Rest in Peace Anuja ( මැට්ටා )

Status
Not open for further replies.

aruna47

Well-known member
  • පැටියා;16303670 said:
    ලොකු ටෝක් දෙනව බං ඌ උඹ දැකල නැද්ද? බැලින්නම් හුජ්ජ කොල්ලෙක්. මම හිතුව මුගෙ ඇඟ පත වත් ඇති කියලා දීපු ටෝක්ස් වල හැටියට :lol:

    උබටත් එකම තමයි කියන්න තියෙන්නේ. කළුයි කැතයි කොටයි එහෙම කිව්වේ මම නම් නෙම උබව එළකිරි එකේ හම්බ වෙච්ච එකෙක් :rofl::rofl:

    ඉතින් චුටි ඉමල්ෂා දාලා ගිය එක අහන්න දෙයක් ද.. ඉවොක් එකක් එවන්න ද චුටි ඉමල්ෂා නපුරු නැද්ද බලන්න :lol::lol:
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    yako mu male nadda ?? :growl::growl: e asse IP kathawakuth yanawa ne methana .. fukenuth hina oi :D :lol:

    ෆුකෙන් හිනා වෙන්න එපා පුතේ උඹෙත් ip එක මෙතන publish කර ගන්න ආසද :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැටියා;16303670 said:
    ලොකු ටෝක් දෙනව බං ඌ උඹ දැකල නැද්ද? බැලින්නම් හුජ්ජ කොල්ලෙක්. මම හිතුව මුගෙ ඇඟ පත වත් ඇති කියලා දීපු ටෝක්ස් වල හැටියට :lol:

    මමත් දකිනවා.විභාගයක් පාස් වෙලා මොරා ගිහින් ඌ තරම් විද්වතෙක් තවත් නෑ වගේ පොර ටෝක් දෙනවා.මමත් දු‍ටු තැන අරිනවා.මාව බෑන් කරවනවා කියලත් දවසක් තර්ජනය කලා. අන්තිමට මගේ අම්මටයි මටයි කුණුහරුපෙන් බැනලා මම හොඳින් පිරිසිදු වචනෙන් කතා කරනවා දැකලා රෙද්දේ රෙවිලා මාරු උනා වැඩේ හරි ගියේ නැති නිසා. මූ හිතන් ඉන්නේ චූ එක්සෑම් එකක් පාස් උනාම මූ තරම් එකෙක් වෙන නෑ කියලා.මෝඩයට් සුයිප් එකක් ඇඳුනත් ඌත් ඔයිට බුද්ධිමත්ව හැසිරෙනවා බං. :lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    චුටි ඉමල්ෂා නපුරු නැත්නම් යන්නම් :lol::lol::lol:

    On the way to කැබිලික්ක ගඟ cross කරද්දි තෝ ගිලිලා මැරෙන්න කියලා මම සීනිගම ගිහිං ඇඹරුවා. ඕං අපි නම් නොදනී තෝ අනිවා කූරිය ගහනව මෙදා පාර දෙයියො සොට් එක දෙනවා උඹට බේගල් ඇදබානවට. ඕං බලපං බොරුද කියලා :lol:
    පරිස්සමින් පලයං ආ :lol:

    දණ ගහපිය මිත්‍යාදෘෂ්ඨික පරයෝ :lol:
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    අනේ මම නම් කඩේ ගියේ නැ‍තෝ. මම කිව්වේ මේ හන්කොක් ගැන. :lol::lol:

    සමාව බාජනෙකට දැම්ම පුතේ, මම කිව්වේ වෙන කෙනෙක් ගැන ;)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මමත් දකිනවා.විභාගයක් පාස් වෙලා මොරා ගිහින් ඌ තරම් විද්වතෙක් තවත් නෑ වගේ පොර ටෝක් දෙනවා.මමත් දු‍ටු තැන අරිනවා.මාව බෑන් කරවනවා කියලත් දවසක් තර්ජනය කලා. අන්තිමට මගේ අම්මටයි මටයි කුණුහරුපෙන් බැනලා මම හොඳින් පිරිසිදු වචනෙන් කතා කරනවා දැකලා රෙද්දේ රෙවිලා මාරු උනා වැඩේ හරි ගියේ නැති නිසා. මූ හිතන් ඉන්නේ චූ එක්සෑම් එකක් පාස් උනාම මූ තරම් එකෙක් වෙන නෑ කියලා.මෝඩයට් සුයිප් එකක් ඇඳුනත් ඌත් ඔයිට බුද්ධිමත්ව හැසිරෙනවා බං. :lol::lol:

    :lol::yes:

    ඌ ගොං වාහෙ බං. පට්ට පදිරි වෙලා ඉන්න ඌ. මුකපූනා ගාපු ගමං පොර මිසිං. ට්‍රයි කරල බලපං උගෙ එලකිරි කාඩ් එක මුකපූනා :lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P මේ ත්‍රෙඩ් වල මරාගන්නේ නැතුව දාපන්කෝ අරුණ-පැටියා මහා සංග්‍රාමය වගේ ත්‍රෙඩ් එකක් :rofl::rofl: මේක නිකන් සිරාවටම මැට්ටා මැරිලා උගේ මලගෙදර නයිට ගහනවා වගේ වැඩක් වෙලා නේ :lol::lol: පල් හෑලි ඇද ඇද පේජ් ගාන වැඩි කරනවා :rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බින්දු;16303715 said:
    :P:P මේ ත්‍රෙඩ් වල මරාගන්නේ නැතුව දාපන්කෝ අරුණ-පැටියා මහා සංග්‍රාමය වගේ ත්‍රෙඩ් එකක් :rofl::rofl: මේක නිකන් සිරාවටම මැට්ටා මැරිලා උගේ මලගෙදර නයිට ගහනවා වගේ වැඩක් වෙලා නේ :lol::lol: පල් හෑලි ඇද ඇද පේජ් ගාන වැඩි කරනවා :rofl::rofl:

    :) වලි බෑ GT ලොක්කා වෝනිං දීල තියෙන්නෙ :dull:
    අපි මේ මළගෙදර ඇවිත් පොඩි චැට් එකක් දාගෙන හිටියෙ :rofl:
     
    aruna47

    Well-known member
  • බින්දු;16303715 said:
    :P:P මේ ත්‍රෙඩ් වල මරාගන්නේ නැතුව දාපන්කෝ අරුණ-පැටියා මහා සංග්‍රාමය වගේ ත්‍රෙඩ් එකක් :rofl::rofl: මේක නිකන් සිරාවටම මැට්ටා මැරිලා උගේ මලගෙදර නයිට ගහනවා වගේ වැඩක් වෙලා නේ :lol::lol: පල් හෑලි ඇද ඇද පේජ් ගාන වැඩි කරනවා :rofl::rofl:

    මම එන්නම් :lol: චුටි ඉමල්ෂා තරහා වෙන්නේ නැත්නම්..

    අනික කැප්ටන් ජැක් මැකරල් කියන්නේ මොන පොන්ස් කෙනෙක්ද බන්..:rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මමත් දකිනවා.විභාගයක් පාස් වෙලා මොරා ගිහින් ඌ තරම් විද්වතෙක් තවත් නෑ වගේ පොර ටෝක් දෙනවා.මමත් දු‍ටු තැන අරිනවා.මාව බෑන් කරවනවා කියලත් දවසක් තර්ජනය කලා. අන්තිමට මගේ අම්මටයි මටයි කුණුහරුපෙන් බැනලා මම හොඳින් පිරිසිදු වචනෙන් කතා කරනවා දැකලා රෙද්දේ රෙවිලා මාරු උනා වැඩේ හරි ගියේ නැති නිසා. මූ හිතන් ඉන්නේ චූ එක්සෑම් එකක් පාස් උනාම මූ තරම් එකෙක් වෙන නෑ කියලා.මෝඩයට් සුයිප් එකක් ඇඳුනත් ඌත් ඔයිට බුද්ධිමත්ව හැසිරෙනවා බං. :lol::lol:

    anathayage wedanawa thama adu wune nadda?
    apitanam mewa loku na pons thota magic wunata.
    mama ara slesh kiyana ekata arapu ewa balalane oya ka gahanne.. anuja methsarata nodeweni kathawak lagadima pennannam ethakan hitu
     
    Status
    Not open for further replies.