EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි දැම්මොත් එහෙම තමා හරිය.....
    කිරි ගහට ටෝපිඩෝ එකෙන් තිබ්බ වගේ....(ගහත් නෑ මුලත් නෑ....ලොල්):rofl::rofl::rofl:

    ගහත් නෑ මුලත් නෑ....හුජ්ජ බරත් නෑ ... බම්බල් බීත් නෑ :rofl: මේකට නම් රිදෙයි ගොඩක් :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගහත් නෑ මුලත් නෑ....හුජ්ජ බරත් නෑ ... බම්බල් බීත් නෑ :rofl: මේකට නම් රිදෙයි ගොඩක් :lol:
    තොපිට උදව් කරන්න හොද නැත්තෙ ඒක නේ.....
    ගස් හුජ්ජ කොල්ලෝ.............:angry::angry::angry:

    ඇත්තටම උමේ බම්බල් බී නැද්ද බං....
    එතකොට දරුවන් ගේ පීතෘත්වය ගැන පුස්නයක් නැද්ද?
    (මේකට නම් ගැමුරටම රිදෙයි:rofl::rofl:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොපිට උදව් කරන්න හොද නැත්තෙ ඒක නේ.....
    ගස් හුජ්ජ කොල්ලෝ.............:angry::angry::angry:

    ඇත්තටම උමේ බම්බල් බී නැද්ද බං....
    එතකොට දරුවන් ගේ පීතෘත්වය ගැන පුස්නයක් නැද්ද?
    (මේකට නම් ගැමුරටම රිදෙයි:rofl::rofl:)

    :lol: මදැයි oba එකේ ලැට් ටික පෙන්නන්න ගියා :P බම්බලේ හත් පොලේ ගාගෙන දැන් ගස ගස ඉඳපන් ගෙදර නොයා ..

    බම්බලේ තියෙන හින්දා මම හොඳ හොඳ සෙල්ලම් දාල තියෙනවා .. දන්නා බැරි උණ ඒවා කපල බල්ලන්ට දාන්න තමයි වෙන්නේ :baffled::rofl:

    දැන් දූවගෙන ඇවිත් රිදිලා රිප්ලයි කරයි :rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :oo: පැහෙන්නේ නැතුව අරන් වර...... :angry:

    :rofl: කමක් නෑ ඔය අහන එකා මෙතන එක එකාට කෝචොක් දාන එකට හරි යන්න වැඩක් දෙන්නම් මම...... :P

    අන්න බය හිතුනා
    මගෙ හාඩිඅයට කූබි ගියා
    සර්කිට් පොජ්ජ රීප්ලේස් පොජ්ජක් කරගත්තොත් හරි යයි කියල මගේ ලාමකට සිතට හිතෙනවා
    දන්නෑ ඉතින් :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්න බය හිතුනා
    මගෙ හාඩිඅයට කූබි ගියා
    සර්කිට් පොජ්ජ රීප්ලේස් පොජ්ජක් කරගත්තොත් හරි යයි කියල මගේ ලාමකට සිතට හිතෙනවා
    දන්නෑ ඉතින් :P

    තෝ අහවල් එකක් කරන්න ගියාද හාර්ඩ් එකට කූඹි යන්න ? :shocked: ඇයි යකෝ උන්ට වෙන තැනක් තිබිලම නැද්ද යන්න ? :oo:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    තෝ අහවල් එකක් කරන්න ගියාද හාර්ඩ් එකට කූඹි යන්න ? :shocked: ඇයි යකෝ උන්ට වෙන තැනක් තිබිලම නැද්ද යන්න ? :oo:
    අනී මන්දා අයියා
    අතුලෙ තිබ්බ ඒවට රහ වැටිලද කොයිද ඒක අස්සටම ගිහින්නෙ :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බන් මම තමා මෝඩයා .. ඕකට ගහල මදර් බෝර්ඩ් 3ක් ගියා :oo: pc එකේ පවර් සප්ලයි එක ගියා :( ගෙදර මැට් මෙශිම ගියා :baffled: නොකියා චාර්ජර් එක ගියා :dull: දැන් s3 එකේ ඔරිජිනල් චාර්ජරේ ගියා :growl: හෆොයි !! :shocked:
    :baffled: ඈහ් බොල.. මදර් බෝඩ් 1ක් ගියා.. 2ක් ගියා.. 3ක් යනකංම මොකක්ද අවුල කියලා තේුනේ නැද්ද.. :dull::nerd::nerd: :rolleyes: :baffled:
    පවර් ට්‍රී එකක් ගන්න තිබ්බා ඒ ගනං ටික එකතු කරලා :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි දැම්මොත් එහෙම තමා හරිය.....
    කිරි ගහට ටෝපිඩෝ එකෙන් තිබ්බ වගේ....(ගහත් නෑ මුලත් නෑ....ලොල්):rofl::rofl::rofl:
    කොහොමද දැං ශිෂ්‍ය පරපුර..
    4.gif
    නිවේදක වෘත්තියට අමතරව පාර්ට් ටයිම් ඇකඩමියතුත් දාලා නේ..
    අපි දන්නෙත් නෑ :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්න බය හිතුනා
    මගෙ හාඩිඅයට කූබි ගියා
    සර්කිට් පොජ්ජ රීප්ලේස් පොජ්ජක් කරගත්තොත් හරි යයි කියල මගේ ලාමකට සිතට හිතෙනවා
    දන්නෑ ඉතින් :P
    ආ ඔව් නේහ්...
    උඹ සනී ලියෝන්ගෙ නැටුං බලන්නෙ හාඩ් එක උඩට වැලමිට තියන් කිව්වා නෙ නේද..
    නොදකිං..
    තොටත් ප්‍රේම සැදෑවෝ ඇහිය :angry:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ආ ඔව් නේහ්...
    උඹ සනී ලියෝන්ගෙ නැටුං බලන්නෙ හාඩ් එක උඩට වැලමිට තියන් කිව්වා නෙ නේද..
    නොදකිං..
    තොටත් ප්‍රේම සැදෑවෝ ඇහිය :angry:
    මොකක්ද අනාත කවියො ප්‍රේම් සැදෑව කියන්නෙ :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොංගෝවේ ඇඩ් එක දමා එය විකිණීමට උදව් කල කිඹුල් මාමිට මාගේ හදපිරි ස්තුතිය පිරිනමමි !! :D

    :cool: වාහනේ වැඩෙයි.... තුන සෙට් වීමයි, දෙකම හරි ගියා නේහ්........ :) :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled: ඈහ් බොල.. මදර් බෝඩ් 1ක් ගියා.. 2ක් ගියා.. 3ක් යනකංම මොකක්ද අවුල කියලා තේුනේ නැද්ද.. :dull::nerd::nerd: :rolleyes: :baffled:
    පවර් ට්‍රී එකක් ගන්න තිබ්බා ඒ ගනං ටික එකතු කරලා :rofl:

    :lol: නොදන්න ටුට්ටවල් වලට කට නොදා හිටපන් පොඩි එකා..... පවර් ට්‍රී කොහෙද බොල දැන්..... ෆේල් පවර් ත්‍රී කියලා ලාන්තරස් අටමගලක් නම් තියෙනවා පට්ට අඩුවට...... 3500/= :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි දැම්මොත් එහෙම තමා හරිය.....
    කිරි ගහට ටෝපිඩෝ එකෙන් තිබ්බ වගේ....(ගහත් නෑ මුලත් නෑ....ලොල්):rofl::rofl::rofl:
    බොන්ගෝව ගත්තු එකාටද.......:baffled::(:rolleyes::P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොන්ගෝව ගත්තු එකාටද.......:baffled::(:rolleyes::P:P

    :rofl: අයියා..... කෝ අයියා මේකේ දුම් පරීක්ෂණේ....... :P ආ මල්ලි, ඒක ඈති කැබි එකේ..... :P කැබි එකේ නෑ නේ අයියා ඒක..... ආ එහෙනම් ඒක හොයලා දෙන්නම්...... :P

    අබ සරණයි....... :rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled: ඈහ් බොල.. මදර් බෝඩ් 1ක් ගියා.. 2ක් ගියා.. 3ක් යනකංම මොකක්ද අවුල කියලා තේුනේ නැද්ද.. :dull::nerd::nerd: :rolleyes: :baffled:
    පවර් ට්‍රී එකක් ගන්න තිබ්බා ඒ ගනං ටික එකතු කරලා :rofl:

    :( ඔව් බන් ඔන්ලයින් ups එකක්ම ගන්න තිබ්බා..මදර් බෝර්ඩ් වල අවුලක් කියල හිතුවේ ... asus බෝර්ඩ් එව්වා ... එව්වටනම් වොරන්ටි ගත්තා බන් :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: වාහනේ වැඩෙයි.... තුන සෙට් වීමයි, දෙකම හරි ගියා නේහ්........ :) :P

    බූරුවෙක් උනාට කන් දෙක පෙන්නන්න එපා යකෝ :angry: මම උඹට කිව්වා කියල හිතා ගනින්... තොට හරි අමාරුවක් නේ තියෙන්නේ තුනක් සෙට් කරවන්න මට :angry: උඹ අනුන්ට පට්ටි දාන්න කලින් උඹ එක සෙට් කරපංකෝ රෙද්ද .. :angry: මොන රෙද්දක් ද මේක ? :growl: මම මේ ඔලුව ගිනි අරන් ඉන්නවා මූ එනවා *යියක් කියන්න :angry: තොපි දෙන්නට වගේ මදන විසේ නෑ මට :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: නොදන්න ටුට්ටවල් වලට කට නොදා හිටපන් පොඩි එකා..... පවර් ට්‍රී කොහෙද බොල දැන්..... ෆේල් පවර් ත්‍රී කියලා ලාන්තරස් අටමගලක් නම් තියෙනවා පට්ට අඩුවට...... 3500/= :rofl:

    දන්න *ත්තද යකෝ තෝ මට කෙල වෙන්න අරන් දුන්නේ ? :angry::growl: