මට computer science වලට බෝට්ටුවක් ආව.මම දැනටමත් physical science වලට register වෙලා ඉන්නෙ. මොකද කරන්නෙ කියල හිතා ගන්න බෑ. මොනා කලොත්ද වැඩියෙන් හොද? එක එක අය එක එක ඒව කියනව.. එළකිරියෙ මේ දෙකම කරන අයියල ගොඩක් ඇතිනෙ.. දෙකේ වාසි අවාසි ගැන පොඩ්ඩක් පැහැද්ලි කරල දෙන්න, ලොකු උද්ව්වක්..

bottuwata giye natnm register wechcha ekat natiwenawa kiyala mokedda ekkek kiwwa mata.UGC call karala ahala balann. good luck!