induction cookers...

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    yakada hatiiyaka (or mixed with iron) witharayi uyanna puluwan. microwave oven ekak wage , hattiy thiyena keema witharayi rath wenne. meti/aluminum hatti wala uyanna be...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ගෑස් වලින්, හොට් ප්ලේට් වලින් උයනවට වඩා ඉක්මන්ද ලාබයිද මචෝ ..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    cooker eka athule thiyanne induction coil ekak. cooker eka uda yakada mona hari thibbama coil eken magnetic field ekak yakadeta induce karanawa. yakade athule "suli daaraa" athi wela rath wenawa. yakada steel wares witharai thiyanna puluwan. cooker eka udin atha thibbath mukuth wenna. cooking ware eka witharai rath wene microwave eka wage kama nemei. ware eken thama kama walata heat eka yanne. gas cooker wage shakthiya ahaka yanna godak efficient.

    elane...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම පුදුම උනා බන් උඹ මේ thread එක දාල තියෙනවා දැකලා. මොකද මමත් ඊයේ මේ නමින්ම thread එකක් දාන්න හිටියේ. ඒත් දාන්න බැරිවුණා. මොකද ඊයේ අපේ ගෙදරට ලොරි වලින් බදු ගෙවල්වලට අරන් එන එවුන් කට්ටියක් ඇවිත් අපිට ඔය induction cooker එකක් පෙන්නුවා. ඒක හෙන magic වගේ බන් අපිට. මම හිතුවේ මේකේ තියෙන්නේ microwave කියලා. උන් විකුනන්න හැදුවේ
    මෙන්න මේක.

    http://www.laabai.lk/shop/hachi-induction-cooker-with-touch/

    උන් මේකට Rs.18000 ක් කිව්වා. අපි ගන්නත් හදලා ආයෙත් ගෙදර සල්ලි තිබ්බේ නැති නිසා නිකන් හිටියා. ඒක දැක්කම හිතුණා 18000 වටිනවා ඇති කියලා. පස්සේ බැලින්නම් singer එකේ branded ඒවත් තියෙනවා Rs.8000ට. උන් අරන් ආපු එක Rs.5000යි. අපිට දෙන්න හැදුවේ 18000කට.

    උන් වතුරත් උණු කරලා පෙන්නුවා. current එක යන්නෙත් හෙන පොඩ්ඩයි. singer එකෙන් induction cooker එකක් ගන්න ඕනේ කියල හිතන් ඉන්නේ බන්. මේක මරු item එක.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අරන් ආපු එවුන් ඕකට කිව්වේ Injection Cooker කියලා බන්. පබිලිස් සිල්වා උයන්නෙත් එකෙන් කිව්වා. එත් ඒක ගැන විස්තර කියන්නේ නෑ කිව්වා. රහසක් විදියට තියන් ඉන්නවා කිව්වා. :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අරන් ආපු එවුන් ඕකට කිව්වේ Injection Cooker කියලා බන්. පබිලිස් සිල්වා උයන්නෙත් එකෙන් කිව්වා. එත් ඒක ගැන විස්තර කියන්නේ නෑ කිව්වා. රහසක් විදියට තියන් ඉන්නවා කිව්වා. :lol:

    උඹ හෙන වන්නියක ඉන්නව ඇත්තෙ එහෙනම් ... :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    අරන් ආපු එවුන් ඕකට කිව්වේ Injection Cooker කියලා බන්. පබිලිස් සිල්වා උයන්නෙත් එකෙන් කිව්වා. එත් ඒක ගැන විස්තර කියන්නේ නෑ කිව්වා. රහසක් විදියට තියන් ඉන්නවා කිව්වා. :lol:

    :lol::lol::lol: mewane yako injection cooker kiyanne:lol:

    1342941521491.jpg
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම පුදුම උනා බන් උඹ මේ thread එක දාල තියෙනවා දැකලා. මොකද මමත් ඊයේ මේ නමින්ම thread එකක් දාන්න හිටියේ. ඒත් දාන්න බැරිවුණා. මොකද ඊයේ අපේ ගෙදරට ලොරි වලින් බදු ගෙවල්වලට අරන් එන එවුන් කට්ටියක් ඇවිත් අපිට ඔය induction cooker එකක් පෙන්නුවා. ඒක හෙන magic වගේ බන් අපිට. මම හිතුවේ මේකේ තියෙන්නේ microwave කියලා. උන් විකුනන්න හැදුවේ
    මෙන්න මේක.

    http://www.laabai.lk/shop/hachi-induction-cooker-with-touch/

    උන් මේකට Rs.18000 ක් කිව්වා. අපි ගන්නත් හදලා ආයෙත් ගෙදර සල්ලි තිබ්බේ නැති නිසා නිකන් හිටියා. ඒක දැක්කම හිතුණා 18000 වටිනවා ඇති කියලා. පස්සේ බැලින්නම් singer එකේ branded ඒවත් තියෙනවා Rs.8000ට. උන් අරන් ආපු එක Rs.5000යි. අපිට දෙන්න හැදුවේ 18000කට.

    උන් වතුරත් උණු කරලා පෙන්නුවා. current එක යන්නෙත් හෙන පොඩ්ඩයි. singer එකෙන් induction cooker එකක් ගන්න ඕනේ කියල හිතන් ඉන්නේ බන්. මේක මරු item එක.

    ඔව් බන් මමත් කාලෙක ඔය ගැන දැන ගෙන හිටියෙ...එකක් ගන්ඩ ඉස්සෙල්ල පොඩි අයිඩියා එකක් ගන්ඩයි ත්‍රෙඩ් එක දැම්මෙ.....

    අරන් ආපු එවුන් ඕකට කිව්වේ Injection Cooker කියලා බන්. පබිලිස් සිල්වා උයන්නෙත් එකෙන් කිව්වා. එත් ඒක ගැන විස්තර කියන්නේ නෑ කිව්වා. රහසක් විදියට තියන් ඉන්නවා කිව්වා. :lol:

    ලන්කාවෙ උන්ගෙ හැටියක්නෙ බන් ඕක මොකක් හරි අලුත් දෙයක් අල්ලගෙන මිනිස්සුන්ගෙ නොදැනුවත්කමින් අයුතු ප්‍රයෝජනක් ගන්ඩයි උන් බලන්නෙ....

    උඹ හෙන වන්නියක ඉන්නව ඇත්තෙ එහෙනම් ... :lol:

    :lol:

    :lol::lol::lol: mewane yako injection cooker kiyanne:lol:

    1342941521491.jpg

    ඔන්න ඉතින් ත්‍රෙඩ් එක කනව ත්‍රෙඩ් එකට අදාල නැති ඒවනෙ බන් ඕව..... :frown: