EK Married Club-9

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    [FONT=&quot] මේකට බැඳපූ අයගේ Experience:rolleyes: / අදහස් / එදිනෙදා ජීවිතයේ විශේෂ සිදුවීම්;) / එදිනෙදා ජීවිතයේ කන කටු / Wife ගේ Husband ගේ තර්ජන :nerd:/ එදිනෙදා අ[/FONT][FONT=&quot]ශ්‍ය උදව්:yes: / Wife - Husband set උන හැටි:P / බැන්ද එක හොදයිද? /:love:
    [/FONT]
    පවුල් කනහැටි :lol:
    [FONT=&quot] ඔක්කොම Post කරන්න[/FONT]
    [FONT=&quot] ඒක අපේ බදින්න ඉන්න අයටත් මහෝපකාරි වෙයි[/FONT][/CENTER]

    :no::no: උබල ඔහොම කිව්වට හැමදාම එකම කස්ටිය මේකේ චැට් කරන එකනේ වෙන්නේ :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අතිශය කුජීතයි මේ වැඩේ......
    නොදන්වා 9 දැම්ම එක...................

    මේ පාරත් ටැග් නෑ කියහං කෝ ඉතිං.............රෙද්ද
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16290987 said:
    :no::no: උබල ඔහොම කිව්වට හැමදාම එකම කස්ටිය මේකේ චැට් කරන එකනේ වෙන්නේ :(
    ජතිං බොලා එන්න රපා කියල තියනව ද කවුරුවත්:dull:.........අයි මීන් මල්ජංගිකාරයන් ඇර........:nerd:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අතිශය කුජීතයි මේ වැඩේ......
    නොදන්වා 9 දැම්ම එක...................

    මේ පාරත් ටැග් නෑ කියහං කෝ ඉතිං.............රෙද්ද

    Matath tag ekakwath nomatha kimbulanenni. Lokka tag nodama lesth dana ewa iwath karana bawath pawasiya
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටැග් දෙකක් දෙන්න පුලුවං. අවශ්‍ය අය පී එම් කරනු මැනවි.
    මා නිතර එන අයෙකු නොවන බැවින් ටැග් අනවශ්‍ය බව හැගේ :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අතිශය කුජීතයි මේ වැඩේ......
    නොදන්වා 9 දැම්ම එක...................

    මේ පාරත් ටැග් නෑ කියහං කෝ ඉතිං.............රෙද්ද

    :yes: nikan thread eke kiwwa call ekak wath nodee mei wade kare :angry: charter seen eka :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාට කාටත් MC එක තමා පෙන්න බැරි..10000 ගැහුව ගමන් වෙන එකක්..මොන පයන්නක්ද...බැඳලා නැති උන් ඉතින් පොඩි කොල්ලොන්ව හුරතල් කරන්න ඕන නිසා උන්ට Game ගහන්න Server දාල දෙනවා...අපේ ත්‍රෙඩ් එක තමා ඉතින් අවුල....:lol::lol:

    :shocked: අලි පැටියා කුපිත වෙලා වගේ..... මද කිපිලාද කොහෙදෝ...... :P