බුදුදහම වනසන රත්තරං
මිත්‍රවරුනි, ඔබලාට බුද්ධාගම රැකගන්න ඕනෙනම් ධාර්මිකව ජීවත් වෙයල්ලා. පන්සිල් රැකපල්ලා. අපි හරියට ආගම අදහන්නෙ නැතුව එක එකාට කෑගහුවට බුද්ධාගම රැකෙන්නෙ නෑ. බුද්ධාගම රකිනව කියන්නෙ පන්සල් රකින එක විතරක් නෙවෙයි. ඒව කොච්චර රැක්කත් වැඩක් නෑ හරියට සිල් රකින දන් දෙන මිනිස්සු නැතිනම්. ඒක නිසා තම තමන් හැදියන්. පිස්සු බල්ලෝ වගේ බෙරිගන් දෙන්නෙයි පොඩි එවුන්ට ටෙලෙෆෝන් පිටිපස්සෙ ඉඳන් තර්ජනය කරන්නෙයි නැතුව. ඒ වැඩ වලින් වෙන්නෙ මිනිස්සු ධර්මයෙන්පිරිහෙන එකයි අන්තිමට බුද්ධාගම වැනසෙන එකයි විතරයි.
"රත්තරං" යැයි කියාගන්නා පුද්ගලයාට සහ ඔහුට කඩේ යන අය වෙත:
අනේ යකෝ රත්තරං උඹේ තියෙන්නෙත් බොරු පුරාජේරුව විතරයි. උඹ මේ පොඩි එකෙක්ට තග දාන ඕඩියෝ එකේ කියනව මුත්ත 1818 කැරැල්ලෙදි මැරුනලු. ඒත් මීට ටික කාලෙකට කලින් කිව්වෙ මුත්තව මුරුසියට පිටුවහල් කර කියල. (කැරැල්ලෙදි මැරෙන එකයි පස්සෙ මුරුසියෙදි මැරෙන එකයි දෙකක් කියල තේරෙන්නවත් උඹට මොළයක් ඇති කියල හිතනව.) නොදන්න මුත්තෙක් ගැන බොරු කියල පොරක් වෙන්න තරමට උඹ පීචං ඩයල් එකක්ද?
තව උඹේ නෝනා මහ ලොක්කියක් කියල ගෑනියෙක්ගෙ සාය අස්සෙ ඉඳන් තර්ජනය කරනව.
අනේ බං උඹේ නෝන ඔච්චර ලොක්කියක්නම් කැම්පස් අවුට් වෙලා ගෙවල් ගානෙ බඩ ගෑවෙ මොකද? ලොකු රස්සාවක් හොයාගන්න තිබුනනෙ.
උඹ අර පොඩි එකාගෙ නම, ගම, ඉස්කෝලෙ පන්තිය, ඇත්ත ටෙලිෆෝන් අංක ඔක්කොම එළකිරි එකේ දාල. ඒත් උඹෙ නමවත් කියන්න බයයි. ඒකත් ඕඩියෝ එකෙන් වහල. ඔය වගේ සිඟිති වැඩ කරලනම් උඹට වීරයෙක් වෙන්න බෑ.
මේ අයි ඩී එක හදල තියෙන්නෙ ජනවාරි හින්ද මම ෆේක් කියන රත්තරංට කඩේ යන අයට:
මට දවස ගානෙ මේකට වෙලා ඉන්න වෙලාව නෑ. මොකද මම මේ රත්තරං වගේ මළකඩ හූරන්නෙක් නෙවෙයි, ඇත්ත රස්සාවක් කරන මිනිහෙක් නිසා. මම හිතුන වෙලාවට ඇවිල්ල පෝස්ට් බලනව. හිතුනහම පෝස්ට් දානව. පරණ අයි ඩී තියෙනව, ඒවයෙ පාස්වර්ඩ් මම දන්නෙ නැහැ. ඉතින් අළුත් එකක් හදාගත්තා. ඇයි අවුල්ද?.

රත්තරං;12245194 said:මචන් මම පාහරයෙක් වගේ අනිත් උන්ට පේනවා ඈති. මචන් මම ගගබඩ පත්තුවේ සිංහල පරම්පරාවක සිංහල කොල්ලේක්. අපි ගාව අපේ පරම්පරා 9ක ලිකිත විස්තර තියෙනවා පරම් පරාවෙන් ආපු. මගේ මුත්තෙක් 18කෑරෑල්ලෙන් මුරුසියට පිටුවහල් කරලා සුද්දෙක් මරලා...
තව උඹේ නෝනා මහ ලොක්කියක් කියල ගෑනියෙක්ගෙ සාය අස්සෙ ඉඳන් තර්ජනය කරනව.
අනේ බං උඹේ නෝන ඔච්චර ලොක්කියක්නම් කැම්පස් අවුට් වෙලා ගෙවල් ගානෙ බඩ ගෑවෙ මොකද? ලොකු රස්සාවක් හොයාගන්න තිබුනනෙ.
රත්තරං;12244954 said:මම උබලට දෑනගන්න තිත්ත ඈත්තක් කියන්නම්. මගේ කෙල්ල දෑන් කෑම්පස් අවුට් වෙලා ජොබක් හම්බවෙනකන් ජනසන්ගනන නිලදාරිනියක් විදිහට වෑඩ කරනව. එයා කුරුනෑගල කරන්නේ
එයා මට කිව්වා මේ වෙනකන් කරපු සිංහල සේරම ගෙවල්වල ඉන්නේ එක ලමය නෑත්නම් දෙන්නලු..
උඹ අර පොඩි එකාගෙ නම, ගම, ඉස්කෝලෙ පන්තිය, ඇත්ත ටෙලිෆෝන් අංක ඔක්කොම එළකිරි එකේ දාල. ඒත් උඹෙ නමවත් කියන්න බයයි. ඒකත් ඕඩියෝ එකෙන් වහල. ඔය වගේ සිඟිති වැඩ කරලනම් උඹට වීරයෙක් වෙන්න බෑ.
මේ අයි ඩී එක හදල තියෙන්නෙ ජනවාරි හින්ද මම ෆේක් කියන රත්තරංට කඩේ යන අයට:
මට දවස ගානෙ මේකට වෙලා ඉන්න වෙලාව නෑ. මොකද මම මේ රත්තරං වගේ මළකඩ හූරන්නෙක් නෙවෙයි, ඇත්ත රස්සාවක් කරන මිනිහෙක් නිසා. මම හිතුන වෙලාවට ඇවිල්ල පෝස්ට් බලනව. හිතුනහම පෝස්ට් දානව. පරණ අයි ඩී තියෙනව, ඒවයෙ පාස්වර්ඩ් මම දන්නෙ නැහැ. ඉතින් අළුත් එකක් හදාගත්තා. ඇයි අවුල්ද?.
Last edited:

Meke Ali Talk dana un okkoma me wage athi ban ahuwane Voice cut eka
) ඒ සේරම මගේ නෝනමහත්තයා දන්නවා. ඒක එයාට අව්ලකුත් නෑ මොකද එයා දන්නවා දැන් මම එයාගේ කියලා. ඉතින් මම කියන්න ගියේ ගෑනු කියන ජාතිය ගැන මම සෑහෙන දේවල් දැක්කා සහෝදරී. මගේ යාලුවෝ බැදලා හොදින් ඉන්නවා වගේම කෙලෝ ගන්නවත් දැක්කා. ඔයා ඔය කියන කුලකය ලැබෙන කොල්ලෝ වාසනාවන්තයි. ඒත් බහුතරය එහෙම නෙමේ. 