ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
2yo3in6.png

බාගන්න ලින්ක් එක.

Mega.co.nz

හතුර එනකොට කොට කොට වෙලාව නාස්ති කරන්නැතුව බටන් දෙකෙන් මැසේජ් එක ටීම් එකට දෙන්න..

y ඔබල අදාල අංකෙ ඔබන්න තියෙන්නෙ.. ඕනෙ මැසේජ් එකක් දාගත්තෑකි..

සෝස් කෝඩ් ටික ටිකකින් දෙඤ්ඤං
 
Error365!

Well-known member
  • Jun 27, 2012
    12,883
    9,281
    113
    එක තැනක නෑ

    උඹ මොකෙක්ද බං ? ෆ්ලාග් නෙමේ ෆ්ලැග්.. නැත්තං බන්ඩෙරා කියපං..

    මේ ගූගල් සිංහල යුනිකෝඩ් මගුලෙන් ටයිප් කරන එක නෙමෙයි බන් සමහර වෙලාවට ටය්ප් වෙන්නේ :angry::angry: :(:(:(
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    හාලෝ නෙමේ හේලෝ
    ෆ්ලාග් නෙමේ ෆ්ලැග්
    උඹට වෙගන් කියල කියන්නද ?

    වෙගන් නෙවෙයි යකෝ වීගන් :lol:

    ( 'වෙ' නෙවෙයි 'වේ' නෙවෙයි 'වි' නෙවෙයි 'වී' තමයි.)

    උඹට වෙගන් කියල කියන්නද ?
    නෑ උඹ මුකුත් කියන්න ඕන නෑ.... :lol:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    2yo3in6.png

    බාගන්න ලින්ක් එක.

    Mega.co.nz

    හතුර එනකොට කොට කොට වෙලාව නාස්ති කරන්නැතුව බටන් දෙකෙන් මැසේජ් එක ටීම් එකට දෙන්න..

    y ඔබල අදාල අංකෙ ඔබන්න තියෙන්නෙ.. ඕනෙ මැසේජ් එකක් දාගත්තෑකි..

    සෝස් කෝඩ් ටික ටිකකින් දෙඤ්ඤං

    උඹ ඕක දාගෙන ඉන්න නිසා තමයි අපිට කනක් ඇහිල ඉන්න නැත්තේ :angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වෙගන් නෙවෙයි යකෝ වීගන් :lol:

    ( 'වෙ' නෙවෙයි 'වේ' නෙවෙයි 'වි' නෙවෙයි 'වී' තමයි.)

    නෑ උඹ මුකුත් කියන්න ඕන නෑ.... :lol:

    වීගන් එකත් අවුල් බං.. වර්ජින් කියන්නද :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ ඕක දාගෙන ඉන්න නිසා තමයි අපිට කනක් ඇහිල ඉන්න නැත්තේ :angry:

    හැක්. යකෝ යුද්දයක් කරද්දි ෆ්‍රොන්ට් ලයින් එකේ වෙන දේවල් බේස් එකේ උනුත් දැනගන්න ඕනෙ.. එතකොටයි යුද්දයක් සාර්ථක වෙන්නෙ.. විනාඩියක පණිවිඩ ඇණහිටීමක් ඇති සෙබළු දාස් ගාණක් මැරෙන්න.. යුද්දෙකදි සන්නිවේදනය මාර වැදගත්.. එකෙක් දෙන්නෙක් ස්පෑම් කලාට මං මක් කරන්නද ( :D ස්පෑම් කරන්නෙත් මම්මනෙ :D ඒකට මං මක් කොරන්නද) :D හරියට පාවිච්චි කලොත් හොඳ ගේමක් දුන්නෑකි..​
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හැක්. යකෝ යුද්දයක් කරද්දි ෆ්‍රොන්ට් ලයින් එකේ වෙන දේවල් බේස් එකේ උනුත් දැනගන්න ඕනෙ.. එතකොටයි යුද්දයක් සාර්ථක වෙන්නෙ.. විනාඩියක පණිවිඩ ඇණහිටීමක් ඇති සෙබළු දාස් ගාණක් මැරෙන්න.. යුද්දෙකදි සන්නිවේදනය මාර වැදගත්.. එකෙක් දෙන්නෙක් ස්පෑම් කලාට මං මක් කරන්නද ( :D ස්පෑම් කරන්නෙත් මම්මනෙ :D ඒකට මං මක් කොරන්නද) :D හරියට පාවිච්චි කලොත් හොඳ ගේමක් දුන්නෑකි..​
    appata siri ela ela
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    හැක්. යකෝ යුද්දයක් කරද්දි ෆ්‍රොන්ට් ලයින් එකේ වෙන දේවල් බේස් එකේ උනුත් දැනගන්න ඕනෙ.. එතකොටයි යුද්දයක් සාර්ථක වෙන්නෙ.. විනාඩියක පණිවිඩ ඇණහිටීමක් ඇති සෙබළු දාස් ගාණක් මැරෙන්න.. යුද්දෙකදි සන්නිවේදනය මාර වැදගත්.. එකෙක් දෙන්නෙක් ස්පෑම් කලාට මං මක් කරන්නද ( :D ස්පෑම් කරන්නෙත් මම්මනෙ :D ඒකට මං මක් කොරන්නද) :D හරියට පාවිච්චි කලොත් හොඳ ගේමක් දුන්නෑකි..​

    හා හා උඹ කියන දෙයක් තමයි ඉතින්
     
    DarKByte

    Member
    Aug 14, 2011
    5
    0
    0
    හැක්. යකෝ යුද්දයක් කරද්දි ෆ්‍රොන්ට් ලයින් එකේ වෙන දේවල් බේස් එකේ උනුත් දැනගන්න ඕනෙ.. එතකොටයි යුද්දයක් සාර්ථක වෙන්නෙ.. විනාඩියක පණිවිඩ ඇණහිටීමක් ඇති සෙබළු දාස් ගාණක් මැරෙන්න.. යුද්දෙකදි සන්නිවේදනය මාර වැදගත්.. එකෙක් දෙන්නෙක් ස්පෑම් කලාට මං මක් කරන්නද ( :D ස්පෑම් කරන්නෙත් මම්මනෙ :D ඒකට මං මක් කොරන්නද) :D හරියට පාවිච්චි කලොත් හොඳ ගේමක් දුන්නෑකි..
    :lol::lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    hora karanna kiyala deela me kollonwa nomaga yawanna epa... :lol:
    paaduwe sellam karana ahinsaka kollo me....:lol:

    ග්ලිච් වලට යන්නෙ ආසාවට මිසක් හැංගිලා අනික් උන්ව මර මර ඉන්න නෙමේනෙ.. එහෙම මරලත් නෑනෙ.. ඒ නිසා ඒක නරක වැඩක් වෙන්න විදිහක් නෑ.. ඔන්න වෝල් එක හරහ ගිහිං කොඩිය උස්සනව වගේ වැඩ කරනවනං එව්ව පාත් වැඩ.. (මං ඒ පාත් වැඩේ රොක්ස් එකේ කරනව ඕයි :D )
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ග්ලිච් වලට යන්නෙ ආසාවට මිසක් හැංගිලා අනික් උන්ව මර මර ඉන්න නෙමේනෙ.. එහෙම මරලත් නෑනෙ.. ඒ නිසා ඒක නරක වැඩක් වෙන්න විදිහක් නෑ.. ඔන්න වෝල් එක හරහ ගිහිං කොඩිය උස්සනව වගේ වැඩ කරනවනං එව්ව පාත් වැඩ.. (මං ඒ පාත් වැඩේ රොක්ස් එකේ කරනව ඕයි :D )

    Puto Red Team
    තෝ මහා හොරේක් යකෝ :angry:
    තෝව කොටියම කාපිය :angry: :angry::frown:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    යකෝ යුද්දයක් කරද්දි ෆ්‍රොන්ට් ලයින් එකේ වෙන දේවල් බේස් එකේ උනුත් දැනගන්න ඕනෙ.. එතකොටයි යුද්දයක් සාර්ථක වෙන්නෙ.. යුද්දෙකදි සන්නිවේදනය මාර වැදගත්..

    ow umba hari wadagath dewal thamayi kiyanne :frown:
    8vfw.png