EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: අයියා..... කෝ අයියා මේකේ දුම් පරීක්ෂණේ....... :P ආ මල්ලි, ඒක ඈති කැබි එකේ..... :P කැබි එකේ නෑ නේ අයියා ඒක..... ආ එහෙනම් ඒක හොයලා දෙන්නම්...... :P

    අබ සරණයි....... :rofl::P

    ඇඩෝ එකේ දුම් පරීක්ශනේ පාස් වෙන්නේ ඉහලින්ම ෆකෝ ...මට වෙලාවක් නැති හින්දයි ඒක නැතුව ආදායම් බලපත්රේ ගත්තේ :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: :lol: හොදටම රිදිලා මාමට....... :rofl: :P

    මම උඹට ආයේ කියන්නේ නෑ හරිද ? වෙන්නේ නැති ඉලව් ගැන කතා කරන්න එපා මෙතන :growl::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම උඹට ආයේ කියන්නේ නෑ හරිද ? වෙන්නේ නැති ඉලව් ගැන කතා කරන්න එපා මෙතන :growl::angry:

    :sorry: :sorry:

    අපි කිව්වම තමා මෙයාට ඩෝන් යන්නේ..... වෙන කවුරුහරි කිව්වා නම් ඉහි ඉහි ගගා ඉදී...... :( :baffled: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    "පිය මගෙන් ඉදිරියට" වම් පැත්තේ සහ "පිය මගෙන් පසුපසට" දකුණු පැත්තේ.... :baffled: :dull:

    nve6tv.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol: නොදන්න ටුට්ටවල් වලට කට නොදා හිටපන් පොඩි එකා..... පවර් ට්‍රී කොහෙද බොල දැන්..... ෆේල් පවර් ත්‍රී කියලා ලාන්තරස් අටමගලක් නම් තියෙනවා පට්ට අඩුවට...... 3500/= :rofl:
    ඒකත් එහෙමද.. පවර්ට්‍රොන් කියලා එකක් මං ලග තියෙන්නෙ. දැං අවුරුදු 4යි. එක පාරක් බැටරිය මාරු කලා. ගත්තෙ 4000 :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :( ඔව් බන් ඔන්ලයින් ups එකක්ම ගන්න තිබ්බා..මදර් බෝර්ඩ් වල අවුලක් කියල හිතුවේ ... asus බෝර්ඩ් එව්වා ... එව්වටනම් වොරන්ටි ගත්තා බන් :dull:
    :( වොරන්ටි ගත්ත හින්දා අවුලක් නෑ නේ..
    හැබැයි යූ පී එස් එකක වටිනාකම හොදට තේරෙනවා මේ මගුලෙ ලං වි ම කරන වැඩ නිසා. කරන්ට් අඩු වෙනවා වැඩි වෙනවා :(:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: උඹ බීලද.....?? :rolleyes:

    මහින්ද එක්ස්ප්‍රස්........ මේක...... :angry: අපේ නෙවේ...... :no:
    අපරාදෙ :(
    ඇයි ඕකක් ගන්න නේහ් හිටියෙ කලිං..
    මං ගිය සතියෙ ඕකක ගියා... අර ලා නිල් පාට ගාලා එන එයා සස්පෙන්ශන් තියෙන එකක..
    4.gif
    මරු ඈ..
    එන්න එන්නම කොලිටි වැඩි කරලා බස් ගහනවා දැං
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකත් එහෙමද.. පවර්ට්‍රොන් කියලා එකක් මං ලග තියෙන්නෙ. දැං අවුරුදු 4යි. එක පාරක් බැටරිය මාරු කලා. ගත්තෙ 4000 :dull:

    :oo: පවර්ට්‍රොන් UPS අවුලක් නැද්ද.....?? මම සබ් නම් කරනවා පවර්ට්‍රොන්...... UPS නම් අරන් බැලුවේ නෑ......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: පවර්ට්‍රොන් UPS අවුලක් නැද්ද.....?? මම සබ් නම් කරනවා පවර්ට්‍රොන්...... UPS නම් අරන් බැලුවේ නෑ......
    :nerd:මං ලග තියෙන එක නං අවුලක් නෑ වැඩ කලා. බැටරියක් දැම්මෙ රොවින්ටා එකෙං අරං.
    ප්‍රෝලිංක් එක තමා කිරිබත්ගොඩ පැත්තෙ ගොඩක් වික්ණන්න තියෙන්නෙ.
    මර්කරි එකත් තිබේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපරාදෙ :(
    ඇයි ඕකක් ගන්න නේහ් හිටියෙ කලිං..
    මං ගිය සතියෙ ඕකක ගියා... අර ලා නිල් පාට ගාලා එන එයා සස්පෙන්ශන් තියෙන එකක..
    4.gif
    මරු ඈ..
    එන්න එන්නම කොලිටි වැඩි කරලා බස් ගහනවා දැං

    :baffled::dull: අපි යන්නේ "පිය මගෙන් පසුපසට" නේ.... ඉතින් අළුත් ඒවා ගැනිලි නෑ..... තියෙන ඒවත් දීලා දානවා...... :(

    එයා සස් නෙවේ, ඕවායේ බැලූන් හතරක් එන්නේ..... පිටි පස්සේ එක පැත්තකට ෂොක් දෙකයි... දුණු කොලත් පට්ට සයිස්...... බැලන්ස් බාර් ගහලා.... එක විකාරයයි...... :love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled::dull: අපි යන්නේ "පිය මගෙන් පසුපසට" නේ.... ඉතින් අළුත් ඒවා ගැනිලි නෑ..... තියෙන ඒවත් දීලා දානවා...... :(

    එයා සස් නෙවේ, ඕවායේ බැලූන් හතරක් එන්නේ..... පිටි පස්සේ එක පැත්තකට ෂොක් දෙකයි... දුණු කොලත් පට්ට සයිස්...... බැලන්ස් බාර් ගහලා.... එක විකාරයයි...... :love:
    පිය මගේ පසුපසට නං සෑහෙන්න රිවස් කරලා පුරුදු ඇති නේහ්.. :baffled:ඔව් අර ගැරේජ් එකටත් ගහනවා නෙ එක පාරෙං :dull:
    :( හැමෝම පරණ බස් දීලා අළුත් බස් ගන්න කාලෙ මේ.. :(:nerd::dull: එකකට ගියොත් නරකද

    මොකක්... මුං සස්පෙන්ශන් සිස්ටම් අළුතෙන් හදනවාද එතකොට.. බුල්න් නං බුලුං.. දුනු නං දුනු.. මං බැලුන් දාලා දුන්ත් දාලා ..:rofl: හැබැයි ඒ බස් සෙට් එක නං මරු. සද්දයක් ඇත්තෙම නෑ ඇතුලට
    බ්‍රේක් කලත් දැනෙන් නෑ වැඩිය..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :sorry: :sorry:

    අපි කිව්වම තමා මෙයාට ඩෝන් යන්නේ..... වෙන කවුරුහරි කිව්වා නම් ඉහි ඉහි ගගා ඉදී...... :( :baffled: :dull:

    කව්රු කිව්වමද අඩෝ මම ඉහි ඉහි ගාන්නේ කියපිය බලන්න :angry::growl: