කෙල්ල එක්ක දැයට කිරැළ

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    ජොනී බට්ට;16322491 said:
    දරුවන් සිටින පියෙකි නේද උබ.........චතුවා
    කල වැඩ කියනු ඇයි මේ හිරිකිත........නැතුවා
    දුටුවොත් දිනක මේ කවි ටික උබේ......කොලුවා
    අප්පගේ කෙරුවාව සැනෙකින් එලි.......වෙනවා
    :no:

    එල එල...:lol::lol::lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පන්නාගෙන ඇයව පෙන්නන්නට .... කිරුල
    උබ නම් අර අදින්නේ මිරිකන්නට ... බුරුල
    ගියොතින් පුතේ ඇතුලෙම පිටවන .... තරල
    දස මසකින් ලැබේ උබලා හට ....... කිරුල

    :lol::lol::lol: ++
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැයටම කිරුල හොඳ හැටි උබ බලාපන්
    නිදහස් තියෙන තැනකුත් උබ හොයාපන්
    උස්සන් ගිහින් ඇයටත් අඩි තලාපන්
    කොපුවක් දමා යන තරලය යවාපන්

    :lol::lol::lol:

    :lol::lol::lol: +++
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙවිට chintha777 ට මෙසේ සිතිය හැක ....

    අවේ එලම කිරියට තොපි සොයාගෙන
    ගන්නට උපදෙසක් කෙල්ලට හු **නට
    කී දේ වලින් සියොලග විය ගැහෙන්නට
    අතේම ගසා සැනසෙමි බැහැ හු **නට


    :lol::lol::lol:

    :lol::lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මල්ලියේ අපිත් ඔය කාලය පහු ....... කෙරුවා
    එන හැම ප්‍රදර්ශනයම හොය හොය ..... බැලුවා
    අසු මුළු හොය හොයා රණ හංසයෝ ... තැලුවා
    මැදැඟිලි වලින් මල් පැණි සුවදත් ........හැමුවා

    :lol::lol::lol:
     

    janakaparakkuwa

    Active member
  • කීවත් කවි ගොතා මගේ නැහැ නරක ... ගතී
    ඔය හැම දෙයකටම එක්ස්පීරියන්ස් .... නැතී
    කවි පද බලා උබලා වූ වාට ............. කිතී
    මගේ හිත දනී මා රකිනා සීලේ ........ නිතී

    මොන මොන දේ කියුවත් මේ චතු......... .පැටවා
    එක්ස්පීරියන්ස් ඇති බව හොද හැටි........... දුටුවා
    හැට පැන්නත් වදුරන් බිම යන්නේ......... නැතුවා
    ඒ ලෙස මේකගේ ගති නැතිවී ..............නැතුවා
     
    • Like
    Reactions: krizta

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජොනී බට්ට;16322491 said:
    දරුවන් සිටින පියෙකි නේද උබ.........චතුවා
    කල වැඩ කියනු ඇයි මේ හිරිකිත........නැතුවා
    දුටුවොත් දිනක මේ කවි ටික උබේ......කොලුවා
    අප්පගේ කෙරුවාව සැනෙකින් එලි.......වෙනවා
    :no:

    :lol::lol::lol::lol:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මොන මොන දේ කියුවත් මේ චතු......... .පැටවා
    එක්ස්පීරියන්ස් ඇති බව හොද හැටි........... දුටුවා
    හැට පැන්නත් වදුරන් බිම යන්නේ......... නැතුවා
    ඒ ලෙස මේකගේ ගති නැතිවී ..............නැතුවා

    :yes::yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මල්ලියේ අපිත් ඔය කාලය පහු ....... කෙරුවා
    එන හැම ප්‍රදර්ශනයම හොය හොය ..... බැලුවා
    අසු මුළු හොය හොයා රණ හංසයෝ ... තැලුවා
    මැදැඟිලි වලින් මල් පැණි සුවදත් ........හැමුවා

    කාලෙට කරන වැඩ නිසි ලෙස........කොරාගෙන
    බෝසත් වෙසින් එයි මෙහි අවි........දරාගෙන
    මයිල් හැලී නොනගින විට...........වයස පැන
    ඉරිසියාව ඇත කවි පද..............වසාගෙන
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    මැච් එක නොබලා උඹලගෙ කැ@ කවි කියවා
    සිටිනු කොහොම මොනිටරයට දත නියවා
    දැයට කිරුල දැන් නැගලම.... යනවා
    chintha කුක්කු වෙනුවට කවි රස බොනවා

