මචන් මම SLT ADSL පාවිච්චි කරන්නේ, උන්ගෙන්මයි Router එක ගත්තේ. Laptop 1k තියන නිසා wifi වලින්ම තමයි use කරන්නේ. phone එකෙනුත් wifi use කරන නිසා router එක off කරනව අඩුයි.
මට දැනගන්න ඕන router එක එක දිගට on කරල තියන එක හොද ද කියල , energy නම් අඩුයි කියල දන්නව, device එකට හොදයිද?
උබල රෑට off කරනවද router එක?
මම කවදාවත් off කරන්නේ නෑ බන් , උදේට on කරන්න පහලට යන්න ඕන , connect වෙන්නත් ටිකක් වෙලා යනව.

maath ehemai