SMS~අවුල

blackcatcyb

Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    සුරාට එක ලග චූටිගෙනුයි උගේ බොසාගෙනුයි SMS 2 ක් ආවා.බොසා එව්ව SMS එකට යෑව්ව රිප්ලයි එකයි චූටි එව්ව SMS එකට යෑව්ව රිප්ලයි එකයි මාරු වෙලා -


    බොසා එව්ව SMS එක -
    හරියට දෙයක් කරන්න බෑරිනම් තමුසේ මෙතනින් අයින් වෙනවා පව් නොදි..

    සුරාගේ රිප්ලයි එක -එහෙම කියන්න එපා වස්තුවේ මගේ හිතට එතකොට හරි නෑ මම ඔයාට කොච්චර ආදරේද.තව එක පාරක් චාන්ස් එකක් දෙන්න මම හරියට කරන්නම් මන් ආපු ගමන් ඔයාට ලොකු උම්මා එකක් දෙනවා.


    චූටි එව්ව SMS එක - සුරා ඔයාට කීපරක් කිව්වද මම අම්මලගෙන් අපේ සම්බන්දේ ගෑන අහන්න කියලා කෝ අහන එකක්ද ඔයා.මට මාවම එපා වෙලා තියෙන්නේ.

    සුරාගේ රිප්ලයි එක - මටත් කරන්න පුලුවන් විදිහට තමයි ඕයි මේවා කරන්නේ.මම කියලත් මනුස්සයෙක්.තමුසෙට මාව එපා නම් මම අයින් වෙන්නම්.එතකොට මේ ඔක්කොම ඉවරනේ
     

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    Mala keliyai ................... Owata apu reply tikath liyala dapan ballanna.............. hakiyawa kohomada kiyala...
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    click