පැටියා;16303666 said:කැබිලිත්තෙ පලයං බං උඹට තාම අපලයි.
![]()
චුටි ඉමල්ෂා නපුරු නැත්නම් යන්නම්

පැටියා;16303666 said:කැබිලිත්තෙ පලයං බං උඹට තාම අපලයි.
![]()

පැටියා;16303670 said:ලොකු ටෝක් දෙනව බං ඌ උඹ දැකල නැද්ද? බැලින්නම් හුජ්ජ කොල්ලෙක්. මම හිතුව මුගෙ ඇඟ පත වත් ඇති කියලා දීපු ටෝක්ස් වල හැටියට![]()

yako mu male nadda ??e asse IP kathawakuth yanawa ne methana .. fukenuth hina oi
![]()
![]()

පැටියා;16303670 said:ලොකු ටෝක් දෙනව බං ඌ උඹ දැකල නැද්ද? බැලින්නම් හුජ්ජ කොල්ලෙක්. මම හිතුව මුගෙ ඇඟ පත වත් ඇති කියලා දීපු ටෝක්ස් වල හැටියට![]()

චුටි ඉමල්ෂා නපුරු නැත්නම් යන්නම්![]()

ඇයි බන් ඔය තරම් කඩේ යන්නෙ? මොඩ් පට්ටමක්වත් ගන්නද?![]()

අනේ මම නම් කඩේ ගියේ නැතෝ. මම කිව්වේ මේ හන්කොක් ගැන.![]()

මමත් දකිනවා.විභාගයක් පාස් වෙලා මොරා ගිහින් ඌ තරම් විද්වතෙක් තවත් නෑ වගේ පොර ටෝක් දෙනවා.මමත් දුටු තැන අරිනවා.මාව බෑන් කරවනවා කියලත් දවසක් තර්ජනය කලා. අන්තිමට මගේ අම්මටයි මටයි කුණුහරුපෙන් බැනලා මම හොඳින් පිරිසිදු වචනෙන් කතා කරනවා දැකලා රෙද්දේ රෙවිලා මාරු උනා වැඩේ හරි ගියේ නැති නිසා. මූ හිතන් ඉන්නේ චූ එක්සෑම් එකක් පාස් උනාම මූ තරම් එකෙක් වෙන නෑ කියලා.මෝඩයට් සුයිප් එකක් ඇඳුනත් ඌත් ඔයිට බුද්ධිමත්ව හැසිරෙනවා බං.![]()

බින්දු;16303715 said:මේ ත්රෙඩ් වල මරාගන්නේ නැතුව දාපන්කෝ අරුණ-පැටියා මහා සංග්රාමය වගේ ත්රෙඩ් එකක්
මේක නිකන් සිරාවටම මැට්ටා මැරිලා උගේ මලගෙදර නයිට ගහනවා වගේ වැඩක් වෙලා නේ
පල් හෑලි ඇද ඇද පේජ් ගාන වැඩි කරනවා
වලි බෑ GT ලොක්කා වෝනිං දීල තියෙන්නෙ 

බින්දු;16303715 said:මේ ත්රෙඩ් වල මරාගන්නේ නැතුව දාපන්කෝ අරුණ-පැටියා මහා සංග්රාමය වගේ ත්රෙඩ් එකක්
මේක නිකන් සිරාවටම මැට්ටා මැරිලා උගේ මලගෙදර නයිට ගහනවා වගේ වැඩක් වෙලා නේ
පල් හෑලි ඇද ඇද පේජ් ගාන වැඩි කරනවා
චුටි ඉමල්ෂා තරහා වෙන්නේ නැත්නම්..
මමත් දකිනවා.විභාගයක් පාස් වෙලා මොරා ගිහින් ඌ තරම් විද්වතෙක් තවත් නෑ වගේ පොර ටෝක් දෙනවා.මමත් දුටු තැන අරිනවා.මාව බෑන් කරවනවා කියලත් දවසක් තර්ජනය කලා. අන්තිමට මගේ අම්මටයි මටයි කුණුහරුපෙන් බැනලා මම හොඳින් පිරිසිදු වචනෙන් කතා කරනවා දැකලා රෙද්දේ රෙවිලා මාරු උනා වැඩේ හරි ගියේ නැති නිසා. මූ හිතන් ඉන්නේ චූ එක්සෑම් එකක් පාස් උනාම මූ තරම් එකෙක් වෙන නෑ කියලා.මෝඩයට් සුයිප් එකක් ඇඳුනත් ඌත් ඔයිට බුද්ධිමත්ව හැසිරෙනවා බං.![]()
Mokada Bola Merila Thiyenneara ahinsaka podi ekada >?>