Mandaram Nuwara ~ Team Traveler

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මේ trip එක ගිහිල්ලා ඇවිල්ලා යාලුවො හම්බ උනාම අහන්නේ "මොකද්ද බන් උබලා අර ගිය මන්දාරම් නුවර. අහලාවත් තිබ්බේ නෑනේ" කියලා

සිරාවටම මං ඕක ගිහින් ඇවිත් ආයේ බතලේගලත් නැග්ග නේ.. අපේ ඔ‍ෆිස් සෙට් එකත් අහන්නේ ඕකමයි
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තවම හම්බ උනේ නෑනේ බඹා කෙටුව කෙනා..... මම හිතන්නෙ තවම ඉපදිලා නැතුව ඇති...:P:P

    තාම ඉපදිලාත් නැතිනම් ඒ කියන්නේ අනාගතේ දවසක උඹ B.A. කරන්නයි කල්පනාව..... :baffled:

    මෙහ්හ් එක නෙවෙයි උඹට හිතෙන්නේ නැතිද අර උඹලාගේ එකෙක් ඉන්නේ අන්න ඌ වගේ වෙනත් රටක් සමඟ සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තානම් හොඳයි කියලා....... :rolleyes::P:lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    congratz කඩියෝ. එළ එළ එහෙනම් පවුල් වෙච්ච උන්ටත් එළකිරි ටීම් ට්‍රැවලර් එකට සෙට් වෙන්න පුළුවන් දැන්. :):)

    අපි ළග නෑනේ ඔය බේද බින්න ;)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මෙන්න දෙවන ලිං ගත කිරීම
    ඔව් ඉතින් උබේ අත ගන්න කවුරුත් නැති උනත් බදුල්ලේ එහෙම ගිහින් වෙන ඒවා දීලා ආවනේ
    :rofl::rofl:


    මුතියන්ගනේ පන්සල් එහෙම ගියෙ නැද්ද ?
    :rofl::rofl:

    කට කට...... අනිත් එවුන් දකියි යකෝ.....