    :P:P
     
    Last edited:
    • Like
    Reactions: krizta

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යකෝ්ව්.. අපි ලොග් වෙන්නෙ ඔෆිස් එකෙන්.. වටේ මිනිස්සු බලනවා ඇයි මේ යකා තනියම හිනාවෙන්නෙ කියල. තොපි නිසා අපි ඔෆිස් වල පිස්සො ගානට වැටෙනව බොල.. :growl::growl:

    එදා රටේ මහත්වරුන් නම් උන්නා
    රාජ කාරි දේව කාරි ලෙස කෙරුවා
    සිනා වෙවී ඒ දේ අතපහු කොරලා
    මෙහෙ කැරකීම සුදුසුද අපෙ ලොකු අයියා
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    පන්නාගෙන ඇයව පෙන්නන්නට .... කිරුල
    උබ නම් අර අදින්නේ මිරිකන්නට ... බුරුල
    ගියොතින් පුතේ ඇතුලෙම පිටවන .... තරල
    දස මසකින් ලැබේ උබලා හට ....... කිරුල
    ado patta :rofl:
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    මල්ලියේ අපිත් ඔය කාලය පහු ....... කෙරුවා
    එන හැම ප්‍රදර්ශනයම හොය හොය ..... බැලුවා
    අසු මුළු හොය හොයා රණ හංසයෝ ... තැලුවා
    මැදැඟිලි වලින් මල් පැණි සුවදත් ........හැමුවා



    කීවත් කවි ගොතා මගේ නැහැ නරක ... ගතී
    ඔය හැම දෙයකටම එක්ස්පීරියන්ස් .... නැතී
    කවි පද බලා උබලා වූ වාට ............. කිතී
    මගේ හිත දනී මා රකිනා සීලේ ........ නිතී


    පහු කෙරුවාලු ඌ අප අද ගෙවනා කාල
    අසු මුළු හොය හොයා හංසයෝ තැළුකල
    උගේ මැදගිල්ලේ පැණිමල් සුවද හමන කල
    කියපං අයියේ රැක්කේ මොන සීලේද එකල


    :rolleyes::rolleyes:
     
    Last edited:

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    පන්නාගෙන ඇයව පෙන්නන්නට .... කිරුල
    උබ නම් අර අදින්නේ මිරිකන්නට ... බුරුල
    ගියොතින් පුතේ ඇතුලෙම පිටවන .... තරල
    දස මසකින් ලැබේ උබලා හට ....... කිරුල

    ලොවෙත් නෑ :lol: :lol: :lol:
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    පන්නාගෙන ඇයව පෙන්නන්නට .... කිරුල
    උබ නම් අර අදින්නේ මිරිකන්නට ... බුරුල
    ගියොතින් පුතේ ඇතුලෙම පිටවන .... තරල
    දස මසකින් ලැබේ උබලා හට ....... කිරුල
    :lol::lol:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Just For Fun Chintha777

    කිරුල මුවාගෙන් කාමර ගත වෙන්න
    හැදුවලු පොඩි කොල්ලෙක් මිනිහෙක් වෙන්න
    මැවුවත් හීන උගෙ තරලය පිටකර ගන්න
    පැටියෙක් ඇවිත් බඩ කෙරුවලු කොලුවෙක් ඔන්න


    ;););)
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    පන්නාගෙන ඇයව පෙන්නන්නට .... කිරුල
    උබ නම් අර අදින්නේ මිරිකන්නට ... බුරුල
    ගියොතින් පුතේ ඇතුලෙම පිටවන .... තරල
    දස මසකින් ලැබේ උබලා හට ....... කිරුල
    අත්දැකීමෙන්ම කියලා තියෙනවා වැඩේ වෙන විදිය:lol::lol::lol::lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පන්නාගෙන ඇයව පෙන්නන්නට .... කිරුල
    උබ නම් අර අදින්නේ මිරිකන්නට ... බුරුල
    ගියොතින් පුතේ ඇතුලෙම පිටවන .... තරල
    දස මසකින් ලැබේ උබලා හට ....... කිරුල

    :lol::lol::lol::lol:පට්ට කවිය මචන් +6 added
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    පන්නාගෙන ඇයව පෙන්නන්නට .... කිරුල
    උබ නම් අර අදින්නේ මිරිකන්නට ... බුරුල
    ගියොතින් පුතේ ඇතුලෙම පිටවන .... තරල
    දස මසකින් ලැබේ උබලා හට ....... කිරුල

    maxxxa
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෙල්ලත් එක්ක වල් ගමනට සැර......සෙනවා
    කුලියපිටියෙ මහ අව්වේ රත් ...........වෙනවා
    ඉහලන් කුඩය කෙල්ලට මුගෙ පණ .....යනවා
    කවි සිහිකරන් අද රෑ ඇඳ නල............වනවා
     
    • Like
    Reactions: indisen