මේ trip එක ගිහිල්ලා ඇවිල්ලා යාලුවො හම්බ උනාම අහන්නේ "මොකද්ද බන් උබලා අර ගිය මන්දාරම් නුවර. අහලාවත් තිබ්බේ නෑනේ" කියලා
අපායට කැමැත්තෙන්ම පැනපු එකාව ආයේ මොනවා කරලා බය කරන්නද බං......
![]()


daapan machan pahak. maath punchi kaale indanma oya kathaawa kiyanawa![]()


සිරාවටම මං ඕක ගිහින් ඇවිත් ආයේ බතලේගලත් නැග්ග නේ.. අපේ ඔෆිස් සෙට් එකත් අහන්නේ ඕකමයි


මගේ අත ගන්න කවුරුත් නෑනේ.....![]()


මම විතරයි තවම ඉතුරු වෙලා ඉන්නෙ බන්.....![]()


කෝ යකෝ අපේ trip එකකට අත දරුවෙක්?????

පට්ටම ප්ලේස් එකක් තමා මන්දාරම්නුවර.
ආයෙමත් සැරයක් යන්න හිතෙනවා බන්
තවම හම්බ උනේ නෑනේ බඹා කෙටුව කෙනා..... මම හිතන්නෙ තවම ඉපදිලා නැතුව ඇති...![]()




congratz කඩියෝ. එළ එළ එහෙනම් පවුල් වෙච්ච උන්ටත් එළකිරි ටීම් ට්රැවලර් එකට සෙට් වෙන්න පුළුවන් දැන්.![]()

පට්ටම ප්ලේස් එකක් තමා මන්දාරම්නුවර.
ආයෙමත් සැරයක් යන්න හිතෙනවා බන්
මෙන්න දෙවන ලිං ගත කිරීම
ඔව් ඉතින් උබේ අත ගන්න කවුරුත් නැති උනත් බදුල්ලේ එහෙම ගිහින් වෙන ඒවා දීලා ආවනේ![]()
මුතියන්ගනේ පන්සල් එහෙම ගියෙ නැද්ද ?![]()
මගේ අත ගන්න කවුරුත් නෑනේ.....![]()
