2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලබන 28 වෙනිදා මෙමවැඩසටහන් එකතුවේ විහිෂ්ඨතම වැඩසටහන වනු ඇති බවට මම සිතන විරහ කදුළු දියදෝතක් තෘතීය භාගය ගුවන් ගත වේ..............

    අදාල අයවලුන් අදාල වන දේ ද සමගින් අසන්නට එක් වේවා!!!!!:P
    අපි විරහව සමරමු!!!!!!!!!!!!!!!
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    hmm ok waren waren play money play karamu;)
    id eka mata kiyahan,mama hoyagannam ubawa.table ekakata set wela idahan,mama ennam:cool:
    11.gif
    jamiezue thamaa..
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මැරෙන්නම රිදිලා පිප්පි පප්පිට
    සිප්පි කටු එකතු කරලා තොප්පිය අස්සේ දාගෙන
    ගප්පි අල්ලන්න පලයන් දැන්:lol:

    බිත්
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    වෙනදා වගේම අදත් හොඳ වැඩසටහනක් කිඹුලාගෙන්, බෙහොම ස්තූතියි
    11.gif
    11.gif
    11.gif


    සියලූ දෙනාටම සුභ රාත‍්‍රියක් !! !