computer science බෝට්ටුවක්

anjanagnet

Member
Feb 10, 2010
320
8
0
මට computer science වලට බෝට්ටුවක් ආව​.මම දැනටමත් physical science වලට register වෙලා ඉන්නෙ. මොකද කරන්නෙ කියල හිතා ගන්න බෑ. මොනා කලොත්ද වැඩියෙන් හොද​? එක එක අය එක එක ඒව කියනව​.. එළකිරියෙ මේ දෙකම කරන අයියල ගොඩක් ඇතිනෙ.. දෙකේ වාසි අවාසි ගැන පොඩ්ඩක් පැහැද්ලි කරල දෙන්න​, ලොකු උද්ව්වක්..
 
ඉස්සෙල්ලම කියන්නකෝ මල්ලි කොහේ physical science වලටද register උනේ කියල.
ඔයා අනාගතේ පරිගණක පැත්තෙන් ඉස්සරහට යන්න කැමති නම් computer science කරන්න. නැත්නම් ඔය වැඩියෙන් ආස කරන විෂයන් මොනවද?
 
anjanagnet

Member
Feb 10, 2010
320
8
0
කෑප්ටන් Jack Sparrow;16311717 said:
ඉස්සෙල්ලම කියන්නකෝ මල්ලි කොහේ physical science වලටද register උනේ කියල.
ඔයා අනාගතේ පරිගණක පැත්තෙන් ඉස්සරහට යන්න කැමති නම් computer science කරන්න. නැත්නම් ඔය වැඩියෙන් ආස කරන විෂයන් මොනවද?

colombo physical ayye!! computer පැත්තෙන් උනත් ආසයි. physical පැත්තෙන් හිතන් හිටියෙ physics karanna
 
මෙහෙමයි මල්ලි, වැඩියෙන්ම අස දේ කරන්න, මොකද එට පස්සේ මුළු ජීවිත කළෙම කරන්න වෙන්නී දේ නිසා. (ගොඩක් දුරට)
කොලබ physics නම් සුපිරි මල්ලියේ, හැබැයි මුල ඉදන්ම ඒ පැත්තෙන් ඉස්සරහටම යන්න පුළුවන් විදිහට වැඩ කරන්න. මගදී කෙල කරන general ඩිග්රි එකක් ගත්තොත් නම් වැඩක් නැහැ.
මටත් ඒ කලේ physics වලට හෙනම උණක් තිබුන, එත් සමහර විෂයන් නිසා මගේ ඒ තිබ්බ ආසාව වෙන පැත්තකට හැරුන. මම වගේ නම් වෙන්න එපා මල්ලියේ.

ජයවේවා!!!!
 
roxter

Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    mamanm ehema CS yanawa.mkada mn asakarana ekata nisa :P bottuwata giye natnm register wechcha ekat natiwenawa kiyala mokedda ekkek kiwwa mata.UGC call karala ahala balann. good luck!
     
    anjanagnet

    Member
    Feb 10, 2010
    320
    8
    0
    කෑප්ටන් Jack Sparrow;16311835 said:
    මෙහෙමයි මල්ලි, වැඩියෙන්ම අස දේ කරන්න, මොකද එට පස්සේ මුළු ජීවිත කළෙම කරන්න වෙන්නී දේ නිසා. (ගොඩක් දුරට)
    කොලබ physics නම් සුපිරි මල්ලියේ, හැබැයි මුල ඉදන්ම ඒ පැත්තෙන් ඉස්සරහටම යන්න පුළුවන් විදිහට වැඩ කරන්න. මගදී කෙල කරන general ඩිග්රි එකක් ගත්තොත් නම් වැඩක් නැහැ.
    මටත් ඒ කලේ physics වලට හෙනම උණක් තිබුන, එත් සමහර විෂයන් නිසා මගේ ඒ තිබ්බ ආසාව වෙන පැත්තකට හැරුන. මම වගේ නම් වෙන්න එපා මල්ලියේ.

    ජයවේවා!!!!

    තැන්ක් යූ වේවා අයියෙ!! ලන්කාවෙ ජොබ් මාකට් එකත් එක්ක බලද්දි මටත් හිතෙනව computer science කලොත් හොදයි කියල​
     
    anjanagnet

    Member
    Feb 10, 2010
    320
    8
    0
    mamanm ehema CS yanawa.mkada mn asakarana ekata nisa :P bottuwata giye natnm register wechcha ekat natiwenawa kiyala mokedda ekkek kiwwa mata.UGC call karala ahala balann. good luck!
    mn katha karala baluwa ehema awlak na machan.. dean ok nam awlak nalu.. ubath fresher kenek da?