mokatada ban windawanne loweth supiri yakow win 8 eka
poddak search karala balapan gaming benchmarks win 7 vs win 8(andennama ridei
)
dannam awlak na ban man epa kiyaddi giyaහොඳටම ශේප් කරගනින්
ඕකා කැම්පස් ගිහිනුත් ඒකේ එවුන්ට වද දිදී ඉඳියි![]()





Hitman Absolution ginnak nathuwa baba wage wada karanawa Win 8 eke![]()
රින් එකක් දීපන්..
හික් හික්..
ඔව් ඇයි? මම නැතුව පාලුයිද?![]()

ow oi harim dukai
කේ.උබට කැම්පස් එකෙත් මොට්ටයා කියලා කාඩ් එක වැටුනා නම් මරු![]()
කිසිම පාලුවක් නෑ.




ආදරය යන වදනේ.. මනුලොවේ මිනිසත් භවයේ..
මහිම ඔබෙනි දැනුනේ.. අයාලේ ගිය ජීවිතේ ඔබෙනි පල ගැනුනේ..![]()
gahalama balapanko puthe![]()
cena lindeda manda

මම දන්නව sarcasm නෙමෙයි කියල..ow oi harim dukai
තෝ මොකෝ?
ඒකි දැන් ෆ්‍රෙන්ඩ්ශිප් මැසේජ් එවනව.. ෆ්‍රෙන්ඩ්සෝන් වෙයිද දන්නෙ නෑ..





ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා..
ඔබේ කතා ලඟ සිත නැවතුනු දා ප්‍රේමය හැඳින්නෙමි..
ප්‍රේමය හැඳින්නෙමි.. මේ ලෝ තලයේ..
කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්..
කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්..
ඉමක් කොනක් නැති ආකාසේ තරු පාය එන සේමා..
ඉමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතිවිලි බෝමා..![]()