මෙන්න මේ වගේ wrist බෑන්ඩ් එකක් හදාගන්න කොළඹ අවට තැනක් දන්න කෙනෙක් ඉන්නවද? හදාගන්න කියලා මම කිව්වේ text එකේ print එක නෙවෙයි ඕනේ, මේ වගේ impress වෙලා (rubber eka press කරලා වගේ) තියෙන්න ඕනේ... දන්න කව්රු හෝ කෙනකේ ඉන්වද? :)