°•.¸.•°I'm the Last°•.¸.•°

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    oi frndship msg ekek awama mokadda ban karanne? :eek:
    friendship walata wadaa tikak withara advance msg ekak hoyala yawapan:angry::angry: google wala search karapan lovely sms kiyalaa
    ko ara crazyasa? mage love consultant board member kenek.. :(

    මේ දවස් වලම ගෙදර එද්දි රෑ 10 විතර මචන් ටිකක් බිසි:(
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලොල්... බලමු කියන්න පුලුවන් එකක් නම් කියන්නම්..:rofl::rofl:
    ඔව් ඕයි..:( පිස්සුද.. අපේ නහුට්ටො ටික මාව දුටු තැන ඒක කියල කෑගහල කෑම්ප් එකේ ඔක්කොම උන් දන්නව මගේ කාඩ් එක..:( කොල්ලෙක් කිව්වනම් අවුලක් නෑ.. :dull:
    දැනුත් කෙල්ලෙක්ට ගොන් පාට් එකක් දාද්දි උන් මුලින්ම ඕකයි තව කාඩ් එකටත් වඩා අජූත සීන් එකකුයි තියෙ ඒව මතක් කරනව..:(:(
    අපෝ බන් කෙල්ලොත් දන්නවාද කාඩ් එක :dull:

    හෙහ්.. හිටුකො බලාගෙන.. මූන සමතලා කරනව..
    avatar123465_37.gif
    බලමුකෝ:rofl:

    :rofl:
    :rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපි සැලෙන්නෙ නැහැ..
    avatar123465_37.gif

    මොට්ටයාහ් නෙවර් ෆේල්ස්..

    oi frndship msg ekek awama mokadda ban karanne? :eek:

    wena ekak hoyala yawanawada? matat ubalagenma relationship advice ganna unane.. :(

    ko ara crazyasa? mage love consultant board member kenek.. :(

    eka nattek naha.. :(
    :lol::lol::lol::lol:
    හොඳට හිටපු මූට වෙච්ච දෙයක්:rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මම දන්නව sarcasm නෙමෙයි කියල..
    avatar123465_37.gif

    තෝ මොකෝ?
    avatar123465_37.gif

    ඒකි දැන් ෆ්‍රෙන්ඩ්ශිප් මැසේජ් එවනව.. ෆ්‍රෙන්ඩ්සෝන් වෙයිද දන්නෙ නෑ..
    avatar123465_37.gif

    :(
    :baffled::baffled:
    salenna epa
    ganu kawadda hithena de kiwwe :lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මට ආඩම්බරකම් පෙන්වලා ගඟට උඩින් පෙනෙන කිරල ගස් එක්ක හිනා වෙන කෙල්ලෙක්ට මම ආදරෙ කලා, තාමත් කරනවා :)
    ඒත් දැන් ඒ ආඩම්බර කාර හිනාව නැතිව ගග ගොඩ වෙලා කිරල ගසුත් මැලවිලා ගිහිල්ලා.ඒ හිනාව කිරල ගස් වලටත් අයිති නැතිලු. හිනා වරුශාවක් ඕනෙ නැ හිනා පොදක් හරි අරගෙන ආයෙ එනකං මැලවුන කිරල ගස් තාමත් ඔයාගෙ පාරට හෙවන ගේනවා අමාරුවෙන් හරි හිනාවෙවි:(

    මෙන්න මට මොකක්ද වෙලා :Pඅන්තිමට මට ඕනෙ උනෙ එපාම කරපු එකා වෙන්න මට පුලුවන් වෙලා මට මාවම එපා වෙලා නිසා ඒක මට හොදටම විශ්වාසයි:)
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මට ආඩම්බරකම් පෙන්වලා ගඟට උඩින් පෙනෙන කිරල ගස් එක්ක හිනා වෙන කෙල්ලෙක්ට මම ආදරෙ කලා, තාමත් කරනවා :)
    ඒත් දැන් ඒ ආඩම්බර කාර හිනාව නැතිව ගග ගොඩ වෙලා කිරල ගසුත් මැලවිලා ගිහිල්ලා.ඒ හිනාව කිරල ගස් වලටත් අයිති නැතිලු. හිනා වරුශාවක් ඕනෙ නැ හිනා පොදක් හරි අරගෙන ආයෙ එනකං මැලවුන කිරල ගස් තාමත් ඔයාගෙ පාරට හෙවන ගේනවා අමාරුවෙන් හරි හිනාවෙවි:(

    මෙන්න මට මොකක්ද වෙලා :Pඅන්තිමට මට ඕනෙ උනෙ එපාම කරපු එකා වෙන්න මට පුලුවන් වෙලා මට මාවම එපා වෙලා නිසා ඒක මට හොදටම විශ්වාසයි:)
    :(:(:(:(
    0002041D.gif
    0002041D.gif
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    friendship walata wadaa tikak withara advance msg ekak hoyala yawapan:angry::angry: google wala search karapan lovely sms kiyalaa

    මේ දවස් වලම ගෙදර එද්දි රෑ 10 විතර මචන් ටිකක් බිසි:(
    උබ වැඩට එනකොට ප්‍රමාද වැඩියි.. :growl:පඩියෙන් 30%ක් කපනව..:dull:

    ඒකෙ මෙහෙම එකක් තියෙන්නෙ 'ඇස් දෙක එකිනෙකාව දැක්කෙ නැතත් ඒව එකට පියවෙනව, එකට නිදාගන්නව, එකට අඬනව, යාලුකත් ඒ වගේ වෙන්න ඕනලු.. මේක හොඳම යාලුවන්ට යවන්න, මට උනත් කමක්නෑ. මම හොඳ යාලුවෙක්නම්.' ඉතින් මම ^_^ එකක් දාල ඒකම යැව්ව..:dull:
    5229796958_socially_awkward_penguin_blank_xlarge.jpeg

    මට ඔය ෆ්‍රෙන්ඩ්ශිප් තැරියවල් එන්නෙ නෑ..:no::no:ඉතින් මම දන්නෙ නෑ මොකෑ කොරන්නෙ කියල..:(