°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වැඩිය පෙන්නන්ට යන්න එපා එය පෙන්නයි මුලදිම උඹට ඩබල් කරලා..පටන්ගෙන ටික කාලෙකින් උඹේ පවර්ස් දාපන්.අත්දැකීමෙන්ලු කියන්නේ:rolleyes:

    ඇස් ඇරගෙන පලයන්:dull:
    avatar123465_37.gif
    එල එල..:rofl::rofl: මටත් තේරුනා ඒකයි සරෙන්ඩර් උනේ..:rofl::rofl:

    හාකො..
    avatar123465_37.gif

    http://www.elakiri.com/forum/showthread.php?t=1600495
    මගේ අලුත්ම ත්‍රේඩ් එක:)
    avatar123465_37.gif
    කේ..
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ස්පීඩ්නම් තිබ්බ.. මට තව ලෙඩ ගොඩකුත් ආව.. ඒක නිසා අඩවුන්ග්‍රේඩ් කලා.. ඕකෙ ඩ්‍රයිවර්ස් අවුලකුත් ආව..:dull:
    ehenan dan okkoma bugs hadala athi mam hithanne.....
    mage bluetooth n wifi dongle dekatama win 7 eke software install karala katta kanna una....:dull:
    win 8 eke e dekama auto gaththa :cool:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ehenan dan okkoma bugs hadala athi mam hithanne.....
    mage bluetooth n wifi dongle dekatama win 7 eke software install karala katta kanna una....:dull:
    win 8 eke e dekama auto gaththa :cool:
    ඒව නම් තියේ ඕකෙ..:dull: iso ඒවත් නිකන්මම් මවුන්ට් කොරනවනෙ..
    මාස 2ක් 3ක් ඉවසපන්,ඊට පස්සෙ උඹගෙ වාරෙ:)
    උම්මාහ්..:) මේ මේකිට වැඩ වැඩිලු.. නට් එකක් නොවී මැසේජ් කොටන එක කොහොමෙයි කොරන්න ඕන?:rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උම්මාහ්..:) මේ මේකිට වැඩ වැඩිලු.. නට් එකක් නොවී මැසේජ් කොටන එක කොහොමෙයි කොරන්න ඕන?:rofl:

    එකිගේ වැඩ කොහොමද? උදේ ඉදන් හවසද?නැත්නම් ෂිෆ්ට් වලටද?:baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වැඩ නෑ බොල.. කැම්පුස්.. 8.30 - 4.30..:oo:

    දැනට ශේප් එකේ පලයන්. වැඩ වැඩි කියනවනම් කියපන් ඔයා ෆ්‍රී වුනාම ටිකක්වත් කියන්න එහෙනම් මම බලන් ඉන්නවා කියලා.හවස් වරුව හිමිහිට අල්ලපන්,ටික කාලයයි ඔය අමාරුව ගනකම:rolleyes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දැනට ශේප් එකේ පලයන්. වැඩ වැඩි කියනවනම් කියපන් ඔයා ෆ්‍රී වුනාම ටිකක්වත් කියන්න එහෙනම් මම බලන් ඉන්නවා කියලා.හවස් වරුව හිමිහිට අල්ලපන්,ටික කාලයයි ඔය අමාරුව ගනකම:rolleyes:
    එච්චර හුරුතල් වෙන්න එකක් නෑ බොල.. තාම ප්‍රාථමික ලදරු අවදියෙ.. ඔහොම කිව්වොත් අනිවා ට්‍රැක් පනිනව..:oo:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එච්චර හුරුතල් වෙන්න එකක් නෑ බොල.. තාම ප්‍රාථමික ලදරු අවදියෙ.. ඔහොම කිව්වොත් අනිවා ට්‍රැක් පනිනව..:oo:
    maru storiya ban keep posting :cool:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    e moko :eek:
    balamuko moko wenne kiyala :D
    යකෝ.. වින් 8 වල ගේමින් පෆෝමන්ස් මදි කියල ගේමින් කම්පැනියක් ලිනක්ස් වලටත් ගේම් එකක් රිලීස් කලා..:rofl:
    maru storiya ban keep posting :cool:

    මේ සඳුද වෙනකන් විතරයි... ටැන්කියු..:rofl::rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එච්චර හුරුතල් වෙන්න එකක් නෑ බොල.. තාම ප්‍රාථමික ලදරු අවදියෙ.. ඔහොම කිව්වොත් අනිවා ට්‍රැක් පනිනව..:oo:

    යකෝ මේක ලවක්ද නැත්නම් පවක්ද මොට්ටයෝ?:oo::oo::baffled:
    avatar123465_37.gif
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    යකෝ.. වින් 8 වල ගේමින් පෆෝමන්ස් මදි කියල ගේමින් කම්පැනියක් ලිනක්ස් වලටත් ගේම් එකක් රිලීස් කලා..:rofl:
    e unaata game reviews wala benchmarks hondaine ban win 7 walata wada :confused:
    මේ සඳුද වෙනකන් විතරයි... ටැන්කියු..:rofl::rofl:
    e moko sandudata moko wenne :rolleyes: