°•.¸.•°I'm the Last°•.¸.•°

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    mokatada ban windawanne loweth supiri yakow win 8 eka :love:
    poddak search karala balapan gaming benchmarks win 7 vs win 8 :P (andennama ridei :lol:)
    00020468.gif
    gahalama balapanko puthe
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හොඳටම ශේප් කරගනින්:nerd:

    ඕකා කැම්පස් ගිහිනුත් ඒකේ එවුන්ට වද දිදී ඉඳියි:rofl:
    dannam awlak na ban man epa kiyaddi giya
    me tikema ful upset una :oo::oo:
    dan hari :rofl: :)
    okawa ganan ganne na ban ehe un :lol::lol:
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඉඳුවර නුවන් දෑලේ වැටී පෑගී..
    දැහැනේ වෙලී උන්මාද වූයේ මා..
    වෙනකෙකු දිහා බැලුමට යලි..
    මට නෙත් නැතැයි කෙඳිරුවේ කවුරුන්දෝ..:love::love:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා..
    ඔබේ කතා ලඟ සිත නැවතුනු දා ප්‍රේමය හැඳින්නෙමි..
    ප්‍රේමය හැඳින්නෙමි.. මේ ලෝ තලයේ..

    කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්..
    කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්..
    ඉමක් කොනක් නැති ආකාසේ තරු පාය එන සේමා..
    ඉමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතිවිලි බෝමා..:love::love:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා..
    ඔබේ කතා ලඟ සිත නැවතුනු දා ප්‍රේමය හැඳින්නෙමි..
    ප්‍රේමය හැඳින්නෙමි.. මේ ලෝ තලයේ..

    කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්..
    කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්..
    ඉමක් කොනක් නැති ආකාසේ තරු පාය එන සේමා..
    ඉමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතිවිලි බෝමා..:love::love:
    annoyed-facepalm-picard.jpg