පොඩි බිස්නස් වැඩක් ගැන කතා කරන්න ඕන

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    පොඩි බිස්නස් වැඩක් ගැන කතා කරන්න ඕන

    කෙටියෙන් කියන්නං මචන් මෙහෙම :(

    කර කර හිටපු ජොබ ගහල ගියා :(:(

    කරන්න දෙයක් නෑ බං...

    මං හිතාගෙන ඉන්නේ පොඩි බිස්නස් වැඩක් කරන්නයි.ඉතිං මට උබලගෙන් පොඩි සප් එකක් ඕන...

    කරන්න යන්නේ මචෝ වයඹ කැම්පස් එක ගාව ෂොප් එකක් දාන්නයි...හිතාගෙන ඉන්නේ එතන මෙන්න මේ වගේ වැඩ ටිකක් කරන්න තමා.



    1. ටයිප් සෙටින් (සිංහල/ඉංගිරීසි)
    2. පොටෝකොපි
    3. Printout
    4. color printout
    5. බයින්ඩින්
    6. හාඩ් බයින්ඩින් ගෝල්ඩ් ප්‍රින්ට් එක එක්ක
    7. මොබයිල් කාඩ්
    8. සීඩී/ඩීවීඩී (සිංහල / දෙමළ / English Films)
    9. ස්කෑනින්
    10. ආර්ට් වර්ක්


    මේ වගේ ඒවා තමා.. ඉතිං මට ඕන උබලගෙන් උපදෙස් ටිකක්...මං මේ වගේ දේකට කලින් බැහැලම නෑ. දන්න එවුන් නං ඉන්නවනේ.





    මට කැම්පස් එක ලග මගේ යාලුවෙක්කේ කඩයක් සෙට් උනා...


    ඒකට කී මනී දෙන්න ඕනත් නෑ..රෙන්ට් එක වැඩි ගානකුත් නෑ...අනික මචං වයඹ කැම්පස් එක හරියෙම තියෙන්නේ ෂොප් 3 ක් විතර..කැම්පස් එකේ කට්ටිය දැනට වැඩි දෙවල් නැති ලග නැති නිසා ටවුන් එකෙන්ම තමා උන්ගෙ වැඩ කරගන්නේ.. :)


    ඔන්න ඕක තමා වැඩේ මං කරන්න යන...උබලගේ අදහස් හුගාක් වටිනවා මචං........


    බම්පියක් වත් දාලා යමං අදහස් එන්නේ නැති කස්ටිය :P

     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ela mchn owa hodata yanawa....uni gawa....job karala goda emak ne...ohoma monawahari start karanna....
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ela ela .. :D Gud luck machan .....



    cmpz 1ක ළග නිසා පොටෝකොපි | printout වලට තමා වැඩි පුරම business එන්නේ :rolleyes: ...
    ටිකක් අඩුවට සාධාරණ price 1ක කට කරගෙන ගියොත් business අල්ල ගන්න පුළුවන් වෙයි ...

    all the Best maChan!
     
    Last edited:

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    කැම්පස් එක ළඟ නිසා අවුලක් නෑ... වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න සුබ පැතුම් !!:)
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    jaya wewa machan!!.
    monawa hari business ekak karalama thama ban ada goda yanna puluwan :)

    සුභ පැතුම් ලොක්කා!!!!:)

    best of luck machan .....!!!!!!

    ela mchn owa hodata yanawa....uni gawa....job karala goda emak ne...ohoma monawahari start karanna....


    all the best machann,,

    කැම්පස් එක ළඟ නිසා අවුලක් නෑ... වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න සුබ පැතුම් !!:)

    ela machan
    jayawewa!


    බොහොම ස්තූතියි හැමෝටම :)
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ela ela .. :D Gud luck machan .....



    cmpz 1ක ළග නිසා පොටෝකොපි | printout වලට තමා වැඩි පුරම business එන්නේ :rolleyes: ...
    ටිකක් අඩුවට සාධාරණ price 1ක කට කරගෙන ගියොත් business අල්ල ගන්න පුළුවන් වෙයි ...

    all the Best maChan!


