Rest in Peace Anuja ( මැට්ටා )

Status
Not open for further replies.

aruna47

Well-known member
  • මචන් කොහොමද බන් එහෙම IP track කලේ උඹ? උඹට මේකේ admin privileges මොකුත් තියේද? නැත්නම් එහෙම කලේ කොහොමද බන්? මට සිරාවටම හිතා ගන්න බෑ. ඒකයි ඇහුවේ? :)

    avatar26553_51.gif
    avatar26553_51.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ආයෙ උඹ ලැජ්ජ නැතුව ෆේක් හදාගෙන ආවනෙ යකෝ... මෙතන කෙබ්බ හලන්නෙ නැතුව පල :rofl::rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් කොහොමද බන් එහෙම IP track කලේ උඹ? උඹට මේකේ admin privileges මොකුත් තියේද? නැත්නම් එහෙම කලේ කොහොමද බන්? මට සිරාවටම හිතා ගන්න බෑ. ඒකයි ඇහුවේ? :)


    jsonnaya bayawela™ :P
     

    aruna47

    Well-known member
  • සෝ දැන් උඹ යාලුවාගේ මල ගේ අස්සේ එලකිරියට ඇවිත් අලුත් account එකක් හේම හදලා ත්‍රේඩ් දානවා යාලුවා ගැන :lol: තෝ වගේ මෝඩ මුසලයෙක් යකෝ. මේවා දැක්ක ගමන් ඇන්දෙන උන් ඕක්කොටම වඩා හපන් ගොන් පො****යෝ. එකෙක්ගේ මරනයක් විහිලුවට ගන්න එපා.

    සිරාවට මු ෆේක් එකෙන් එන්නේ දැන් original එකෙන් එන්න බැරි නිසා. අනික දැන් මු ඔප්පු කරන්න හදන්නේ මු එන්නේ නැහැ එළකිරි මුගේ එකෙන් වෙන කව්රු හරි එනවා කියලා අනේ පොඩි ලපටි සොන්ස් ගේ සිගිති මොලේ :lol::lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනි මලාද ?කොල් කරාම රෙද්දේ රෙවෙන එකෙක් කොහෙද ඔච්චර හරියක් කොරොන්නේ :lol:
     
    Status
    Not open for further replies.