උඹ මොකෙක්ද බං ? ෆ්ලාග් නෙමේ ෆ්ලැග්.. නැත්තං බන්ඩෙරා කියපං..

හාලෝ නෙමේ හේලෝ
ෆ්ලාග් නෙමේ ෆ්ලැග්
උඹට වෙගන් කියල කියන්නද ?

නෑ උඹ මුකුත් කියන්න ඕන නෑ....උඹට වෙගන් කියල කියන්නද ?

![]()
බාගන්න ලින්ක් එක.
Mega.co.nz
හතුර එනකොට කොට කොට වෙලාව නාස්ති කරන්නැතුව බටන් දෙකෙන් මැසේජ් එක ටීම් එකට දෙන්න..
y ඔබල අදාල අංකෙ ඔබන්න තියෙන්නෙ.. ඕනෙ මැසේජ් එකක් දාගත්තෑකි..
සෝස් කෝඩ් ටික ටිකකින් දෙඤ්ඤං

වෙගන් නෙවෙයි යකෝ වීගන්
( 'වෙ' නෙවෙයි 'වේ' නෙවෙයි 'වි' නෙවෙයි 'වී' තමයි.)
නෑ උඹ මුකුත් කියන්න ඕන නෑ....![]()
උඹ ඕක දාගෙන ඉන්න නිසා තමයි අපිට කනක් ඇහිල ඉන්න නැත්තේ![]()
ස්පෑම් කරන්නෙත් මම්මනෙ
ඒකට මං මක් කොරන්නද)
හරියට පාවිච්චි කලොත් හොඳ ගේමක් දුන්නෑකි..appata siri ela elaහැක්. යකෝ යුද්දයක් කරද්දි ෆ්‍රොන්ට් ලයින් එකේ වෙන දේවල් බේස් එකේ උනුත් දැනගන්න ඕනෙ.. එතකොටයි යුද්දයක් සාර්ථක වෙන්නෙ.. විනාඩියක පණිවිඩ ඇණහිටීමක් ඇති සෙබළු දාස් ගාණක් මැරෙන්න.. යුද්දෙකදි සන්නිවේදනය මාර වැදගත්.. එකෙක් දෙන්නෙක් ස්පෑම් කලාට මං මක් කරන්නද (ස්පෑම් කරන්නෙත් මම්මනෙ
ඒකට මං මක් කොරන්නද)
හරියට පාවිච්චි කලොත් හොඳ ගේමක් දුන්නෑකි..
appata siri ela ela
මං හිතුව බොලා මැරිල වලලපු තැන ගසුත් පැලවෙලා කියල 
හැක්. යකෝ යුද්දයක් කරද්දි ෆ්‍රොන්ට් ලයින් එකේ වෙන දේවල් බේස් එකේ උනුත් දැනගන්න ඕනෙ.. එතකොටයි යුද්දයක් සාර්ථක වෙන්නෙ.. විනාඩියක පණිවිඩ ඇණහිටීමක් ඇති සෙබළු දාස් ගාණක් මැරෙන්න.. යුද්දෙකදි සන්නිවේදනය මාර වැදගත්.. එකෙක් දෙන්නෙක් ස්පෑම් කලාට මං මක් කරන්නද (ස්පෑම් කරන්නෙත් මම්මනෙ
ඒකට මං මක් කොරන්නද)
හරියට පාවිච්චි කලොත් හොඳ ගේමක් දුන්නෑකි..

hora karanna kiyala deela me kollonwa nomaga yawanna epa...
paaduwe sellam karana ahinsaka kollo me....![]()

අම්මට හුඩු. හැකර මැරුන්නැද්දමං හිතුව බොලා මැරිල වලලපු තැන ගසුත් පැලවෙලා කියල
![]()

හැක්. යකෝ යුද්දයක් කරද්දි ෆ්‍රොන්ට් ලයින් එකේ වෙන දේවල් බේස් එකේ උනුත් දැනගන්න ඕනෙ.. එතකොටයි යුද්දයක් සාර්ථක වෙන්නෙ.. විනාඩියක පණිවිඩ ඇණහිටීමක් ඇති සෙබළු දාස් ගාණක් මැරෙන්න.. යුද්දෙකදි සන්නිවේදනය මාර වැදගත්.. එකෙක් දෙන්නෙක් ස්පෑම් කලාට මං මක් කරන්නද (ස්පෑම් කරන්නෙත් මම්මනෙ
ඒකට මං මක් කොරන්නද)
හරියට පාවිච්චි කලොත් හොඳ ගේමක් දුන්නෑකි..

hora karanna kiyala deela me kollonwa nomaga yawanna epa...
paaduwe sellam karana ahinsaka kollo me....![]()
)ග්ලිච් වලට යන්නෙ ආසාවට මිසක් හැංගිලා අනික් උන්ව මර මර ඉන්න නෙමේනෙ.. එහෙම මරලත් නෑනෙ.. ඒ නිසා ඒක නරක වැඩක් වෙන්න විදිහක් නෑ.. ඔන්න වෝල් එක හරහ ගිහිං කොඩිය උස්සනව වගේ වැඩ කරනවනං එව්ව පාත් වැඩ.. (මං ඒ පාත් වැඩේ රොක්ස් එකේ කරනව ඕයි)

යකෝ යුද්දයක් කරද්දි ෆ්‍රොන්ට් ලයින් එකේ වෙන දේවල් බේස් එකේ උනුත් දැනගන්න ඕනෙ.. එතකොටයි යුද්දයක් සාර්ථක වෙන්නෙ.. යුද්දෙකදි සන්නිවේදනය මාර වැදගත්..