සද තරු නිහඩයි
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා
පියා නුවන් යුග නුරා කැළුම් සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාළුව තනිකම කුටියට ඇවිදින්
හදවත අවදි කලා
සද තරු නිහඩයි ......
මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස පනවා මතකය ඉකිබිද
හදවත අවදි කලා
ගායනය: ඩබ්ලිව් ඩී අමරදේව

ලිස්ට් එක එම්ටි වෙලා![]()
පක් ඕප් බිත්
මෙන්න මෙහෙමයි රේඩියෝ ත්රෙඩ් කන්නෙ..
Dinushasankalpa 245 mal pappa 65
kurunegala idan uba pokerstar play karanawa?![]()

පැයකට විතර එක පිටුවක් ලෝඩ් වෙන ගොලුබෙලි ඉන්ටනෙට් තියෙන හද්ද වන්නියේ තොපිට මොන රේඩියොද කුකුලො.. ලිදේ පැනපංබිත මම කලින් අවා නම් බලාගන්න තිබ්බා
බොත්තං තියෙන ඒවා අඳින්න ගත්තේ අර වැඩේ උනාට පස්සේ නෙහ්??
කොටු නැතුව දාමු යකෝ
ඔන්න ඔන්න ඉතින් උඹේ එකවුන්ට් එක මගේ බැංකුවට හරවන්න යන්නෙපා හරිය!

ලොන්ත කොකටුවාතෝ මොන දෙයියෙක්ද .. කුපට පයිං ගහලා දොට්ට දාන්නෙ බැල්ලිව![]()

පැයකට විතර එක පිටුවක් ලෝඩ් වෙන ගොලුබෙලි ඉන්ටනෙට් තියෙන හද්ද වන්නියේ තොපිට මොන රේඩියොද කුකුලො.. ලිදේ පැනපං
හොදම රිදිලා දුවගෙන එයි
Ivey gawa poker play karaddi jolli ne
ado jolliyata play karanne..salli walata newei..
..real money nam waren
ලොන්ත කොකටුවා

hmm ok waren waren play money play karamuela...![]()

