2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එලම ෂෝ එකක් කිඹුල් අ‍යි‍යේ..... ඊලඟ කොටසත් සුපිරි‍යටම කරමු.......:cool:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සද තරු නිහඩයි
    ගහ කොළ නිසලයි
    මුළු ලොව සැතපෙයි
    සිතිවිලි විතරක් අවදි වෙලා

    පියා නුවන් යුග නුරා කැළුම් සිත
    සැතපෙන්නට වෙර දරන පැයේ
    පාළුව තනිකම කුටියට ඇවිදින්
    හදවත අවදි කලා

    සද තරු නිහඩයි ......

    මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර
    සිහිනයකින් මෙන් ගලා රැයේ
    සෙනෙහස පනවා මතකය ඉකිබිද
    හදවත අවදි කලා

    ගායනය: ඩබ්ලිව් ඩී අමරදේව​

    :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Dinushasankalpa 250 mal pappa 68 IveyStyle 62 Rex921 40 Malitharox 39 cedric1986 32 amilabanuka 21 U_knw_me 19 jamiezue 16 I'ts My Style 14 Gasa84 14 delmar 12 hancok 10 coolparkinglot 9 Hi Elakiri 7 janakaaj 6 ModelSriLanka 4 nuwanchaminda 2 පැටියා 2 පිස්සු පුසා 2 blcdilruk 2 yakshaya 1 Ereshaz77 1 asheka 1 WICKILEAKS 1 nitrox 1 Sachinth 1 Slesh 1 harshana001 1 Radio 1
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බිත මම කලින් අවා නම් බලාගන්න තිබ්බා
    පැයකට විතර එක පිටුවක් ලෝඩ් වෙන ගොලුබෙලි ඉන්ටනෙට් තියෙන හද්ද වන්නියේ තොපිට මොන රේඩියොද කුකුලො.. ලිදේ පැනපං

    හොදම රිදිලා දුවගෙන එයි
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බොත්තං තියෙන ඒවා අඳින්න ගත්තේ අර වැඩේ උනාට පස්සේ නෙහ්??:lol::lol::lol::lol:

    කොටු නැතුව දාමු යකෝ

    ඔන්න ඔන්න ඉතින් උඹේ එකවුන්ට් එක මගේ බැංකුවට හරවන්න යන්නෙපා හරිය!

    :frown::frown:ලොන්ත කොකටුවා
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mama ada weda karanna tibuna hawasa 7 withara wenakan,bohoma amaruwen,hawas 3 wenakan weda karala 3:30 weddi gedarata awa,show eka patan gaddima.
    mama enjoy karapu tarama wachanen kiyanna be...good luck kibula machan,and we need more radio shows from u.
    suba sthi anthayak wewa..sema denaatama.:)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇත්තටම හොද රේඩියෝ වැඩසටහනක්...
    බොහොම ස්තූතියි කිඹුලයියේ !!!
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සඳ තරු නිහඬයි කුලරත්න ආරියවංශ, එචි. එම්. ජයවර්ධන, අමරදේව එකතුවක් මුල් ගැයුම නන්දා මාලනී
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පැයකට විතර එක පිටුවක් ලෝඩ් වෙන ගොලුබෙලි ඉන්ටනෙට් තියෙන හද්ද වන්නියේ තොපිට මොන රේඩියොද කුකුලො.. ලිදේ පැනපං

    හොදම රිදිලා දුවගෙන එයි

    පල කොකටුවා යන්න තොගේ කට පනුවොම කපිය