What is the character you respected most in Tv series???

May 19, 2013
1,864
81
0
ලඟදි බලපු ඒවාගෙන්

tumblr_ltgup7f0FV1qho2nao1_500.jpg
 

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Ned Stark - Game of Thrones

    333bsee.jpg



    Daenerys Targaryen - Game of Thrones

    2s1rnfq.jpg




    Arya Stark - Game of Thrones

    1zfqtdj.png



    Peter Petrelli - Heroes

    12630up.jpg



    Elijah Mikaelson - The Originals/Vampire Diaries

    179px-526158ElijahSmith.png

     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    wentworthmiller-300x400.jpg


    Michael Scofield
    -------
    I'll See you in another life brother - Desmond (LOST)
    -------
    Jack, Hugo, Sayeed (LOST)
    -------
    Dean Winchester - (Supernatural)
    -------
    Claire Bennet, Peter Petrelli, Hiro Nakamura - (HEROES)

    etc etc.....
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Jaime lannister FTW :)
    ටයිරින් ලැනිස්ටර්.. ගේම් ඔෆ් ත්‍රෝන්ස්.. පට්ට කොටයි.. පට්ට මොලේ.. අනික මොලේ තිබ්බට උගෙ තාත්ත සහෝදරයො වගේ ම්ලේච්ඡයෙක් නෙමේ..

    ඊලඟ ඩිනේරිස් ස්ටෝම්බෝන්.. (කලීසි) ගේම් ඔෆ් ත්‍රෝන්ස්.. අනික් හමුදා යුද්ධ කරද්දි වහල්ලු හිරකාරයො නෑ කියන එකෙන් අදහස් කරන්නෙ ඔක්කොම මරනව.. කලීසි යුද්ධ කරන්නෙ වහල්ලු බේරගන්න.. කවද හරි සෙවන් කින්ග්ඩම්ස් නල්ලගන්න ඕනෙ කලීසි.. කලාතුරකිං පහළ වෙන ශ්‍රේෂ්ඨ නායිකාවක්..

    ඊලඟට ආර්යා ස්ටාක්. නෙඩාඩ් ස්ටාක් ගෙ බාලම දුව. වැඩිමහල් දුව අමු එලදෙනක්. භය ගුල්ලියෙක්. නෙඩාඩ් ස්ටාක් කියන්නෙත් අමු මෝඩයෙක්. දෙමව්පියන්ට සහෝදරියන්ට සාපේක්ෂව හොඳ මොලයක් සහ නිර්භීත කමක් තියෙනව.. අනික විශ්වාස කරන දෙවිය මරු.. ඩෙත්. ගේම් ඔෆ් ත්‍රෝන්ස්.

    :lol: book eke story ekai tv series eke characters wenas :rofl: uba hiru tv eke sinhala sub dala #GOT balapu ekek neh ? books kiyopan
     

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Matanam ehema kiyanda amarui bn... mama mey set ekeyma eka ekkenata aawenika wisheshathawayan dakinawa ey nisa hariyata decide karagnda baha... :confused:

    Walter White -Breaking bad
    Jesse Pinkman -Breaking bad
    Sheldon Cooper -The big bang theory
    Tyrion Lannister -Game of thrones
    Sherlock Holmes -Sherlock
    Barney Stinson -How i met your mother
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Jaime lannister FTW :)

    :lol: book eke story ekai tv series eke characters wenas :rofl: uba hiru tv eke sinhala sub dala #GOT balapu ekek neh ? books kiyopan

    නෑ බං. හොරු එකේ කෑලි නැති හින්ද බාගෙන බැලුවෙ.. :O මොකක්ද පොත ?