What is the character you respected most in Tv series???

ruchira88

Well-known member
  • May 16, 2008
    5,168
    927
    113
    images
     
    May 19, 2013
    1,864
    81
    0
    MR WHITE ta ගහන්න එකක් නෑ

    ඔය කතාවට ඔච්චරම ආස මොකද? high rank නිසා මාත් පලවෙනි episode එක බැලුවා. මට නං මෙලෝ රහක් නෑ කියලා හිතුනා. ආයේ ටික කාලයක් ගිහින් කට්ටියගේ කමෙන්ට් බලලා දෙවෙනි episode එකත් බලන්න හිතුනා ඒකවත් හොඳද කියල බලන්න. ඒක පලවෙනි එකට වඩා ටිකක් තාත්විකයි. ඒත් මට නං පොඩ්ඩක්වත් ආස හිතුන් නෑ කතාවට.