Welcome machan. උබ එලකිරියට එනවනම් උබට තෝරාගන්න පුළුවන් මාවත් 4ක් තියනවා.
1: ) පට්ටම පට්ට අන්තවාදී රන් කුලේ ජාති වාදියෙක් වීම. එකියන්නේ හොදට කුණු හරුප හසුරවන්න පුළුවන් වෙන්නත් ඕන. අඩෝව් මේක අපේ රට යකොව්. වර පොන්න්**ය , මගේ ඇගේ දුවන්න සිංහල ලේ යකෝ යන වදන් පුරුදු පුහුණු විය යුතුය. තවද ටැලිපෝන් කෝල් ගෙන ගැරඬි මැරීමට පුරුදු විය යුතුය. එක රෙකෝඩ් කරලා එළකිරියේ පබ්ලිෂ් කලාම ජාතිවාදීන් අතර ලේසියෙන්ම පොරක් විය හැකිය. අවවාදයයි : අහිංසක ගැරඩින්ට පමණක් තග දැමිය යුතුය. නයින්ට පොලොගුන්ට තග දැමීමෙන් නැට්ට පස්සේ ගසාගෙන සිටීමට සිදු වේ.
2: ) නිදහස් අදහස් ප්රකාශ කරන සාමය අගය කරන ජාතිවාදයෙන් තොර පුද්ගලයෙක් වීම
3: ) දේශපාලනය තෝරාගෙන කෙනෙකුට කඩේ යා හැක.
4: ) නිකන්ම නිකමෙක් වගේ ගැහැණු ගනයේ චරිතයක් පවත්වා ගෙන යාම.