උබ මේ රෙද්දක් කතා කරනව..

