කාර් එකේ එන්ජින් එක ගැහෙන්නේ ඇයි? Help !

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    wadee goda nam congrats.....!! Scan ekak tamai avashyama dee..

    jaya wevaaaaaaaa.........!!!!
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කලින් කිව්වා නේ Tune Up එකක් කරා කියල..කව්ද යකෝ ඒ Tune Up එක කරේ Fuel Pressure චෙක් කරන්නේ නැතුව??? Throttle Body එකට Cleaner ගහල Plug ටික සුද්ද කරලා කීයක් ගත්තද??? :P:P ඊළඟ දවසේ ඉඳන් ගෙදරදීම ඔය ටික කර ගන්න පුළුවන්.. හී හී...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගමේ හාදයා;16315071 said:
    Originally Posted by polwattacom
    "මචන් ලෙඩේ තියන වෙලාවට ඒ කියන්නේ එන්ජිම රත් උනායින් පස්සේ එන්ජිම off කරන්න. ඒ එක්කෙම නැවත යතුර ON position එකට දාන්න. හොඳින් කන් දෙන්න. fuel pump එක තප්පරයක් දුවල නවතින සද්දේ ඇහේවි කනට. fuel pump එක ටික වෙලාවක් දුවනවානම් ලෙඩේට හේතුව fuel pump එකේ pressure මදිකමයි. යතුර දෙතුන් වතාවක් on කරලා (dash board එකේ light පත්තුවෙන තැනට ) off කරලා තුන් හතර වතාවක් fuel pressure කරලා start කරලා බලන්න ලෙඩේ ටික වෙලාවකට නැතුව යනවද කියල."

    ඔව් මචං යාළුවේ උඹ හරි. අද මම කාර් එක ස්කෑන් කළා. ඊට පස්සේ pressure මීටර් එකක් දාලා Fuel pressure එක චෙක් කළා. ඊට පස්සේ ටෙක්නීශියන් කිව්වා Fuel pump එක දාන්න ඕනේ කියලා. ඊට පස්සේ Fuel pump එකයි, පෙට්‍රොල් ටැංකිය ඇතුලේ තියෙන Filter එකයි අළුතෙන් දැම්මා. දැන් ලෙඩේ හොඳයි. මට මාර happy. ඒත් ඔක්කොටම ටිකක් ලොකු ගාණක් වියදම් වුණා.

    The problem has already solved. It's not a gear box problem. :lol:

    මම උඹට කිව්ව විදිහට check කරලා බැලුවනම් උඹටම ඔය ලෙඩේ හොයාගන්න තිබ්බ. ඕක උඹටම මාරු කරගන්න තිබ්බ මචන්. fuel pump එක මාරුකරගන්න එක උඹට simple වැඩක්. කියක් ගියාද වැඩේට. fuel pump එක කියක් උනාද මචන්. ebay එකෙන් උඹට ඕව අඩුවට අරන් උඹටම දාගන්න තිබ්බ.

     
    Last edited:
    මම උඹට කිව්ව විදිහට check කරලා බැලුවනම් උඹටම ඔය ලෙඩේ හොයාගන්න තිබ්බ. ඕක උඹටම මාරු කරගන්න තිබ්බ මචන්. fuel pump එක මාරුකරගන්න එක උඹට simple වැඩක්. කියක් ගියාද වැඩේට. fuel pump එක කියක් උනාද මචන්. ebay එකෙන් උඹට ඕව අඩුවට අරන් උඹටම දාගන්න තිබ්බ.


    Fuel pump: 8500/=
    Injector clean + Labor charge: 4000/= :no:

    But, eBay eke gaanata wada aduyi wage.
    http://www.ebay.com/itm/TOYOTA-Coro...Parts_Accessories&hash=item1c214a3ac7&vxp=mtr
     
    Last edited:

    Shan Alex

    Member
    Nov 29, 2013
    207
    25
    0
    Colombo
    Oya engine 1 tune karala thiyana widiha balanna. engine 1 hondta wada kala karla aai eka paartma a widihat wadakarna eka nathi unma ohoma wena scn1k thiynwa tuning awl unmath.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගමේ හාදයා;16331508 said:
    Mage car eke RPM meter ekak na. Mama baluwe digital RPM meter ekak hayi kara ganna. Kohomada me wade karanna puluwan?

    දැන් උඹේ වාහනේ තිබ්බ ලෙඩේ හොඳයි කිව්වා නේද. ඔරිජිනල් වාහනේ එක්ක ආපු මීටර් ටික මදිනම් අවශ්‍ය මීටර් තියන වාහනයක් ගනින් මචන්. RPM මීටර් එකක් හයිකරා කියල උඹට අමතරව ලැබෙන කිසිම වාසියක් නැහැ. ඕව අමුණන තරමට වාහනේ මාර්කට් එක බහිනවා විතරයි.
     
    ගමේ හාදයා;16311161 said:
    යාළුවනේ,
    වාහන ගැන දන්නා යාළුවන්ගෙන් ලොකු උදව්වක් ඕනේ. වාහන ගැන නොදන්නා යාළුවෝ BUMP එකක් හරි දාලා සපෝට් එකක් දෙන්න.
    මගේ කාර් එක TOYOTA Corolla AE110 (1998 / Petrol / Auto)
    දැනට මාස දෙකක වගේ කාලයක ඉඳලා කාර් එකේ අමුතු ලෙඩක් තියෙනවා.
    උදේට කාර් එක ස්ටාට් කරලා gear shift එක "D" (Drive) එකට දැම්මාම Accelerator එක පාගන්නේ නැතුව කාර් එක smoothly හෙමින් ඉස්සරහට යනවා; "R" එකට දැම්මාමත් ගානට Reverse වෙනවා. ඒත් කිලෝ මීටර් 4ක් 5ක් වගේ එළෙව්වාට පස්සේ (එන්ජින් එක රත්වුණාට පස්සේ) කාර් එක නතර කරලා "D" එකට දැම්මට පස්සේ ඉස්සරහට යන්නේ නෑ. එන්ජින් එක ගැහෙනවා.(Engine shakes) රිවස් එකට දැම්මාමත් එහෙමමයි. Accelerator එක පොඩ්ඩක් පාගන්නම ඕනේ කාර් එක move වෙන්න.


    දැනට මාස 3කට කලින් Auto ස්කෑන් කරලා Throttle body එක සුද්ද කරලා කාර් එකේ Fuel injectors 4ම ultra sound වලින් ක්ලීන් කරලා EFI Tuneup එකක් කළා. එන්ජින් මවුන්ට්, සයිලන්සර් මවුන්ට් එහෙමත් දැම්මා. ඒ දවස් වල කාර් එක කිසිම අවුලක් නැතුව දිව්වා.
    දැනට ටික දවසකට කලින්, Spark plugs, Fuel filter, Air filter, PCV Valve, Break liners, Engine oil මේ ඔක්කොම අළුතෙන් දැම්මා.
    ගියර් ඔයිල්, Power steering oil එහෙමත් හොඳටම තියෙනවා.

    වාහනේ පොඩි පොඩි වැඩ මම ගෙදරදී තනියම කර ගන්නවා. එළකිරි එකේ යාළුවොත් මට ගොඩාක් උදව් කරලා තියෙනවා. ඉතින් මට මේ ප්‍රශ්නයටත් උදව් කරන්න. Throttle body එක ආපහු Clean කළොත් මේ ප්‍රශ්නය හරියාවිද?


    04.jpg


    http://www.partsbase.org/toyota/corolla-ae110-aepnk-1-5l-16-valve-dohc-efi-atm-1995-2000-jp/

    යාළු,
    මගේ කාර් එකේ තිබුනු ලෙඩේ නම් හරි ගියා Fuel Pump එක දැම්මට පස්සේ. ඒත් උදේට ස්ටාට් කරලා ටිකක් දුර යනකන් රළු (Rough) ගතියක් දැනෙනවා. මේ ගතිය නම් දැන් කාලයක් තිස්සේ තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්ද? එහෙම නැත්නම් මොනවා හරි අවුලක්ද?