කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
යාළුවා;16326063 said:
:dull:ලොටී කීවෙ කව්ද? රොටීද?
ලොටස් මූන් බන්:oo:

යාළුවා;16326066 said:
උඹ මැරුණම උඹේ මළගෙදර ප්ලේන්ටි දෙනවනෙ . එතකොට උඹටත් බිව්වහැකිනේ. අයි මීන් උඹේ හොල්මනට :P මමත් බැලුවෙ ඇවිත් ප්ලේන්ටියක් ගහල යන්න :(
අනෙ නිකන් පලයන්, මම අන්තිම කැමැත්තෙන් මලගෙදර ප්ලෙන්ටි දෙන එකට වාරනයක් දානවා:nerd:
හොද එකා වගෙ එනකොට කොට ගල් බොතලයකුයි අක්කයි කඩෙන් කඩලයි වඩෙයි රු100ක අරන් ව්රෙං:rofl:

katada 4to eka link eka hariyata dala rep denna bari :D
uba anthimata rep dhipu ewun gen ekek:) mama nam kalin dhilaalu:oo:
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලොටස් මූන් බන්:oo:
    :baffled:

    අනෙ නිකන් පලයන්, මම අන්තිම කැමැත්තෙන් මලගෙදර ප්ලෙන්ටි දෙන එකට වාරනයක් දානවා:nerd:
    හොද එකා වගෙ එනකොට කොට ගල් බොතලයකුයි අක්කයි කඩෙන් කඩලයි වඩෙයි රු100ක අරන් ව්රෙං:rofl:
    දානෙ දෙයිනෙ. මළබත අනිවා දෙනවා. එකවත් කනවා :dull:
    උඹ කිව්ව සේරම ගෙනවහැකි. :( අක්කව තමා ගේන්න පොඩ්ඩක් අමාරු. :baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යකෝ අද මම නැති දවසේ සෑහෙන්න වලි ගිහින්නේ.ඇයි මාත් එනකම් හිටියේ නැත්තේ:angry::angry::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යකෝ අද මම නැති දවසේ සෑහෙන්න වලි ගිහින්නේ.ඇයි මාත් එනකම් හිටියේ නැත්තේ:angry::angry::angry:

    උඹ ඒවට වලි කියලද කියන්නෙ? :P පලයන් බං ළඟම තියෙන තැබෑරුමට. ගිහින් සුපුරුදු ලෙස බීල බීල කාණුවක සුනඛයෙක් සමග සැතපියන් :baffled::baffled: :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16326794 said:
    උඹ ඒවට වලි කියලද කියන්නෙ? :P පලයන් බං ළඟම තියෙන තැබෑරුමට. ගිහින් සුපුරුදු ලෙස බීල බීල කාණුවක සුනඛයෙක් සමග සැතපියන් :baffled::baffled: :rofl:

    හපොයි මෙන්න අමද්‍යප ව්‍යාපාරේ සභාපතිතුමා ඇවිත්:lol::lol:,ආයුබෝවන්ඩ:P:P