    ඔව් මචෝ..ඒක ඇත්ත. බොහොම ස්තූතියි :):)
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ela ela .. :D Gud luck machan .....



    cmpz 1ක ළග නිසා පොටෝකොපි | printout වලට තමා වැඩි පුරම business එන්නේ :rolleyes: ...
    ටිකක් අඩුවට සාධාරණ price 1ක කට කරගෙන ගියොත් business අල්ල ගන්න පුළුවන් වෙයි ...

    all the Best maChan!

    ෆොටෝකොපි නම් යයිද කියල ෂුවර් නෑ. මොකද කැම්පස් ඇතුලේ ගොඩක් අඩුවට ෆොටෝකොපි ගහල දෙනවා. මං හිතන්නෙ ඒවලින් බයින්ඩින් වැඩත් කරනව. ඉස්සල්ල පොඩ්ඩක් ඇතුලෙ විස්තර හොයල බලපන් මචං වැඩේ පටන් ගන්න කලින්. මම හිතන්නෙ නම් කෑම කඩයක් දාන්න පුලුවන්නම් ගොඩම තමයි. කැම්පස් ඇතුලේ තියන කෑම වල තත්වේ නම් අන්තිමයි මම දන්නා තරමින්(පේරාදෙණියේ ජේ.පී එකේ කැන්ටින් ඒකෙන් කෑවා. ඒ වගේ දහජරා කෑම අපේ බල්ලටවත් දෙන්නැහැ මම නම්:lol::lol:). ඒ අයිඩියා එක පොඩ්ඩක් හිතල බලපන් මචං. මොන වැඩේ කලත් සාර්ථක වෙන්න කියල සුබ පතනවා.:)
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ෆොටෝකොපි නම් යයිද කියල ෂුවර් නෑ. මොකද කැම්පස් ඇතුලේ ගොඩක් අඩුවට ෆොටෝකොපි ගහල දෙනවා. මං හිතන්නෙ ඒවලින් බයින්ඩින් වැඩත් කරනව. ඉස්සල්ල පොඩ්ඩක් ඇතුලෙ විස්තර හොයල බලපන් මචං වැඩේ පටන් ගන්න කලින්. මම හිතන්නෙ නම් කෑම කඩයක් දාන්න පුලුවන්නම් ගොඩම තමයි. කැම්පස් ඇතුලේ තියන කෑම වල තත්වේ නම් අන්තිමයි මම දන්නා තරමින්. ඒ අයිඩියා එක පොඩ්ඩක් හිතල බලපන් මචං. මොන වැඩේ කලත් සාර්ථක වෙන්න කියල සුබ පතනවා.:)

    නෑ බං කැලණියෙ එහෙම කැම්පස් එක ඇතුලෙන් ෆොටෝකොපි ප්‍රින්ට්අවුට් ගහනවට වඩා අඩුවට පිටින් කරගන්න පුලුවන්. අර ඉස්සරහ කඩ සෙට් එකට පට්ට බිස්නස් එකක් තියෙන්නෙ. උංගෙ ප්‍රින්ට්අවුට් හිටං පට්ට ලාබයි. අඩුවට දුන්නොත් හොයාගෙන එනව :)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113

    රීලොඩ් කාඩ් දෙකම දාපන් බන්.. කාඩ් ගන්නේ නැති උනුත් ඉන්නව නේ. රීලොඩ් එකේ කොමිස් එක වැඩී මම හිතන්නේ:dull: ...හරියටම දන්නේ නැ‍තෝ:dull:

    මෙමරි කාඩ්, ඒම්ට් ඩීවීඩ්, පෙන්ඩ්‍රයිව් , ඩේටා කේබල්, ෆොන් චාජර්, හැන්ඩ් ‍ෆ්‍රී එහමත් පොඩ්ඩ් පොඩ්ඩ දාගන්න පුලුවන්ම හොදයි බන්:)

    A4,A4කලර්, නෝට් බුක්, පෑන්, පැන්සල්, ස්ටෙප්ලර් , ෆයිල් කවර,ෆයිල් ක‍ටු වගේ ඒවත් දාපන් පොඩ්ඩක්:)

    ජය වේවා මචන්...