පොඩි බිස්නස් වැඩක් ගැන කතා කරන්න ඕන
කෙටියෙන් කියන්නං මචන් මෙහෙම 
කර කර හිටපු ජොබ ගහල ගියා
කරන්න දෙයක් නෑ බං...
මං හිතාගෙන ඉන්නේ පොඩි බිස්නස් වැඩක් කරන්නයි.ඉතිං මට උබලගෙන් පොඩි සප් එකක් ඕන...
කරන්න යන්නේ මචෝ වයඹ කැම්පස් එක ගාව ෂොප් එකක් දාන්නයි...හිතාගෙන ඉන්නේ එතන මෙන්න මේ වගේ වැඩ ටිකක් කරන්න තමා.

- ටයිප් සෙටින් (සිංහල/ඉංගිරීසි)
- පොටෝකොපි
- Printout
- color printout
- බයින්ඩින්
- හාඩ් බයින්ඩින් ගෝල්ඩ් ප්රින්ට් එක එක්ක
- මොබයිල් කාඩ්
- සීඩී/ඩීවීඩී (සිංහල / දෙමළ / English Films)
- ස්කෑනින්
- ආර්ට් වර්ක්
මේ වගේ ඒවා තමා.. ඉතිං මට ඕන උබලගෙන් උපදෙස් ටිකක්...මං මේ වගේ දේකට කලින් බැහැලම නෑ. දන්න එවුන් නං ඉන්නවනේ.
මට කැම්පස් එක ලග මගේ යාලුවෙක්කේ කඩයක් සෙට් උනා...
ඒකට කී මනී දෙන්න ඕනත් නෑ..රෙන්ට් එක වැඩි ගානකුත් නෑ...අනික මචං වයඹ කැම්පස් එක හරියෙම තියෙන්නේ ෂොප් 3 ක් විතර..කැම්පස් එකේ කට්ටිය දැනට වැඩි දෙවල් නැති ලග නැති නිසා ටවුන් එකෙන්ම තමා උන්ගෙ වැඩ කරගන්නේ..
ඔන්න ඕක තමා වැඩේ මං කරන්න යන...උබලගේ අදහස් හුගාක් වටිනවා මචං........
බම්පියක් වත් දාලා යමං අදහස් එන්නේ නැති කස්ටිය

Gud luck machan .....
...
...හරියටම දන්නේ නැතෝ