වර්තමාන ලන්කාවේ කෙල්ලෙන්ට ආදරය කිරීමේදි

Kalaa

Member
Nov 5, 2009
503
61
0
නල්ලමෙලේ
Kellanta adaraya kirimesi amathaka nokala yuthu karunu

වර්තමාන ලන්කාවේ කෙල්ලෙන්ට ආදරය කිරීමේදි අමතක නොකල යුතු කරුණු...

1).අවoකව හෝ සිරා ලව් නොකල යුතුය.මන්දයත් කෙල්ලන්ට මුලින් සිරාවි පස්සේ ජෝක් වෙන බැවිනි.(කෙල්ල මෙලෙස වන විට ඔබට ආදරය පට්ට සිරාවී තිබීමට පුලුවන )

2). .කොච්චර අපි කොල්ලන්ට කිව්වත් සිරා කරන්න එපා කියලා.අනිවා එකක් සිරා වෙනවාමයි.(පොදු දෙයකි).එහි බුට් එකද අනිවාර්යය. එහි රස විදින්න.අවුලක් නැත.එහෙත් ඔබ දෙවන වතාවටත් සිරා ලව් කරන්නේ නම් ඔබ තරම් මෝඩයෙක් තවත් නැත

3).කෙල්ලන් ආදරයෙන් මත් වු විට ඔවුන්ගේ මුවින් පිටවන සැම දෙයක්ම ඇත්තටම ඔවුන් පවසන ඒවායැයි නොසිතන්න.(මට ඔයාව නැතුව ඉන්න බෑ,ඔයා නැති උනොත් මම මොනවා හරි කරගන්නවා,ඔයා වගේ කෙනෙක් මට ආපහු හම්බෙන්නේත් නෑ,මම ඒක හොදටම දන්නවා, ඔයා මම ලග ඉන්නවා නම් මට වෙන මුකුත් ඕනි නෑ අනේ) මේවා අමු කෙප්පය.
මේවා ඇත්ත යැයි සිතා ඔබත් මෙවා ඔබේ හද පතුලෙන්ම පවසමින් පෙම් කරන්නට ගියහොත් පෙම්වතිය ඔබව හැර ගොස්, අලුත් පෙම්වතා හා මන්මත් වන විට ඔබට මිතුරෙකු හා බොතලයකින් වල්මත් වීමට හැකිය.

4)..නමුත් කෙල්ලන් පවසන ඇතම් දෙවල් හී ඔබට ගත යුත්තක් තිබෙනු නිසැකය.උදා- ඇය මෙලෙස විහිලුවට පවසයි, මම ඔයාව දාලා යනවා යන්න.මේ පවසන්නේ ඈගේ හිතේ කොනක ඇති දේවල්ය. මෙවා අනාගතයෙදි සැබැවිමට පුලුවන් බව මතක තබා ගන්න.

5).ඔබේ අම්මාගේ ඡාය මාථ්‍රයක්වත් පෙම්වතියගෙන් බලාපොරොත්තු නොවන්න.ඇයට අම්මාගේ අසලට පැමිණිමට කිසිදා නොහැකිය

6).කෙල්ලෙක් හැරදා ගියා යැයි අඩ අඩා සිටියහොත් ඔබ පරාදය.යන එවුන් යන්නේ අපිට වඩා හොද උන්ට මුණ ගැසි ඇති බැවිනි.එය අමතක නොකර උන් දෙන්නටම වඩා හොද තැනකට ඔබ පැමිණියහොත් අන්න එදාට ඔබ දිනුම්ය

7).යන්නට හදන අයට යන්නට දෙන්න, උන්ට ටජ්මහල සදා දුන්නත් යන එක යනවාමය.එක හිතකින් ඔබේ පෙම්වතිය සැමදා සිටියැයි බලාපොරොත්තු නොවන්න.එහෙම කෙල්ලන් සිටියේ අපේ අම්මලාගේ කාලයෙදි වන අතර.ඔවුන් වැනි අය නැවත බිහිවන්නේද නැත

8).කෙල්ලන් ලව් 1ක් නැවැතිමෙදි පවසන පොදු බොරුව ඇත්ත කිරිමට ඔබ කටයුතු කලයුතුය.උන්ට වඩා හොදා කෙල්ලන් තව ඇති බව පෙන්නීමට උත්සහ දරන්න.ඒත් එකෙනුත් හිමි වුයෙ බුට් 1ක් නම් අපට එ පිලිබදව වගකිමට නොහැකිය

9.) සෙක්ස් සොයා ලොකේන්ම පලවෙනියා වුනු අපේ රටේ, කෙල්ලොන්ගෙන් පිවිතුරු ප්‍රේමයක් බලාපොරොත්තුවිමට වඩා කලු නික සෙවිම ඉතා පහසු වනු ඇත.(ඉතාමත්ම කලාතුරකින් හොද කෙල්ල්න් සිටින අතර ඔවුන්ට මෙය අදාල නොවෙයි.නමුත් එවැනි පෙම්වතියක් හිමිකර ගැනීමට ඔබේ පින ඉතාමත් බලගතු විය යුතුය, ඇතැම් පව්කාරයන්ට එවැනි කෙල්ලන් හිමිවි පව්කාර කමට තමන්ගේම වරදින් අහිමි කරගනි)

10.) කෙල්ලන් යනු වාසි තියන තියන පැත්තට හැරෙනා ජාතියකි. ඔබගෙන් ඔවුන්ට ලබා ගැනිමට දෙයක් නැත්නම් ඔවුන් ඉක්මනින් වෙනතක් බලාගනු ඇත

11.)ආදරය ඇති ප්‍රේම සම්බන්ධතාවයක් කෙසේවෙතත් දිගටම පවතින ප්‍රේම සම්බන්ධතාවයක් ඔබට අවශ්‍ය කෙල්ලන් පවසන පරිදි තිබිය යුත්තේ හොද හිතක්ය. නමුත් සත්‍ය එයා නොවේ.ඔබට අවශ්‍ය එකම දෙය මුදල්ය.ඒ නිසා මුදල් සෙවිමට මහන්සි ගන්න ඔබගේ පෙම්වතිය වෙනුවෙන්. එවිට සැමදා ඔබ ලග ‍රැදෙනු ඇත

12.) අවසානයේදි, ලන්කාවේ සමාජයේ අදාරය කියා 1ක් නැති අතර එහෙම 1ක් සොය සොයා ඔබගේ වටිනා කාලය එ වෙනුවෙන් නාස්ති කරනොගන්න.එහෙම ආදරයක් ඇති කෙල්ලන්ද ලන්කාවේ නැත
.
සැකැස්ම - නදීශ්

ඉස්සුවේ - www.athaloffice.com
 
Last edited:

Froezion

Banned
Feb 15, 2014
93
3
0
Kollange piwithuru adare arawa mewa serama lassana ayata witharai.. Katha kellek nam owa mukuth naha. Kolla lassana kellek hoyanawa nam kellath salli thiyena kenek hoyana eka waradida?
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    salli tibuna nam oya kokath awulak ne ban.................. issara tama awanka adare tibune. dan salli
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    12 පාරක් බූට් කෑවට පස්සේනේ උඹමේක ලිව්වේ?
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Uba ochchara boot kanna daksha nam eka business eka karaganin machan...

    Kellek dagena love karapan, eki love vadi wenakota ubawa marry karanawa kiyala kiyai... ekita terenne natiwenna in-writing ganin, sms ekak, love letter ekak, nattan cl ekak record karapan..

    Eta passe eki ubata boot eka tibbith naduwak dala wandi ellapan.... ehema kale nattan ekiwa marry karala sathutin edapan...

    Boot kana ekat hariyata kaloth business ekak... but kauruth me gana wadiya hithanne na..

    Kello kollo degollantama podui me kathawa...
     
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Uba ochchara boot kanna daksha nam eka business eka karaganin machan...

    Kellek dagena love karapan, eki love vadi wenakota ubawa marry karanawa kiyala kiyai... ekita terenne natiwenna in-writing ganin, sms ekak, love letter ekak, nattan cl ekak record karapan..

    Eta passe eki ubata boot eka tibbith naduwak dala wandi ellapan.... ehema kale nattan ekiwa marry karala sathutin edapan...

    Boot kana ekat hariyata kaloth business ekak... but kauruth me gana wadiya hithanne na..

    Kello kollo degollantama podui me kathawa...

    boot thibbai kiyala nadu danna puluwanda
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    boot thibbai kiyala nadu danna puluwanda

    ow machan monama widiyakin hari likithawa wiwaha wenna porondu dila tiyanawa nam. ubala dennama 18+ nam, danata marry karala nattan nadu danna puluwan wandi ellala.

    Thamanta una paduwatai, manasika pidawatai wandi ellana puluwan...

    Me elakiri ekema thread ekak tibuna paper article ekak attach karala.
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Uba ochchara boot kanna daksha nam eka business eka karaganin machan...

    Kellek dagena love karapan, eki love vadi wenakota ubawa marry karanawa kiyala kiyai... ekita terenne natiwenna in-writing ganin, sms ekak, love letter ekak, nattan cl ekak record karapan..

    Eta passe eki ubata boot eka tibbith naduwak dala wandi ellapan.... ehema kale nattan ekiwa marry karala sathutin edapan...

    Boot kana ekat hariyata kaloth business ekak... but kauruth me gana wadiya hithanne na..

    Kello kollo degollantama podui me kathawa...

    :lol::lol::lol:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ow machan monama widiyakin hari likithawa wiwaha wenna porondu dila tiyanawa nam. ubala dennama 18+ nam, danata marry karala nattan nadu danna puluwan wandi ellala.

    Thamanta una paduwatai, manasika pidawatai wandi ellana puluwan...

    Me elakiri ekema thread ekak tibuna paper article ekak attach karala.
    engage wela hitiyoth vitarai ban :nerd: nikan love karala breakup una girlfriend evapu sms walin nadu danna baha.