කිරුළක් නිසා සිදුවෙනවිට මෙවැනි වැඩ
දැරියක දෙකක එළ්ලෙනු ඇත වහළ යට
කීවොත් එදාටත් රසකර මේ කිරුළෙ වැඩ
ඊළග පාර නැති වෙද කිරුළක් .........දැයට
දැරියක දෙකක එළ්ලෙනු ඇත වහළ යට
කීවොත් එදාටත් රසකර මේ කිරුළෙ වැඩ
ඊළග පාර නැති වෙද කිරුළක් .........දැයට
Last edited:

