කෙල්ල එක්ක දැයට කිරැළ

slafbuwa

Active member
  • Dec 26, 2009
    300
    93
    28
    පන්නාගෙන ඇයව පෙන්නන්නට .... කිරුල
    උබ නම් අර අදින්නේ මිරිකන්නට ... බුරුල
    ගියොතින් පුතේ ඇතුලෙම පිටවන .... තරල
    දස මසකින් ලැබේ උබලා හට ....... කිරුල

    දැයටම කිරුල හොඳ හැටි උබ බලාපන්
    නිදහස් තියෙන තැනකුත් උබ හොයාපන්
    උස්සන් ගිහින් ඇයටත් අඩි තලාපන්
    කොපුවක් දමා යන තරලය යවාපන්

    :lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැයටම කිරුල හොඳ හැටි උබ බලාපන්
    නිදහස් තියෙන තැනකුත් උබ හොයාපන්
    උස්සන් ගිහින් ඇයටත් අඩි තලාපන්
    කොපුවක් දමා යන තරලය යවාපන්

    :lol::lol::lol:

    යකෝව්.. තොපි හෙන මහ පට්ට ඩයල් යකෝ.. තොපිව හොයන් ඇවිත් රාජ්‍ය කළා සංගමයේ උසස් තනතුරු භාරදෙන්න වටිනවා යකෝ.. :angry::growl::growl: පට්ට යකෝ
     

    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    යකෝව්.. තොපි හෙන මහ පට්ට ඩයල් යකෝ.. තොපිව හොයන් ඇවිත් රාජ්‍ය කළා සංගමයේ උසස් තනතුරු භාරදෙන්න වටිනවා යකෝ.. :angry::growl::growl: පට්ට යකෝ

    ;):P
     

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    දැයටම කිරුල හොඳ හැටි උබ බලාපන්
    නිදහස් තියෙන තැනකුත් උබ හොයාපන්
    උස්සන් ගිහින් ඇයටත් අඩි තලාපන්
    කොපුවක් දමා යන තරලය යවාපන්

    :lol::lol::lol:


    කිරුලෙ පිහිටෙන් ගොස් පන්නාගෙන ඇයව
    තරලය යවන තෙක් සැනසී සම සමව
    පැන්නම පොලිසියෙන් දෙමුදුන් දී වදුව
    ආවේ සිටින්නට නිවි සැනසිල්ලේ කියව
     
    • Like
    Reactions: krizta and shenic

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පන්නාගෙන ඇයව පෙන්නන්නට .... කිරුල
    උබ නම් අර අදින්නේ මිරිකන්නට ... බුරුල
    ගියොතින් පුතේ ඇතුලෙම පිටවන .... තරල
    දස මසකින් ලැබේ උබලා හට ....... කිරුල

    loweth ne yako :lol: +
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,471
    942
    113
    Negombo paththe thama
    පන්නාගෙන ඇයව පෙන්නන්නට .... කිරුල
    උබ නම් අර අදින්නේ මිරිකන්නට ... බුරුල
    ගියොතින් පුතේ ඇතුලෙම පිටවන .... තරල
    දස මසකින් ලැබේ උබලා හට ....... කිරුල

    :lol::rofl:
     
  • Feb 19, 2014
    130
    19
    18
    පන්නාගෙන ඇයව පෙන්නන්නට .... කිරුල
    උබ නම් අර අදින්නේ මිරිකන්නට ... බුරුල
    ගියොතින් පුතේ ඇතුලෙම පිටවන .... තරල
    දස මසකින් ලැබේ උබලා හට ....... කිරුල


    කවිය නම් පට්ට...මේක දිහා බලන් හිනා වෙලා එකවුන්ට් එකේ කෙල්ල අහපි මොකද මොනිටරේට හිනා වෙන්නෙ කියල....
     

    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    මෙවිට chintha777 ට මෙසේ සිතිය හැක ....

    අවේ එලම කිරියට තොපි සොයාගෙන
    ගන්නට උපදෙසක් කෙල්ලට හු **නට
    කී දේ වලින් සියොලග විය ගැහෙන්නට
    අතේම ගසා සැනසෙමි බැහැ හු **නට


    :lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙවිට chintha777 ට මෙසේ සිතිය හැක ....

    අවේ එලම කිරියට තොපි සොයාගෙන
    ගන්නට උපදෙසක් කෙල්ලට හු **නට
    කී දේ වලින් සියොලග විය ගැහෙන්නට
    අතේම ගසා සැනසෙමි බැහැ හු **නට


    :lol::lol::lol:


    යකෝ්ව්.. අපි ලොග් වෙන්නෙ ඔෆිස් එකෙන්.. වටේ මිනිස්සු බලනවා ඇයි මේ යකා තනියම හිනාවෙන්නෙ කියල. තොපි නිසා අපි ඔෆිස් වල පිස්සො ගානට වැටෙනව බොල.. :growl::growl:
     
  • Feb 19, 2014
    130
    19
    18
    chintha777 මෙහෙමත් වෙන්න බැරි කමක් නෑ නේද බං......

    කෙල්ල එක්ක දැයට කිරුල බලන්න යමු කියා....
    පාළු තැනක නිදහස ඇති කැදැල්ලකුත් සොයා....
    හෙට වෙන දේ හිත හිත මන් නින්දට ගියා...
    බුදු අයියේ එලි වෙනකන් මට නින්දක් ගියා.....
     
    • Like
    Reactions: krizta

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මල්ලියේ අපිත් ඔය කාලය පහු ....... කෙරුවා
    එන හැම ප්‍රදර්ශනයම හොය හොය ..... බැලුවා
    අසු මුළු හොය හොයා රණ හංසයෝ ... තැලුවා
    මැදැඟිලි වලින් මල් පැණි සුවදත් ........හැමුවා
     
    Last edited:
  • Feb 19, 2014
    130
    19
    18
    මල්ලියේ අපිත් ඔය කාලය පහු ....... කෙරුවා
    එන හැම ප්‍රදර්ශනයම හොය හොය ..... බැලුවා
    අසු මුළු හොය හොයා රණ හංසයෝ ... තැලුවා
    මැදැඟිලි වලින් මල් පැණි සුවදත් ........හැමුවා


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මල්ලියේ අපිත් ඔය කාලය පහු ....... කෙරුවා
    එන හැම ප්‍රදර්ශනයම හොය හොය ..... බැලුවා
    අසු මුළු හොය හොයා රණ හංසයෝ ... තැලුවා
    මැදැඟිලි වලින් මල් පැණි සුවදත් ........හැමුවා

    :angry::angry: යකෝ... ෆා...ක්.... :growl::growl: :baffled::baffled:
     

    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    මල්ලියේ අපිත් ඔය කාලය පහු ....... කෙරුවා
    එන හැම ප්‍රදර්ශනයම හොය හොය ..... බැලුවා
    අසු මුළු හොය හොයා රණ හංසයෝ ... තැලුවා
    මැදැඟිලි වලින් මල් පැණි සුවදත් ........හැමුවා

    කාලය ගෙවී ගිය මුත් බන් දිනෙන් දින
    වදුරා යන්නේ හැමදාමත් උඩින් පැන
    මිරිකා හංසයෝ අහු මුළු වලට පැන
    මල් පැණි සුවද පැතිරේවා ඇගිලි අග

    :rofl::)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බඩ රිදෙන එක නවතින්න බෙහෙතක් කියාපියව් ඔය හිටිවන කවි කියපු කුකුල්ලු ටික....... බඩ රිදෙනවා යකොව් තිපොලගේ කවි වලට හිනාවෙලාම.........

    කෝ දැන් මේ ත්‍රෙඩ් එක දාපු එකා.......... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    මල්ලියේ අපිත් ඔය කාලය පහු ....... කෙරුවා
    එන හැම ප්‍රදර්ශනයම හොය හොය ..... බැලුවා
    අසු මුළු හොය හොයා රණ හංසයෝ ... තැලුවා
    මැදැඟිලි වලින් මල් පැණි සුවදත් ........හැමුවා

    Rep Added+:)
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අම්බානකට කාලයි කටු .......... දාගත්තේ
    තාමත් කිසි වැඩක් නැහැ මම ... අරගත්තේ
    ටොකක් දමාලා දැන ගෙන ඇගෙ .. තත්තේ
    හෙට මම මැරෙනවා සත්තයි ඔබ .. මත්තේ

    ..............… Continued ..............…