රවුටර් Advice

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
මචන් මම SLT ADSL පාවිච්චි කරන්නේ, උන්ගෙන්මයි Router එක ගත්තේ. Laptop 1k තියන නිසා wifi වලින්ම තමයි use කරන්නේ. phone එකෙනුත් wifi use කරන නිසා router එක off කරනව අඩුයි.

මට දැනගන්න ඕන router එක එක දිගට on කරල තියන එක හොද ද කියල , energy නම් අඩුයි කියල දන්නව, device එකට හොදයිද?
උබල රෑට off කරනවද router එක?
මම කවදාවත් off කරන්නේ නෑ බන් , උදේට on කරන්න පහලට යන්න ඕන , connect වෙන්නත් ටිකක් වෙලා යනව. :oo: :dull:
 

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ehema awulaknam wenne bun.kohomath oowa godak on karalama thama thiyenne :) maath ehemai
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අවුලක් නෑ මචන් හැබැයි රත් වෙන එක අඩු කරගන්න හොඳට වාතාශ්‍රය එන තැනක තියන්න.
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    machan ube router eka mokakda ban ? palleha thattuweda thiyana nisa signal awlak nadda ?
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    රත් වෙන එක තමා අවුල, වෙන ඉතින් කියන්න අවුලක් නැ, චයිනීස් බඩුවක්නම් උබ ඔන් කරලා තිබ්බේ නැතත් කැඩෙනවා.:lol: