කෙල්ල එක්ක දැයට කිරැළ

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    කිරුළක් නිසා සිදුවෙනවිට මෙවැනි වැඩ
    දැරියක දෙකක එළ්ලෙනු ඇත වහළ යට
    කීවොත් එදාටත් රසකර මේ කිරුළෙ වැඩ
    ඊළග පාර නැති වෙද කිරුළක් .........දැයට


     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පැටියෝ චූටි වල් බල්ලා අයි කිල් යු
    අයි නෝ යු ආ ගොඉන්ග් ටු ෆක් මි විල් යු
    අය් විල් කමින්ග් කිරුළට ටුමොරෝව් විත් යු
    ප්ලීස් ඩෝන්ට් ෆොගේට් බ්‍රින්ග් ටු කොණ්ඩම් විත් යු

    :lol::P

    ආයූ මෑඩ් වට් නොන්සන් මචන් ...... බොට
    ඔය වගේ යොජනා කෙරුවම හරිද ..... මට
    වහගන් තවත් මැත නොදොඩා උබේ ... කට
    වැඩිහිටියන්ට ගරු කරපිය ඉදලා ...... හෙට
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොන මොන දේ කියුවත් මේ චතු......... .පැටවා
    එක්ස්පීරියන්ස් ඇති බව හොද හැටි........... දුටුවා
    හැට පැන්නත් වදුරන් බිම යන්නේ......... නැතුවා
    ඒ ලෙස මේකගේ ගති නැතිවී ..............නැතුවා

    නෝ නෝ මචන් අයි ඩොන්ට් හැව් ඒ ... එව්වා
    උබලා පිනවන්න මේ කවි පද ............ ලිව්වා
    ඉස්සරනම් මචන් මම අම්බානෙට ........ බිව්වා
    එක්ස්පීරියන්ස් නැතුවට මම කවි ........ කිව්වා
     
    • Like
    Reactions: rskoora

    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28

    ආයූ මෑඩ් වට් නොන්සන් මචන් ...... බොට
    ඔය වගේ යොජනා කෙරුවම හරිද ..... මට
    වහගන් තවත් මැත නොදොඩා උබේ ... කට
    වැඩිහිටියන්ට ගරු කරපිය ඉදලා ...... හෙට

    දන් නැහැ කවූද කියලා උබ........... .එළකිරියේ
    කිව්වේ ගොතල කවි මෙහි ඉන්නට .....සොමියේ
    අයදිමි සමා රිදුනානම් චතු...............පැටියේ
    කරනෙමි අය්යේ ගෞරව බොට හෙට.. දිනයේ


    :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: rskoora
    Feb 26, 2014
    12
    4
    0
    පන්නාගෙන ඇයව පෙන්නන්නට .... කිරුල
    උබ නම් අර අදින්නේ මිරිකන්නට ... බුරුල
    ගියොතින් පුතේ ඇතුලෙම පිටවන .... තරල
    දස මසකින් ලැබේ උබලා හට ....... කිරුල

    Patta yako mata rep na ban denna :lol::lol::lol::lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කාලෙට කරන වැඩ නිසි ලෙස........කොරාගෙන
    බෝසත් වෙසින් එයි මෙහි අවි........දරාගෙන
    මයිල් හැලී නොනගින විට...........වයස පැන
    ඉරිසියාව ඇත කවි පද..............වසාගෙන

    කෙරුවා කියා කීවට මම ........ පුරානේ
    ඒ වා කීවේ මගේ හිතටත් .... හොරානේ
    උබ කිව්වාට මම වයසක ....... පරානේ
    ඊයේ රෑත් හොද සෙල්ලම් ... කොරානේ


    NB: මේ කවියේ අවසාන පදය අමූලික බොරුවක් බව කරුණාවෙන් සලකන්න.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පහු කෙරුවාලු ඌ අප අද ගෙවනා කාල
    අසු මුළු හොය හොයා හංසයෝ තැළුකල
    උගේ මැදගිල්ලේ පැණිමල් සුවද හමන කල
    කියපං අයියේ රැක්කේ මොන සීලේද එකල


    :rolleyes::rolleyes:

    පාසැල් කාලේ නොගෙවා කෙල්ලන් ... මත්තේ
    ගානට නූලටම හැම දේ කර ............ ගත්තේ
    ඔය සිල් රැකි නිසයි මම අද ඉන්නා .... තත්තේ
    සියළුම දෙවිවරුන් පිහිටෙන් ලැබ ...... ගත්තේ
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දන් නැහැ කවූද කියලා උබ........... .එළකිරියේ
    කිව්වේ ගොතල කවි මෙහි ඉන්නට .....සොමියේ
    අයදිමි සමා රිදුනානම් චතු...............පැටියේ
    කරනෙමි අය්යේ ගෞරව බොට හෙට.. දිනයේ

    :rolleyes::rolleyes:

    ඕනෑම දෙයක් කියපිය මම නෝ .. කොක්ක
    ඉන්නේ අපි සැවොම කිරියේ වී .... බොක්ක
    කීවට තලනවා කියලා උබේ ........ හොක්ක
    උබ ඔහෙ මම මෙහෙ අපි කරනවා ... මක්ක
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    පන්නාගෙන ඇයව පෙන්නන්නට .... කිරුල
    උබ නම් අර අදින්නේ මිරිකන්නට ... බුරුල
    ගියොතින් පුතේ ඇතුලෙම පිටවන .... තරල
    දස මසකින් ලැබේ උබලා හට ....... කිරුල



    Pattama Patta.........

    Rep dunna onna +7


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::P:P
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    කෙරුවා කියා කීවට මම ........ පුරානේ
    ඒ වා කීවේ මගේ හිතටත් .... හොරානේ
    උබ කිව්වාට මම වයසක ....... පරානේ
    ඊයේ රෑත් හොද සෙල්ලම් ... කොරානේ


    NB: මේ කවියේ අවසාන පදය අමූලික බොරුවක් බව කරුණාවෙන් සලකන්න.


    නෝ නෝ මචන් අයි ඩොන්ට් හැව් ඒ ... එව්වා
    උබලා පිනවන්න මේ කවි පද ............ ලිව්වා
    ඉස්සරනම් මචන් මම අම්බානෙට ........ බිව්වා
    එක්ස්පීරියන්ස් නැතුවට මම කවි ........ කිව්වා

    එක්ස්පීරියන්ස් නැතුව කවි කියනට..........බැරුවා
    උබේ කවි සිතේ ඇති වල් පල් අපි..........දුටුවා
    තරමට නොවේ උබේ වැඩනම් බොල.......චතුවා
    ඊයේ රෑ කොරපුවා කියපිය හොර...........දෙටුවා
     
    • Like
    Reactions: rskoora

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    පාසැල් කාලේ නොගෙවා කෙල්ලන් ... මත්තේ
    ගානට නූලටම හැම දේ කර ............ ගත්තේ
    ඔය සිල් රැකි නිසයි මම අද ඉන්නා .... තත්තේ
    සියළුම දෙවිවරුන් පිහිටෙන් ලැබ ...... ගත්තේ

    මැරුණේ නෑලු උබ කෙල්ලන්ගේ මත්තේ..
    ගානට නූල් ඇද ඇද දැයි කොරගත්තේ..
    හොදවෙලවට පෙට්ටිය කැඩුනේ නැත්තේ..
    නැත්තන් දැනගන්න තිබුණා අද උබේ තත්තේ..


    :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: upulpdn

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    දැයට කිරුල ගැන දැනුමට මෙහි.... ආවා
    නමුත් කිරුල නෑ වෙන මඟුලක්..... කීවා
    චින්තා ලිඳේ චතුවා මෙහි රජ........ වූවා
    බඩ වේවිද චින්තා දැකලා............ මේවා
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    තන් තිරිමලේ තන් අස්සේ තුන තිබ්බා
    කෑ ගලු ගමේ කෑ එක්කම රී තිබ්බා
    පිටිපන නවා පිට පල්ලට පොලු තිබ්බා
    ඉවසපන් පුතේ කිරුළේ අත උඩ ගස්සා
     
    • Like
    Reactions: king_pandukabaya