රට_හැර_යමි

JavaSE

Active member
  • Nov 16, 2011
    488
    38
    28
    අම්මා අප්පා ටත් වඩා fb එක වටිනා පොන්සියෝ රටින් යන එක තමා රටට හොද. රටට ගෙදරට බරක් නොවී දැන්ම පල පොන්ස්
     

    Cyb3r7r0N

    Member
    Sep 11, 2013
    17
    3
    0
    Nittabuwa
    ඔක block කරන්නෙනෑ. නිකන් කට්ට්ය ෆොම් කරන්න ඔක කියන්නෙ. :lol: :lol:
    Facebook block කරත් යන්න ඔනෙ තරම් ක්‍රම තියෙනව. :yes::yes:
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මේක බලපල්ලා..ලංකාවට නම් කවදාවත් මේ වගේ දෙයක් වෙන එකක් නැහැ..මොකද කොන්ද පණ තියෙන මිනිස්සු ලංකාවේ නැති නිසා..:lol:



    ලංකාවේ ඉන්න රු.500ටයි බත් පැකට් එකටයි ආන්ඩුවේ ඕන උද්ගෝශනයකට ඒන මිනිස්සු එක්ක මොන විප්ලවද බන්....:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලංකාවේ ඉන්න රු.500ටයි බත් පැකට් එකටයි ආන්ඩුවේ ඕන උද්ගෝශනයකට ඒන මිනිස්සු එක්ක මොන විප්ලවද බන්....:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    වැරිදි පූර්වාදර්ශ තමා පොඩි එවුන්ටත් ලැබෙන්නෙ.
    ලයිට් බිල වැඩි කරපු එක හොඳයි කියලා සෙට් එකක් උද්ගෝෂණය කරනව.
    අර කෙල්ලෙක්ට කුණුහරපෙන් බැන්න ප්‍රින්සිපල්ව ඉස්කෝලෙ තියාගන්න කියලා දෙමවුපියො උද්ගෝෂණය කරනවා.

    මේව දකින පොඩි එවුන් ලොකු වුනාම ඕවම කරයි ඔයිට වඩා අපූරුවට.
    මේ රට ගොඩ ගන්න වෙන්නෙ නෑ මේ කපේට :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Welcome machan. උබ එලකිරියට එනවනම් උබට තෝරාගන්න පුළුවන් මාවත් 4ක් තියනවා.

    1: ) පට්ටම පට්ට අන්තවාදී රන් කුලේ ජාති වාදියෙක් වීම. එකියන්නේ හොදට කුණු හරුප හසුරවන්න පුළුවන් වෙන්නත් ඕන. අඩෝව් මේක අපේ රට යකොව්. වර පොන්න්**ය , මගේ ඇගේ දුවන්න සිංහල ලේ යකෝ යන වදන් පුරුදු පුහුණු විය යුතුය. තවද ටැලිපෝන් කෝල් ගෙන ගැරඬි මැරීමට පුරුදු විය යුතුය. එක රෙකෝඩ් කරලා එළකිරියේ පබ්ලිෂ් කලාම ජාතිවාදීන් අතර ලේසියෙන්ම පොරක් විය හැකිය. අවවාදයයි : අහිංසක ගැරඩින්ට පමණක් තග දැමිය යුතුය. නයින්ට පොලොගුන්ට තග දැමීමෙන් නැට්ට පස්සේ ගසාගෙන සිටීමට සිදු වේ.

    2: ) නිදහස් අදහස් ප්‍රකාශ කරන සාමය අගය කරන ජාතිවාදයෙන් තොර පුද්ගලයෙක් වීම

    3: ) දේශපාලනය තෝරාගෙන කෙනෙකුට කඩේ යා හැක.

    4: ) නිකන්ම නිකමෙක් වගේ ගැහැණු ගනයේ චරිතයක් පවත්වා ගෙන යාම.
    :baffled:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඒ කියන්නෙ උඹ මෙච්චර කල් ලංකාවෙ හිටියෙ FB හින්දා.... :rofl: